Bst/Agri - Amith Gamage

Bst/Agri  - Amith Gamage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bst/Agri - Amith Gamage, Tutor/Teacher, Ethkandura, Galle.

17/07/2025
03/04/2025
29/03/2025

2027 උසස් පෙළ
ජෛව පද්ධති තාක්ෂණවේදය
නව පන්ති ආරම්භය

විදුන - ගාල්ල
අප්‍රේල් 05 සෙනසුරාදා - පෙ.ව.8.00

විශාඛා - අම්බලන්ගොඩ
අප්‍රේල් 06 ඉරිදා - පෙ.ව.8.00

01/01/2025

ඔබ සැමට සාමය , සතුට පිරුණු සුබ නව වසරක් වේවා ... !!!

උසස් පෙළ ජෛවපද්ධති තාක්ෂණවේදය  පුනරීක්ෂණ පන්තිය දෙසැම්බර් 01 වනදා  සිට සැම ඉරිදාවකම ප.ව.1.00- ප.ව.5.00 අම්බලන්ගොඩ විශාඛා...
30/11/2024

උසස් පෙළ ජෛවපද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ පන්තිය

දෙසැම්බර් 01 වනදා සිට සැම ඉරිදාවකම
ප.ව.1.00- ප.ව.5.00 අම්බලන්ගොඩ විශාඛා උසස් අධ්‍යාපන ආයතනයේදී

* සෑම ඒකකයක් සදහාම වෙන වෙනම සකස් කළ ප්‍රශ්න සහිත නිබන්ධන මගින් නැවත විෂය කරුණු ආවර්ජනය කිරීම
* MCQ, Structured essay ,Essay ප්‍රශ්න වලට නියමිත කාලය තුල පිළිතුරු ලිවීම සදහා ක්‍රමානුකූලව හුරු කිරීම

විශිෂ්ට ප්‍රතිඵල සදහා ප්‍රතිඵල තුලින්ම විශ්වාසය තහවුරු කළ BST පාඨමාලාව හා එක්වන්න.

12/10/2024

උ/පෙළ 2026 - තාක්ෂණවේදය/ Technology…
OL ප්‍රතිඵල පැමිණි පසු ඇරඹෙන දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය!!!
Vishaka Institute, Ambalangoda

2026 උසස් පෙළ ජෛවපද්ධති තාක්ෂණවේදය නව පන්ති ආරම්භය විදුන - ගාල්ල ඔක්තෝබර් 05 සෙනසුරාදා  ප.ව.1.30 -4.00විශාඛා - අම්බලන්ගො...
03/10/2024

2026 උසස් පෙළ
ජෛවපද්ධති තාක්ෂණවේදය
නව පන්ති ආරම්භය

විදුන - ගාල්ල
ඔක්තෝබර් 05 සෙනසුරාදා ප.ව.1.30 -4.00

විශාඛා - අම්බලන්ගොඩ
ඔක්තෝබර් 09 බදාදා ප.ව. 2.30- 5.00

02/07/2024

#ඔයාටත්_වැදගත්_වෙවී 💯

නව වී ප්‍රභේද නාමකරණයේ දී එම ප්‍රභේද අභිජනනය කළ ස්ථාන හදූනා ගැනීම සදහා භාවිතා කරන සංකේත අක්ෂර පහත පරිදි වේ.👇
BG _ බතලගොඩ
BW _ බෝඹුවල
LD _ ලබුදුව
AT _ අම්බලන්තොට
ප්‍රභේදයේ අංකය අනුව වයස් කාණ්ඩය
අංකය ⬇️ වයස් කාණ්ඩය ⬇️
300 සිට 349 මාස 3
350 සිට 399 මාස 3 1/2
400 සිට 449 මාස 4
450 සිට ඉහළට මාස 4 1/2

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දෙශ කරන ලද වී ප්‍රභේදවල වැදගත් ගුණාංග
{වී ප්‍රභේදය} {අස්වැන්න} {විශේෂ කරුණු}
{බුසල්/අක්}
මාස 3 ප්‍රභේද
Bg 300 100 120 සුදු මධ්‍යස්ථ දිගින්
යුත් සහලකි.
At 306 100 120 සුදු දිගැටි සහලකි.
At 307 140 සුදු මධ්‍යස්ථ දිගැටි
සහලකි.
At 308 130 135 සුදු සම්බා ප්‍රභේදයකී
මාස 3 1/2 ප්‍රභේද
Ld 365 120 130 රතු සහල් සහිත
සම්බා ප්‍රභේදයකි.
Bg 357 160 සුදු මධ්‍යස්ථ දිගින්
යුත් සහලකි.
Bg 360 150 ගුණාත්මකභාවයේන්
ඉහළ සුදු සම්බා
සහලකි.(කිරි සම්බා)
Bg 364 140 160 රතු සහල් වර්ගයකි.
At 362 150 රතු සහලකි.
මාස 4 ප්‍රභේද
Ld 408 140 රතු පැහැ සහල්
ප්‍රභේදයකි.
Bg 407 H 300 ලංකාවේ පළමු
දෙමුහුන් ප්‍රභේදය වේ.
සුදු පැහැති සහලකි.
Bg 379_2 150 සුදු මධ්‍යස්ථ දිගින් යුත්
සහලකි.
Bg 403 150 සුදු සහලකි. වියළි
(මහසෙන්) කලාපයට වඩා සුදුසු යි.

At 405 120 බාස්මතී සහලේ
(ලංකා සමෘද්ධි) ගුණාංග සහිත
සහලකි.
මාස 4 1/2 ප්‍රභේද
Bg 400_1 140 150 සුදු සහලකි.
Bg 450 140 සුදු සම්බා සහලකි.
Bg 451 100 සුදු සම්බා සහලකි.
Bg 452 80 රතු සහලකි.
Bg 453 120 සුදු සහලකි.
මාස 5' 5 1/2 ප්‍රභේද
Bg 3_5 100 සුදු සහලකි.
Bg 407 120 සුදු සහලකි.
Bg 38 120 සුදු සම්බා සහලකි.
Bg 745 100 සුදු සම්බා සහලකි.

SL Agriculture පෙජ් එකටත් ලයික් 👍 එකක්
දාගෙන යමූ.

තවත් කෙනෙක්ට බලන්න share කරන්න 😇

31/05/2024

ජෛවපද්ධති තාක්ෂණවේදය
2026 A/L
අම්බලන්ගොඩ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන BST පන්තිය

ගාල්ල විදුන අධ්‍යාපන ආයතනයේදී
හෙට සිට ආරම්භ වේ.

විදුන - ගාල්ල
ජුනි 01 සෙනසුරාදා ප.ව.1.30 -3.30

විශාඛා - අම්බලන්ගොඩ
බදාදා ප.ව.2.30-5.00

17/05/2024

2026 A/L විද්‍යා / ගණිත නව පන්ති ආරම්භය මැයි 25 සෙනසුරාදා
සිප්සා - ඇල්පිටිය

2026 A/Lජෛවපද්ධති තාක්ෂණවේදය නව පන්ති ආරම්භය විශාඛා -  අම්බලන්ගොඩ මැයි 22 බදාදා ප.ව.2.30-5.00විදුන - ගාල්ල ජුනි 01 සෙනසු...
16/05/2024

2026 A/L
ජෛවපද්ධති තාක්ෂණවේදය
නව පන්ති ආරම්භය

විශාඛා - අම්බලන්ගොඩ
මැයි 22 බදාදා ප.ව.2.30-5.00

විදුන - ගාල්ල
ජුනි 01 සෙනසුරාදා ප.ව.1.30 - 3.30

2022 උ/පෙළ විභාගයෙන් ගාල්ල දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළුව මුල් 10 අතරට 06 ක් සමගින් වැඩිම පිරිසකට සරසවි වරම් හිමිකරදුන්
BST පන්තිය

Address

Ethkandura
Galle
80458

Telephone

+94715930195

Website

Alerts

Be the first to know and let us send you an email when Bst/Agri - Amith Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bst/Agri - Amith Gamage:

Shortcuts

Share

Category