19/06/2026
💪👔 Father's Day Special by NDS Fitness Hub 👔💪
තාත්තා කෙනෙක් විදියට පවුල වෙනුවෙන් හැමදාම කැපවෙන ඔයා,
ඔයා වෙනුවෙන් හැමදාම කැපවුන ඔයාගෙ තාත්තා වෙනුවෙන්ම මේ විශේෂ අවස්ථාව! ❤️
🎯 FREE Gents Only Fitness Workshop
👨🍼Father's Day Special Event
✅ Fitness ගැන වැදගත් දැනුම
✅ Weight Loss & Healthy Lifestyle Tips
✅ Live Guidance & Motivation
✅ Q & A Session
🎁 තවත් විශේෂ Surprise එකක්!
එදින NDS Fitness Hub එකට Register වන සියලුම අයට
🔥 Registration Fee එකට 50% DISCOUNT! 🔥
තාත්තෙක් වුන ඔයාගෙ health එක, ඔයාගෙ තාත්තගෙ health එක ගැන හිතන්න පටන් ගන්න හොඳම දවස අදයි! 💪
📞 Limited Space – දැන්ම ඔබේ Space එක reserve කරගන්න!
077 559 5454 | 076 745 0454
Fitness with Coach Nalin
NDS Fitness Hub
NERA Dance Studio and Fitness Hub
15/06/2026
💃✨ Ready to Dance, Sweat & Shine? ✨💃
Ladies, this is YOUR chance! 😍
🔥 FREE Zumba Dance Fitness Workshop
📅 June 27th
⏰ 6.30 PM - 7.30 PM
🎶 Music එකට dance කරන ගමන්
🔥 calories burn කරගෙන
💪 body එක active කරගෙන
😊 stress අඩු කරගෙන
❤️ confidence වැඩි කරගමු
වයස ප්‍රශ්නයක් නෙවෙයි...
උනන්දුව විතරක් තිබුණොත් ඇති! 💃✨
👭 Fun + Fitness + Friendship
ඔක්කොම එකම place එකක!
⚠️ Limited Spaces Available
📞 Book your spot today!
076 745 0454 | 077 559 5454
NDS Fitness Hub,
NERA Dance Studio and Fitness Hub, Galle
අදම call කරලා ඔබේ seat එක reserve කරගන්න...
නැත්තම් miss වෙයි මේ amazing FREE session එක! 😍🔥
30/05/2026
As we celebrate Vesak, may we embrace the values of kindness, generosity, and mindfulness.
May the light of the Buddha guide us toward peace and happiness.
Happy Vesak! 🌕✨🙏
25/05/2026
Bored Diet එකෙන් Fancy Diet එකට 😍😋
24/05/2026
Bored Diet එකෙන් Fancy Diet එකට 😍😋
🎃🥕 ROBUST Glow සුප් Cup 🥣✨
අපේ මේ healthy soup bowl එක රසට විතරක් නෙවෙයි 😍
ශරීරයට අවශ්‍ය පෝෂණයෙන් පිරුණු natural goodness එකක් 🌿
✅ Pumpkin 🎃 & Carrot 🥕 වල තියෙන Vitamin A 👀
ඇස් පෙනීම, skin glow ✨ & body immunity 💪 maintain කරන්න help වෙනවා
✅ Fresh Milk 🥛
Calcium & protein වලින් පිරුණු නිසා muscles, bones & body strength එකට support කරනවා 🤍
✅ Garlic 🧄 & Onion 🧅
Natural wellness ingredients නිසා body protection & healthy digestion එකට හොඳයි 🌱
✅ Rosemary 🌿
Refreshing herbal goodness එකක් එක්ක calming aroma එකක් දෙනවා ✨
✅ Fiber වලින් පිරුණු නිසා
බඩ පිරුණු feeling එකක් දෙනවා 😋
ඒ වගේම digestion එකටත් හොඳයි 🌱
✅ Natural antioxidants 💪
Body weakness අඩු කරලා fresh feeling එකක් දෙන්න help කරනවා 🌞
✅ Creamy texture එකක් එක්ක
healthy + comforting + light meal option එකක් 🤍
🌿 Preservatives නැතුව
100% natural ingredients වලින් හදපු warm healthy bowl එකක් ✨
Healthy වගේම boring නැති diet එකකට කැමති ඔයාටත් අපේ මේ රස experience එක ගන්න පුලුවන් 😋
076 745 0454 | 077 559 5454
Robust Treats, Galle
22/05/2026
❤️ ඊයෙ හිත පිරුණු දවසක්… 😍🥹
NDS Foundation අපි,
පුංචි idea එකකින් පටන් ගත්ත මේ ලස්සන ගමන, අද පුංචි හිනා ගොඩක් අතරින් සාර්ථක වුණා 🥹✨
මේ දේ කරන්න හිතපු හැම හදවතක්ම, වචනෙකින් හරි උදව් කරපු හැමෝම, Donation එකකින් මේ සතුටට අත දුන්න හැමෝම… අද මේ සතුටේ කොටස්කාරයෝ ❤️🙏
කෙනෙක්ගේ ජීවිතේට පොඩි ආලෝකයක් එක් කරන්න ලැබෙන එක තරම් ලොකු සතුටක් තවත් නැහැ 🌍✨
ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් තවත් කරන්න ශක්තිය ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 😍🙏
2026.05.21
❤️
19/05/2026
Bored Diet එකෙන් Fancy Diet එකට 😍😋
හැමදාම same old “Diet food” වලට bored වෙලාද? 🥗😩
Salad විතරක් කාලා Healthy journey eka continue කරන්න අමාරුයි නේද ?
එහෙනම් change එකකට හොඳම time එක තමයි මේ✨🔥
අපේ 💚Robust Treats💚 අලුත්ම food range එකත් එක්ක healthy eating දැන් tasty, filling & exciting! 🍲🥙💚
Soup bowls, power meals, nutritious salads, healthy cereals & breakfast options, Healthy Drinks & more…
Healthy Meals කියන්නේ boring දෙයක් නෙවෙයි කියලා prove කරන්න අපි ready 😍
ඔයාගේ healthy lifestyle එක enjoy කරන ගමන් continue කරන්න අදම අපේ unique healthy creations try කරන්න 🌿✨
076 745 0454 | 077 559 5454
Robust Treats, Galle