Dr.Richard Pathirana Saubhagya Primary School, Galle

Dr.Richard Pathirana Saubhagya Primary School, Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Richard Pathirana Saubhagya Primary School, Galle, School, Galle.

2025 පළමු වසර ළමුන් ඇතුළත් කර ගැනිමේ තාවකාලික ලැයිස්තුව.
24/10/2024

2025 පළමු වසර ළමුන් ඇතුළත් කර ගැනිමේ තාවකාලික ලැයිස්තුව.

ලෝක ළමා දින සැමරුම -2024ආචාර්ය රිචඩ් පතිරණ සෞභාග්‍යයා ප්‍රාථමික  විද්‍යාලය
09/10/2024

ලෝක ළමා දින සැමරුම -2024

ආචාර්ය රිචඩ් පතිරණ සෞභාග්‍යයා ප්‍රාථමික විද්‍යාලය

2024 වසරේ පුංචි අපේ අවුරුදු ගා ආචාර්ය රිචර්ඩ් පතිරණ සෞභාග්‍යයා ප්‍රාථමික විද්‍යාලයේ  2024 වසරේ පුංචි අපේ අවුරුදු උත්සවය....
09/04/2024

2024 වසරේ පුංචි අපේ අවුරුදු

ගා ආචාර්ය රිචර්ඩ් පතිරණ සෞභාග්‍යයා ප්‍රාථමික විද්‍යාලයේ 2024 වසරේ පුංචි අපේ අවුරුදු උත්සවය.....

23/02/2024

"මව් තුරුලෙන් විදු අරණට"

2024 වසරේ පළමු ශ්‍රේණිය සදහා දරුවන් පාසලට පිලිගැනිමේ උත්සවය 2024:02:22 දින 02 ශ්‍රේණියේ ළමුන් විසින් පුජා නර්තනයකින් හැඩ ගන්වන අයුරු ..

ආචාර්ය රිචර්ඩ් පතිරණ මහා විද්‍යාලයේ *විශ්‍රාමික  විදුහල්පති පූජ්‍ය තලාවේ ධර්මාරාම හිමියන්* අද උදෑසන අපවත් වූ බව සංවේගයෙන...
06/01/2024

ආචාර්ය රිචර්ඩ් පතිරණ මහා විද්‍යාලයේ

*විශ්‍රාමික විදුහල්පති පූජ්‍ය තලාවේ ධර්මාරාම හිමියන්*

අද උදෑසන අපවත් වූ බව සංවේගයෙන් යුතුව ඔබට දැනුම් දෙමි.

*අවසන් කටයුතු හෙට දින (2024/01/07* ) සවස දඩල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය .අද සවස සිට පූජ්‍ය තලාවේ ධර්මාරාම හිමියන්ගේ ශ්‍රී දේහය *කරාපිටිය විහාරස්ථානයේ* (කරාපිටිය රෝහල ඉදිරිපිට ) තැන්පත් කොට ඇත .ස්වාමීන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සදහා දරුවන්ට තම දෙමව්පියන් සමග සහභාගි වන ලෙස දන්වමි .
. ආචාර්ය රිචඩ් පතිරණ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය .

2022.08.22 වන අද දින ගා / ආචාර්ය රිචර්ඩ් පතිරණ සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලයේ උදෑසන රැස්වීම ....
22/08/2022

2022.08.22 වන අද දින ගා / ආචාර්ය රිචර්ඩ් පතිරණ සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලයේ උදෑසන රැස්වීම ....

ගා/ආචාර්ය රිචර්ඩ් පතිරණ සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලයේ 2021 වර්ෂයේ ශිෂ්‍යත්ව ඇගයීම් උළෙල උත්සවාකාරයෙන් පවත්වන ලදි.
19/08/2022

ගා/ආචාර්ය රිචර්ඩ් පතිරණ සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලයේ 2021 වර්ෂයේ ශිෂ්‍යත්ව ඇගයීම් උළෙල උත්සවාකාරයෙන් පවත්වන ලදි.

07/08/2022

Highlights of the English camp which was held on 4th of August in the School main hall

Highlights of the English camp which was held on 4th of August in the School main hall
07/08/2022

Highlights of the English camp which was held on 4th of August in the School main hall

ආචාර්ය රිචර්ඩ්  පතිරණ සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලයේ පොසොන් පොහෝය නිමිති කරගෙන පැවත්වු සීල ව්‍යාපාර වැඩසටහන .
14/06/2022

ආචාර්ය රිචර්ඩ් පතිරණ සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලයේ පොසොන් පොහෝය නිමිති කරගෙන පැවත්වු සීල ව්‍යාපාර වැඩසටහන .

From our  religious activity today
18/05/2022

From our religious activity today

Visit to the village temple
18/05/2022

Visit to the village temple

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Richard Pathirana Saubhagya Primary School, Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category