Cambridge College of British English-Galle Branch

Cambridge College of British English-Galle Branch We have been operating as a Cambridge English Exam Preparation Centre (CELA Centre) since 03rd Septem

🎓 CCBE - A/L Tips | උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න!📚 ඔබට උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය වැදගත් උපදෙස්, අධ්‍ය...
17/07/2026

🎓 CCBE - A/L Tips | උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න!

📚 ඔබට උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය වැදගත් උපදෙස්, අධ්‍යයන ක්‍රම සහ විභාග සූදානම් වීමේ මාර්ගෝපදේශ CCBE සමඟින් ඉගෙන ගන්න. ඔබේ ඉලක්ක කරා විශ්වාසයෙන් ගමන් කිරීමට අද සිටම සූදානම් වන්න!✨

🎓 CCBE - A/L Tips | Get Ready for Your G.C.E. Advanced Level Examination!

📚 Discover practical study techniques, effective exam preparation strategies, and valuable tips to help you succeed in your A/L examination. Start preparing with confidence and achieve your academic goals with CCBE! 🌟

__________________________________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐www.ccbe.lk🌐

16/07/2026

📚 CCBE SJ Batch සිසුන් "Build the CVC Word" ක්‍රියාකාරකමට සහභාගි විය. ලබාදුන් වචනයක අවසාන අකුරු සමඟ නිවැරදි අකුර තෝරා CVC වචන සම්පූර්ණ කිරීම, එම වචන නිවැරදිව කියවීම සහ වචන හඳුනා ගැනීම මෙම ක්‍රියාකාරකමේ ප්‍රධාන අරමුණයි. 🔤✨

📚 CCBE SJ Batch students actively participated in the "Build the CVC Word" activity. The objective of this activity was to help students build and read CVC words using letter sounds, reinforce vocabulary learned in class, improve phonics and blending skills, and build confidence in reading aloud.

📖 Students used letter cards to complete CVC words by adding the correct beginning letter to the given word endings. They read each completed word aloud, identified the correct vocabulary, and strengthened their phonics, word recognition, blending, pronunciation, and reading confidence through this fun and interactive activity.

🎯 පළපුරුදු ගුරු මණ්ඩලය සමඟ ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් හරහා, සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් සාර්ථකව වර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම CCBE අපේ අරමුණයි.

📸 These are a limited number of photos from the activity.

_________________________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐 www.ccbe.lk 🌐

📚 CCBE SJ Batch සිසුන් "Build the CVC Word" ක්‍රියාකාරකමට සහභාගි විය. ලබාදුන් වචනයක අවසාන අකුරු සමඟ නිවැරදි අකුර තෝරා CV...
16/07/2026

📚 CCBE SJ Batch සිසුන් "Build the CVC Word" ක්‍රියාකාරකමට සහභාගි විය. ලබාදුන් වචනයක අවසාන අකුරු සමඟ නිවැරදි අකුර තෝරා CVC වචන සම්පූර්ණ කිරීම, එම වචන නිවැරදිව කියවීම සහ වචන හඳුනා ගැනීම මෙම ක්‍රියාකාරකමේ ප්‍රධාන අරමුණයි. 🔤✨

📚 CCBE SJ Batch students actively participated in the "Build the CVC Word" activity. The objective of this activity was to help students build and read CVC words using letter sounds, reinforce vocabulary learned in class, improve phonics and blending skills, and build confidence in reading aloud.

📖 Students used letter cards to complete CVC words by adding the correct beginning letter to the given word endings. They read each completed word aloud, identified the correct vocabulary, and strengthened their phonics, word recognition, blending, pronunciation, and reading confidence through this fun and interactive activity.

🎯 පළපුරුදු ගුරු මණ්ඩලය සමඟ ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් හරහා, සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් සාර්ථකව වර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම CCBE අපේ අරමුණයි.

📸 These are a limited number of photos from the activity.

_________________________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐 www.ccbe.lk 🌐

🏆 We are a Platinum Partner of the British Council, Colombo🎓 Pinnacle Award Winner of Cambridge University Press & Asses...
15/07/2026

🏆 We are a Platinum Partner of the British Council, Colombo

🎓 Pinnacle Award Winner of Cambridge University Press & Assessment

📊 ISO 9001:2015 Certified Organization

🌍 Sri Lanka’s Most Awarded & Largest Cambridge English Preparation Network

✨ Welcome to Excellence in English Education

________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐www.ccbe.lk🌐

📢 ජූලි මස සිසුන් කණ්ඩායම බඳවාගැනීම දැන් ඇරඹුණා !!!🚀 අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න!☎️ 070 799 7504🏫 න...
15/07/2026

📢 ජූලි මස සිසුන් කණ්ඩායම බඳවාගැනීම දැන් ඇරඹුණා !!!

🚀 අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න!
☎️ 070 799 7504

🏫 නවීන පන්ති කාමර සහිත සුවපහසු ඉගෙනුම් පරිසරයක්
💻 ඩිජිටල්කරණය යටතේ නවීන ඉගැන්වීම් ක්‍රමවේද
👩‍🏫 විශේෂ පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත ගුරු මණ්ඩලයක්
🤝 සුහදශීලී කාර්ය මණ්ඩල සේවාව සමඟ ආරක්ෂිත ඉගෙනුම් වටපිටාව

🏆 Cambridge Platinum සම්මාන ඇතුළු ශ්‍රී ලංකාවේ විශාලතම සහ වැඩිම සම්මානයන් ප්‍රමාණයකගෙන් පිඳුම් ලැබූ , ISO 9001:2015 ප්‍රමිතිගත , ජාත්‍යන්තර ඉගෙනුම් රටාවෙන් පරිපූර්ණව ,

🎓 ඔබේ දුවා දරුවන්ටත් ජාත්‍යන්තර මට්ටමින් නිවැරදිම අයුරින් ඉංග්‍රීසි භාෂාව උගන්වන වගකීම භාරගන්නට අපි සූදානම්.

⚠️ ආසන සීමිත බැවින් දැන්ම අමතන්න!!!
☎️ 070 799 7504

_______________________________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐 www.ccbe.lk 🌐

📸 PHOTO ALBUM"හුස්ම" පලතුරු පැල දන්සල –  CCBE | 2026🌿පොසොන් පොහොය නිමිති කොට ගනිමින් CCBE - CCIT විසින් , තෙවනවරටත් පවත්...
14/07/2026

📸 PHOTO ALBUM

"හුස්ම" පලතුරු පැල දන්සල – CCBE | 2026🌿

පොසොන් පොහොය නිමිති කොට ගනිමින් CCBE - CCIT විසින් , තෙවනවරටත් පවත්වනු ලැබූ "හුස්ම" පලතුරු පැල දන්සල හරහා පැල 7000කට ආසන්න ප්‍රමාණයක් සාර්ථකව බෙදා දුන් බව අපි සතුටින් දැනුම් දෙමු. 🙏

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔබ සියලු දෙනා ලබාදුන් වටිනා සහභාගිත්වය, සහයෝගය සහ දායකත්වය සඳහා නැවතත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 💚

🌱 අද අපි රෝපණය කරන කුඩා පැලය, හෙට පරම්පරාවට හුස්මක් වේ.

🌿 මේ පොසොන් පොහොයේ CCBE - CCIT "හුස්ම" හරහා හරිතවත් අනාගතයක් මුළු ලෝකයටම උරුම කරමු.

_______________________________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐 www.ccbe.lk 🌐

13/07/2026

🚨 NOW RELEASED! 🏆 Cambridge Awards 2026 – Official Event Highlights are now LIVE! 🎉

🎓 Cambridge College of British English හි වසර 11ක අභිමානවත් ගමනක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දෙවන වරටත් Cambridge Awards 2026 අති උත්කර්ෂවත් අයුරින් පසු ගිය ජුනි 21 වෙනිදා BMICH හීදී අති සාර්ථකව පැවැත්වුණා 🏛️.

___________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐www.ccbe.lk🌐

🚨 NOW RELEASED! - https://youtu.be/vfpTqidwlzo?si=4-S_mW8krb7I3qz3🏆 Cambridge Awards 2026 – Official Event Highlights ar...
13/07/2026

🚨 NOW RELEASED! - https://youtu.be/vfpTqidwlzo?si=4-S_mW8krb7I3qz3

🏆 Cambridge Awards 2026 – Official Event Highlights are now LIVE! 🎉

🎓 Cambridge College of British English හි වසර 11ක අභිමානවත් ගමනක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දෙවන වරටත් Cambridge Awards 2026 අති උත්කර්ෂවත් අයුරින් පසු ගිය ජුනි 21 වෙනිදා BMICH හීදී අති සාර්ථකව පැවැත්වුණා 🏛️.

🚀 එහි සුවිශේෂී අවස්ථා YouTube ඔස්සේ නරඹන්න.

___________________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐www.ccbe.lk🌐

12/07/2026

✈️ විදේශගත වන ඔබේ සිහිනය ජාත්‍යන්තරව පිළිගත් සම්මාන , සහතික වලින් පිදුම් ලැබූ CCBE සමඟ ප්‍රථම වරට සැබෑ කරගන්න.

📌 IELTS එක් මාසික පාඨමාලාව ඇරඹුණා..
☑️ ඉරිදා දින 04කින් ඔබේ විදේශගත වන සිහිනයට වූ බාධාව ඉවතට.....

📞 071 3 999 666

🏆 IELTS One Month Course
📘 English for International Opportunity

🎯 We guarantee 7.0+ score preparation support

⏳ Only 4 Sundays – Fast Track Program

🌍 Sri Lanka’s Leading Cambridge English Preparation Network

🌐 www.ccbe.lk
________

🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -

📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/

🌐www.ccbe.lk🌐

Address

Ripple Reach Building, No 118 Old Matara Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94705725666

Website

Alerts

Be the first to know and let us send you an email when Cambridge College of British English-Galle Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cambridge College of British English-Galle Branch:

Shortcuts

Share