Maths Hub by Chathura Lakshan Gamage

Maths Hub by Chathura Lakshan Gamage හොඳ ගුරුවරු අතර, ඔබ සොයනා හොඳම ගුරුවරයා ඔබට හමුවිය හැක්කේ අහම්බෙනි 😉

ගණිතය ගැන මුල ඉඳන්ම ලස්සනට ඉගෙනගන්නඔයත් එන්න හීන පාට කරන ගණං පන්තියට... ✨අගෝස්තු මාසය සම්පුර්ණයෙන්ම නොමිලේ ‼️විමසීම් : 0...
16/08/2026

ගණිතය ගැන මුල ඉඳන්ම ලස්සනට ඉගෙනගන්න

ඔයත් එන්න හීන පාට කරන ගණං පන්තියට... ✨

අගෝස්තු මාසය සම්පුර්ණයෙන්ම නොමිලේ ‼️

විමසීම් : 076 320 7266



බඳවාගැනීම් සීමිතයි. ‼️☎️ 076 320 7266
14/08/2026

බඳවාගැනීම් සීමිතයි. ‼️
☎️ 076 320 7266




සියළුම පන්ති වල අගෝස්තු මාසයේ සැලැසුම 🔥තුන්වන වාරය සඳහා අගෝස්තු පළමු සතියේ සිට නවක සිසුන් බඳවාගැනේ.විමසීම්:Call: 076 320...
30/07/2026

සියළුම පන්ති වල අගෝස්තු මාසයේ සැලැසුම 🔥

තුන්වන වාරය සඳහා අගෝස්තු පළමු සතියේ සිට නවක සිසුන් බඳවාගැනේ.

විමසීම්:
Call: 076 320 7266

විශිෂ්ඨතම ප්‍රතිඵල සහිත හොඳම ගණිත පන්තිය... 🎯

දහම් ආලෝකයෙන් සැම සිත් නිවී පහන් වේවා !  🙏
29/07/2026

දහම් ආලෝකයෙන් සැම සිත් නිවී පහන් වේවා ! 🙏

නවක සිසුන් දැන් බඳවාගැනේ...📍ගැලීලියෝ - කටඹුරාව (වඳුරඹ) 🏫6 ශ්‍රේණිය - බදාදා ප.ව 3.00 - 5.007 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව 9....
25/07/2026

නවක සිසුන් දැන් බඳවාගැනේ...

📍ගැලීලියෝ - කටඹුරාව (වඳුරඹ) 🏫

6 ශ්‍රේණිය - බදාදා ප.ව 3.00 - 5.00
7 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව 9.00 - 11.00
8 ශ්‍රේණිය - සිකුරාදා ප.ව 4.00 - 6.00
9 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව 7.00 - 9.00
10 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව 3.45 - 5.45
11 ශ්‍රේණිය - සිකුරාදා ප.ව 6.00 - 8.30

----------------------------------------------------

📍APEX - තලගහ 🏫

🔸 සිංහල මාධ්‍ය පන්ති
6 ශ්‍රේණිය - අඟහරුවාදා ප.ව 3.00 - 5.00
7 ශ්‍රේණිය - අඟහරුවාදා ප.ව 5.00 - 7.00
8 ශ්‍රේණිය - අඟහරුවාදා ප.ව 7.00 - 9.00
9 ශ්‍රේණිය - බදාදා ප.ව 6.00 - 8.00
10 ශ්‍රේණිය - සඳුදා ප.ව 3.00 - 5.00
11 ශ්‍රේණිය - සඳුදා ප.ව 5.00 - 7.00

🔸 ඉංග්‍රීසි මාධ්‍ය පන්ති
Grade 9 - Sunday 6.00 - 8.00 pm
Grade 10 - Sunday 8.00 - 10.00 pm
Grade 11 - Monday 7.30 - 10.00 pm

වැඩි විස්තර සඳහා විමසන්න
☎️ 076 320 7266

ඔයා ready ද...? 😉පේපර් එකකින් දෙවනි වාරයම ගොඩදාගන්න ඕනනම් ඔයා එන්නම ඕන පන්තියක් මේකවිමසීම් : 076 320 7266 Galileo Educat...
17/07/2026

ඔයා ready ද...? 😉

පේපර් එකකින් දෙවනි වාරයම ගොඩදාගන්න ඕනනම් ඔයා එන්නම ඕන පන්තියක් මේක

විමසීම් : 076 320 7266

Galileo Educational Institute - Katamburawa

17/07/2026

සංඛ්‍යා රටාවක පොදු පදය ලේසියෙන්ම හොයාගන්නෙ මෙහෙමයි 🤓

අද හවසට බලාපොරොත්තු වන්න... 🙂‍↔️MATHS HUB by Chathura Lakshan Gamage youtube නාලිකාවෙන් 📢Youtube : https://youtube.com/?...
16/07/2026

අද හවසට බලාපොරොත්තු වන්න... 🙂‍↔️

MATHS HUB by Chathura Lakshan Gamage youtube නාලිකාවෙන් 📢

Youtube : https://youtube.com/?si=_XgynAHSqMcrdbRj

15/07/2026

A හීනයට පණ දෙන්න... 🎯

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Maths Hub by Chathura Lakshan Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category