Sirisunanda college

Sirisunanda  college Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sirisunanda college, Education, Mapalagama, Galle.

https://youtu.be/0wtr68uOWPk
01/07/2021

https://youtu.be/0wtr68uOWPk

ලක්තලයේ දකුණුලක වසර 70ක් මුළුල්ලේ විරාජමානව සුවහසක් දූ පුතුන්ගේ නැණ ගුණ පාදමින් වැජඹුණු මාපලගම සිරිසුනන්දීය විද....

සාපෙළ විභාගයට  හෙට දින මුහුණදෙන ආදරණීය දරුවන්ට එය ඉහළින්ම දිනන්නට ඇවැසි ශක්තිය හා ධෛර්යය නිරතුරුව ලැබේවා .
28/02/2021

සාපෙළ විභාගයට හෙට දින මුහුණදෙන ආදරණීය දරුවන්ට එය ඉහළින්ම දිනන්නට ඇවැසි ශක්තිය හා ධෛර්යය නිරතුරුව ලැබේවා .

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ(භෞත චිකිත්සක අංශය ) සිසු දරුවන් විසින් මෙහෙයවූ විද්‍යාව විෂය සංවර්ධන  සම්මන්ත්‍රණය පසුග...
21/02/2021

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ(භෞත චිකිත්සක අංශය ) සිසු දරුවන් විසින් මෙහෙයවූ විද්‍යාව විෂය සංවර්ධන සම්මන්ත්‍රණය පසුගියදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ.

සිරිසුනන්දයට පිය නැගූ ආදරණීය දූ පුතුනි.පිලිගනිමු සෙනෙහසින්
15/02/2021

සිරිසුනන්දයට පිය නැගූ ආදරණීය දූ පුතුනි.පිලිගනිමු සෙනෙහසින්

දරුවන්ගේ ප්‍රතිඵල සංවර්ධනය සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ( භෞත චිකිත්සක අංශය ) සිසුන් ...
14/02/2021

දරුවන්ගේ ප්‍රතිඵල සංවර්ධනය සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ( භෞත චිකිත්සක අංශය ) සිසුන් සැමට ප්‍රණාමය පුද කරමි

11 ශ්‍රේණිය විද්‍යාව විෂය  ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන සම්පත් දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය (භෞත චිකිත්සක අංශය )
12/02/2021

11 ශ්‍රේණිය විද්‍යාව විෂය ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන
සම්පත් දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය (භෞත චිකිත්සක අංශය )

07/02/2021

සිරිසුනන්දයට ආදරය කරන සියලුම දෙනා මෙම Page එක හා එකතු වන්න ආදි සුනන්දියයන් හා ඔබේ මිතුරන්ට ආරාධනා කරන්න

2021 - 1ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ විශේෂ දෙමාපිය හමුව විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .
06/02/2021

2021 - 1ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ විශේෂ දෙමාපිය හමුව විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .

3 ශ්‍රේණිය ප්‍රදර්ශනය
02/02/2021

3 ශ්‍රේණිය ප්‍රදර්ශනය

Address

Mapalagama
Galle
80112

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 09:00 - 13:30
Friday 09:00 - 13:30

Telephone

+94912296765

Website

Alerts

Be the first to know and let us send you an email when Sirisunanda college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category