Nalaka Wickramsinghe Political Science

Nalaka Wickramsinghe  Political Science Nalaka Dewapriya is the one of a quality graduate of political science University of Colombo. Now he is teaching in school.

02/01/2022
ගියවර වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් ලබාදුන් ලංකාවේ එකම දේශපාලන විද්‍යා පන්තිය2021 Speed Revision බොහෝ දෙනාගේ ඉල්ලීම පර...
21/10/2021

ගියවර වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් ලබාදුන් ලංකාවේ එකම දේශපාලන විද්‍යා පන්තිය
2021 Speed Revision
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙවර අ.පො.ස. උසස්පෙල විභාගය සඳහා පෙනී සිටින දේශපාලන විද්‍යාව හදාරන ඔබ වෙනුවෙන් පැවැත්වෙන පන්තිය ZOOM තාක්ෂණය ඔස්සේ 2021 ඔක්තෝබර් 28 වන දින රාත්‍රී 7.00ට.
මුල සිට සරලව හා නිවැරදිව දේශපාලන විද්‍යා විෂය ඔබවෙත ලබාදෙමින් නියත සාමාර්ථයක් ලබාගැනීම සදහා ඔහු ඔබවෙත මග පෙන්වයි.
අදම 2021 කණ්ඩායම සඳහා එකතු වීමට පහත අංකයට ඔබේ නම සහ දුරකථන අංකය පහත අංකයට WHATS APP කරන්න.
0771514426

නිසැක ප්‍රතිපල සඳහා 2023 උසස් පෙළ දේශපාලන විද්‍යා පන්ති ආරම්භ වේ.2023 උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන ඔබගේ,ඔබ...
07/10/2021

නිසැක ප්‍රතිපල සඳහා

2023 උසස් පෙළ දේශපාලන විද්‍යා පන්ති ආරම්භ වේ.

2023 උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන ඔබගේ,ඔබගේ දරුවාගේ,ඔබගේ සහෝදරයාගේ හෝ සහෝදරියගේ දේශපාලන විද්‍යා පන්තිය ZOOM ඔස්සේ ලබාගන්න.

ඔබගේ ගුරුවරයා Colombo විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විශේෂවේදී උපාධිධාරියකු වන අතර රජයේ පාසලක ආචාර්යවරයෙකි. එමෙන්ම පසුගිය වසරේ නිවැරදිව අනුමාන ලබාදුන් දේශපාලන විද්‍යා උපකාරක පන්ති කේෂ්ත්‍රයේ දිර්ඝකාලින පළපුරුද්ද ලත් ගුරුවරයෙකි.

මුල සිට සරලව හා නිවැරදිව දේශපාලන විද්‍යා විෂය ඔබවෙත ලබාදෙමින් නියත සාමාර්ථයක් ලබාගැනීම සදහා ඔහු ඔබවෙත මග පෙන්වයි.
අදම 2023 කණ්ඩායම සඳහා එකතු වීමට පහත අංකයට ඔබේ නම සහ දුරකථන අංකය පහත අංකයට WHATS APP කරන්න.

0771514426

දැනුම සොයන මීටර්වලට...
12/01/2021

දැනුම සොයන මීටර්වලට...

A ගන්නම එන්න
25/10/2020

A ගන්නම එන්න

අ.පො.ස.උසස් පෙළ- 2020 අනුමාන ප්‍රශ්නපත්‍රය.-දේශපාලන විද්‍යාව
02/10/2020

අ.පො.ස.උසස් පෙළ- 2020 අනුමාන ප්‍රශ්නපත්‍රය.-දේශපාලන විද්‍යාව

තේ නිෂ්පාදන  කිව්වොත් ලංකාවට තියෙන්නෙ විශේෂ තැනක් ලෝකෙයේම.ඉතින් මෙ තේ නිෂ්පාදනය  කොහොමද මුල ඉදලම කරන  විදිය හැමෝම දන්නැ....
30/09/2020

තේ නිෂ්පාදන කිව්වොත් ලංකාවට තියෙන්නෙ විශේෂ තැනක් ලෝකෙයේම.

ඉතින් මෙ තේ නිෂ්පාදනය කොහොමද මුල ඉදලම කරන විදිය හැමෝම දන්නැ.
කොටින්ම මාත් දන්නේ නෑ.
ඉතින් මේ ගැන සරලව youtube video ,කරලා හොඳ දෙයක් කරන මේ කොල්ලගේ youtube channel එකේ මේ විඩියෝ එක බලලා channel එකත් subscribe කරමුද?

Welcome to the plantation life youtube channel. This video included how to do the tea plantation part 02. Sri Lanka Tea is one of the best tea in the world. ...

16/09/2020

දේශපාලන විද්‍යා කෙටි ප්‍රශ්න

01).පුරාතනයේ දේශපාලනය පිලිබඳ අදහස් දැක්වූ ඉන්දීය හා චීන දාර්ශනිකයන් දෙදෙනා වන්නේ????
ඉන්දීය- කෞටිල්‍යය
චීන- කොන්පියුසියස්

Address

Galle
9564

Alerts

Be the first to know and let us send you an email when Nalaka Wickramsinghe Political Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nalaka Wickramsinghe Political Science:

Shortcuts

Share

Category