Nawodaya Daham Piyasa

Nawodaya Daham Piyasa buddhist education and sunday school program

07/12/2025
බුදුරජාණන් වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රයේ දී සදිසා නමස්කාරය තුළ සමාජ කණ්ඩායම් පෙන්වා දීමේදී  ගුරුවරුන්ද එක් දිශාවකට සම...
20/10/2025

බුදුරජාණන් වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රයේ දී සදිසා නමස්කාරය තුළ සමාජ කණ්ඩායම් පෙන්වා දීමේදී ගුරුවරුන්ද එක් දිශාවකට සමාන කර දක්වමින් ගුරු සිසු සබඳතාවේ පිළිබඳව දක්වා තිබේ. තවද උන්වහන්සේ විසින් ගුරුවරයෙකුගේ වටිනාකම විවිධ අවස්ථාවලදී සඳහන් කර තිබේ.

ඔක්තෝබර් හයවන දිනට යෙදුණු ලෝක ගුරු දිනය හේතුකොටගෙන දහම් පාසලේ සියලුම දරුවන් එකතු වී ගුරුවරුන් සඳහා චාම් උපහාර පිදීමේ උත්සවයක් ඔක්තෝබර් 19 වැනි දින එනම් ඊයේ දිනේදීී සංවිධානය කර තිබුණි.

දහම් පාසලේ ඉහළ ශ්‍රේණිවල දරුවන්ගේ නර්තනයන් කිහිපයකින් උත්සවය වර්ණවත් වූ අතර එහිදී සියලුම දරුවන් ගුරුවරුන්ට උපහාර පුදන ලදී

ප්‍රධානාචාර්යතුමා ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩලය විසින් සියලුම දරුවන්ට ස්තුති පුද කිරීම සඳහාද මෙය අවස්ථාවක් කර ගනිමු .

"සුනාථ  ධාරේථ චරාත ධම්මෙ"අසව් දරව් ධර්මයෙහි හැසිරෙව් ☸️ඉතා අයහපත් කාලගුණික තත්ත්වයක් තිබුණු ඊයේ දිනයේදී දිනයේදී ශ්‍රී නව...
20/10/2025

"සුනාථ ධාරේථ චරාත ධම්මෙ"
අසව් දරව් ධර්මයෙහි හැසිරෙව් ☸️

ඉතා අයහපත් කාලගුණික තත්ත්වයක් තිබුණු ඊයේ දිනයේදී දිනයේදී ශ්‍රී නවෝදය දහම් පාසල වන අප දහම් පාසල සාර්ථකව දවස ආරම්භ කරන ලදී

එහිදී දෙවන ශ්‍රේණියේ දරුවන් විසින් දහම් පාසල් උදා රැස්වීම නවමු ආකාරයකින් ඉදිරිපත් කරන ලදී ඔබට පහතින් දිස්වන්නේ එහි ඡායාරූප පෙළකි

13/10/2025
2025 ලෝක ළමාදින සැමරුම - එක්දින විනෝද චාරිකාව ඇල්පිටිය
13/10/2025

2025 ලෝක ළමාදින සැමරුම - එක්දින විනෝද චාරිකාව ඇල්පිටිය

රත්ගම ශාසනාරක්ෂක බල මණ්ඩල සිසු නිපුණතා ඇගයීම් 2025 තුන්වන ශ්‍රේණියේ පද්‍ය ගායනා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා දිස්ත්‍රික් සි...
04/10/2025

රත්ගම ශාසනාරක්ෂක බල මණ්ඩල සිසු නිපුණතා ඇගයීම් 2025 තුන්වන ශ්‍රේණියේ පද්‍ය ගායනා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් 2025 තුන්වන ශ්‍රේණියේ පද්‍ය ගායනා තරගයට ඉදිරිපත් වන පුංචි පුතුනි ඔබට අප දහම් පාසලේ හද පිරි සුභ පැතුම් 🙏🙏🙏

වෙසක් පුන් පෝදිනට පන්සල් බිම සරසන්නට සූදානම් වූ අපේ පුංචි පැටව් 🙏🙏🙏🙏
20/05/2025

වෙසක් පුන් පෝදිනට පන්සල් බිම සරසන්නට සූදානම් වූ අපේ පුංචි පැටව් 🙏🙏🙏🙏

21/04/2025

ඉරු දින තෙරුවන් වන්දනාවට පෙර අපේ දරුවන් 💗🥰

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Nawodaya Daham Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share