NERA Education and Consultants PVT LTD

NERA Education and Consultants PVT LTD Better life for all through sustainability... We provide you a friendly and a range of unique services.
01. Educational Consultation
02.

"Better life for all through sustainability"

We offer you a range of unique consultations for all of you to make your future a better and to make it a successful life. Visa Consultation for UK, Australia, Canada, Netherlands and more. 03. Career Guidance with CV Preparations
04. Motivational Speaking

(Better Pathway means Better Future...)

🚀 UAE  World-Class Education එකක් එක්ක ඔබේ Future එක Build කරගන්න! 🇦🇪🎓ඔබේ Bachelor’s | Master’s | PhD dream එක UAE වලින්...
23/08/2026

🚀 UAE World-Class Education එකක් එක්ක ඔබේ Future එක Build කරගන්න! 🇦🇪🎓

ඔබේ Bachelor’s | Master’s | PhD dream එක UAE වලින් start කරන්න මේකයි හොඳම අවස්ථාව! ✨

✅ NO IELTS
✅ NO SHOW FUNDS
✅ FULL-TIME WORK
✅ TAX-FREE SALARY
✅ NO VISA FEE

🔥 Visa Fee Waived Off – Worth $1,200!
📅 Offer valid until 31st August only!

Dubai වගේ world-class city එකක Study + Work + Career opportunities එක්ක ඔබේ future එකට next step එක තබන්න. 🌍💼

📞 More Info:
077 559 5454
0779 330 454 (WhatsApp only)
📩 Apply Now – Seats are limited!

NERA Education & Consultants (PVT) LTD, Galle
✨ A Better Future for All ✨

22/08/2026

🇦🇪✨ YOUR UAE DREAM STARTS HERE!

ඔයාගේ Study Abroad dream එක තවත් හීනයක් විතරක් නොවෙන්න… 🌍🎓
ඒ dream එක real future එකක් කරගන්න අදම පළමු පියවර තියන්න ❤️

🇦🇪 Study in the UAE
🎓 After O/L | After A/L | Graduates
📚 Multiple Higher Education & Career-Focused Courses
🏫 Direct University Access

ඔයාගේ future එකට Best course එක, Best university එක සහ Best guidance තෝරගන්න අපි ඔයාත් එක්ක ඉන්නවා 🤝✨

Your dream deserves the Best beginning
ඔයාගේ UAE journey එක Trusted NERA අපි එක්ක අදම පටන් ගන්න! 🇦🇪

🚀 NEXT INTAKES 2026 — WE'RE READY!

NERA Education & Consultants (PVT) LTD
❤️ A Better Future for All

📩 Message us today & take the first step towards your global future!
077 559 5454
0779 330 454 (WhatsApp only)

A father's love is often quiet, but his sacrifices speak louder than words ❤️To the men who work hard, love deeply, and ...
21/06/2026

A father's love is often quiet, but his sacrifices speak louder than words ❤️

To the men who work hard, love deeply, and stand strong for their families every day thank you.

Happy Father's Day to all the incredible Dads 👨‍👧‍👦✨

As we celebrate Vesak, may we embrace the values of kindness, generosity, and mindfulness.May the light of the Buddha gu...
30/05/2026

As we celebrate Vesak, may we embrace the values of kindness, generosity, and mindfulness.
May the light of the Buddha guide us toward peace and happiness.
Happy Vesak! 🌕✨🙏

❤️ ඊයෙ හිත පිරුණු දවසක්… 😍🥹NDS Foundation අපි,පුංචි idea එකකින් පටන් ගත්ත මේ ලස්සන ගමන, අද පුංචි හිනා ගොඩක් අතරින් සාර්ථ...
22/05/2026

❤️ ඊයෙ හිත පිරුණු දවසක්… 😍🥹

NDS Foundation අපි,
පුංචි idea එකකින් පටන් ගත්ත මේ ලස්සන ගමන, අද පුංචි හිනා ගොඩක් අතරින් සාර්ථක වුණා 🥹✨

මේ දේ කරන්න හිතපු හැම හදවතක්ම, වචනෙකින් හරි උදව් කරපු හැමෝම, Donation එකකින් මේ සතුටට අත දුන්න හැමෝම… අද මේ සතුටේ කොටස්කාරයෝ ❤️🙏

කෙනෙක්ගේ ජීවිතේට පොඩි ආලෝකයක් එක් කරන්න ලැබෙන එක තරම් ලොකු සතුටක් තවත් නැහැ 🌍✨

ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් තවත් කරන්න ශක්තිය ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 😍🙏

2026.05.21

❤️

ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌞
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌞

May Allah shower countless blessings upon you and your loved ones this Ramadan. Ramadan Kareem 🤲✨
21/03/2026

May Allah shower countless blessings upon you and your loved ones this Ramadan. Ramadan Kareem 🤲✨

ඔයාගෙ Degree එක complete කරලා MBA එක කරන්නෙ කොහෙද කියලා හිත හිතා නේද ඉන්නේ? 🤔දැන් ඔයාටත් වෙන රටකට ගිහින් Study කරන්න ඕනි...
10/02/2026

ඔයාගෙ Degree එක complete කරලා MBA එක කරන්නෙ කොහෙද කියලා හිත හිතා නේද ඉන්නේ? 🤔

දැන් ඔයාටත් වෙන රටකට ගිහින් Study කරන්න ඕනි තරම් Opportunities තියෙනව කියලා තවම ඔයා දන්නෙ නැද්ද?

ඒ වගේම ඔයාට හිසරදයක් වගේ වෙලා තිබුන
Show Money 😵‍💫
IELTS🫠
Processing Fee 🙀 මේ මුකුත්ම නැතුව ඔයාගෙ ජීවිතේ සාර්ථක කර ගන්න ඕනෙ Path එක අපි ඔයාට හදලා දෙන්නම්...🥳🤗

💼 Build your career in the UAE – applications closing soon!
🇦🇪 Study in Dubai (The Safest Country in the World)
✅ NO IELTS | NO Show Funds
💵 Affordable Fees
🌆 World-class city
🎓 Top universities
💵 Scholarships up to 50%
💰 TAX Free Salary

එහෙනම් දැන්ම අපිට Call එකක් දෙන්න
Call Us Today to Discuss
077 559 5454 | 077 933 0454

Or Visit us at Our Office
NERA Education and Consultants PVT LTD
Kitulampitiya, Galle

ඔයාගෙ Degree එක complete කරලා MBA එක කරන්නෙ කොහෙද කියලා හිත හිතා නේද ඉන්නේ? 🤔දැන් ඔයාටත් වෙන රටකට ගිහින් Study කරන්න ඕනි...
09/02/2026

ඔයාගෙ Degree එක complete කරලා MBA එක කරන්නෙ කොහෙද කියලා හිත හිතා නේද ඉන්නේ? 🤔

දැන් ඔයාටත් වෙන රටකට ගිහින් Study කරන්න ඕනි තරම් Opportunities තියෙනව කියලා තවම ඔයා දන්නෙ නැද්ද?

ඒ වගේම ඔයාට හිසරදයක් වගේ වෙලා තිබුන
Show Money 😵‍💫
IELTS🫠
Processing Fee 🙀 මේ මුකුත්ම නැතුව ඔයාගෙ ජීවිතේ සාර්ථක කර ගන්න ඕනෙ Path එක අපි ඔයාට හදලා දෙන්නම්...🥳🤗

💼 Build your career in the UAE – applications closing soon!
🇦🇪 Study in Dubai (The Safest Country in the World)
✅ NO IELTS | NO Show Funds
💵 Affordable Fees
🌆 World-class city
🎓 Top universities
💵 Scholarships up to 50%
💰 TAX Free Salary

එහෙනම් දැන්ම අපිට Call එකක් දෙන්න
Call Us Today to Discuss
077 559 5454 | 077 933 0454

Or Visit us at Our Office
NERA Education and Consultants PVT LTD
Kitulampitiya, Galle

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු !! 🇱🇰
04/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු !! 🇱🇰

Address

NERA Education And Consultants (PVT) LTD, Kitulampitiya Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94779330454

Website

Alerts

Be the first to know and let us send you an email when NERA Education and Consultants PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NERA Education and Consultants PVT LTD:

Shortcuts

Share