Upananda College official

Upananda College official Upananda College Galle, Walahanduwa is a government Buddhist school in Galle Southern Provence. The college was established by Hon.

Bataduwe Rathanajothi Thero as a second happiness of Upananda College pinnaduwa in akmeemana, Galle on 16 January 1910.

02/01/2026

ආදරය අරගෙන නාරන්විටට වැඩසටහනේ දෙවන අදියරය..
පාසල් ළමුන් සදහා පාසල් උපකරණ ලබාදීම ❤🙏🏼





29/12/2025

ආදරය අරගෙන නාරංවිටට වැඩසටහනේ පළමු අදියරය..





උපනන්ද සහනයාත්‍රා ක්‍රියානවිතය යටතේ ක්‍රියාත්මක ආදර අරන් නාරංවිටට වැඩ සටහනේ දෙවන අදියරය ලෙස පාසල් උපකරණ බෙදා දීමේ කටයුත්...
17/12/2025

උපනන්ද සහනයාත්‍රා ක්‍රියානවිතය යටතේ ක්‍රියාත්මක ආදර අරන් නාරංවිටට වැඩ සටහනේ දෙවන අදියරය ලෙස පාසල් උපකරණ බෙදා දීමේ කටයුත්ත 2025 / 12 / 22 දින සිදුකිරීමට නියමිතව ඇත.

මේ සඳහා ඔබට දායක විය හැකි නම් ඔබගේ පරිත්‍යාග මෙම සිකුරාදාට පෙර පෙ.ව. 7.30 - ප.ව. 2.00 කාලය තුල පාසලට ගෙනවිත් බාර දෙන්න.

ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා..!
08/12/2025

ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා..!

ආදරය අරගෙන නාරංවිටට.. 🙏🏻📚ගම්පළ නාරංවිට ප්‍රදේශයේ ගංවතුරෙන් හා නාය‍යෑමෙන් ආපදාවට පත් නාරංවිට කණිෂ්ඨ විද්‍යාලය ගොඩ නැගීමට ...
07/12/2025

ආදරය අරගෙන නාරංවිටට.. 🙏🏻📚

ගම්පළ නාරංවිට ප්‍රදේශයේ ගංවතුරෙන් හා නාය‍යෑමෙන් ආපදාවට පත් නාරංවිට කණිෂ්ඨ විද්‍යාලය ගොඩ නැගීමට උපනන්ද විද්‍යාලය එක් වෙයි,

පලමු අදියර ලෙස පාසල පිරිසකර කර තීන්ත ආලේප කිරීමට තීරනය කර ඇත..

ඒ සදහා පහත ද්‍රව්‍ය අවශ්‍ය කර ඇත,
* ඇතුලත ආලේපන තීන්ත( බ්‍රිලියන්ට් වයිට්)
* ඩෙස්ක් පුටු සදහා තීන්ත
* ෆ්ලෝපේන්ට් (රතු)
* තිනර්
* රෝලර්
* රෝලර් ට්‍රේ 4
* 4" පින්සල් 6
* 5" පින්සල් 4
* 2" පින්සල් 4

මෙකී උතුම් කර්තව්‍යයට ඔබගෙ සහාය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.
ඔබ රැගෙන එන ඕනෑම දෙයක් විද්‍යාලීය ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ මධ්‍යස්ථානයට ගෙනවිත් භාර දෙන්න.

ඔබට මුදලින්ද පහත ගිණුම හරහා පරිත්‍යාග කලහැක.
Account No - 169100174113365
Name - Old Boys Association G Manavila Upananda college
Bank and Branch - People's Bank - Galle main street

මූල්‍යමය පරිත්‍යාග වලට අදාල රිසිට්පත්
https://chat.whatsapp.com/EJ3P1LITvnS1WgrVjlM1iR?mode=wwt
මෙම සමූහයට යොමු කරන්න.

විස්තර විතර සඳහා:
📞 රංගන - 077 716 5311 / අශෝක - 071 807 3724

ආදරය අරගෙන නාරංවිටට..❤️🙏
07/12/2025

ආදරය අරගෙන නාරංවිටට..❤️🙏

ආදරය අරගෙන නාරංවිටට 🙏📚ගම්පළ නාරංවිට ප්‍රදේශයේ ගංවතුර උවදුරෙන් සහ නායයෑමෙන් අසරණ වූ සිසු සිසුවියන්ගේ අනගාතය නන්වාලීමට හා ...
06/12/2025

ආදරය අරගෙන නාරංවිටට 🙏📚

ගම්පළ නාරංවිට ප්‍රදේශයේ ගංවතුර උවදුරෙන් සහ නායයෑමෙන් අසරණ වූ සිසු සිසුවියන්ගේ අනගාතය නන්වාලීමට හා නාරංවිට විද්‍යාලය ගොඩ නැගීමට ගාල්ල මානවිල උපනන්දය එක් වෙයි..

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් සියලු උපනන්දීයයන් සූදානම්.

මෙම උතුම් කර්තව්‍යයට ඔබගෙ සහාය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.

ඉරි තැළුන සිත් වලබොදව විසිරුනපැතුම්යලිත් පොදි බදින්නටශක්තියක් වෙමුඅපිත්.....          දෙසැම්බර් 04 වන දින උදේ 8.00 සිට උ...
03/12/2025

ඉරි තැළුන
සිත් වල
බොදව විසිරුන
පැතුම්
යලිත්
පොදි බදින්නට
ශක්තියක් වෙමු
අපිත්.....

දෙසැම්බර් 04 වන දින උදේ 8.00 සිට උපනන්ද විද්‍යාලීය ගේට්ටුව අසලදී.

විපතට පත් සහෝදර සිසුන් වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරන ලබාදීම සදහා ඔබට හැකි අයුරින් සහයෝගය ලබා දෙන්න.

පොත්
පෑන්, පැන්සල්,
ඉරේසල්
පැස්ටල්,
පාට පැන්සල්,
ප්ලැටිග්නම්
කවකටු පෙට්ටි
පැන්සල් පර්ස්
වතුර බෝතල්
පාසල් බෑග්
සපත්තු

උපනද සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පවත්වනු ලබන, ලේ දන් දීමේ කදවුර...🩸💉දෙසැම්බර් 09 වනදා උදෑසන 09 සිට සවස 03 දක්වා ග...
02/12/2025

උපනද සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පවත්වනු ලබන, ලේ දන් දීමේ කදවුර...🩸💉

දෙසැම්බර් 09 වනදා උදෑසන 09 සිට සවස 03 දක්වා ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසල වෙත ඔබත් පියනගන්න.

මියැදෙන හදකට පණ නලක් වන්නට නිරෝගී ඔබත් දායක වන්න.

30/11/2025

අපේම අය වෙනුවෙන් අපි, රිච්මන්ඩ් විද්‍යාලය හා එක්ව ❤️🙏

අද දින (30) උදෑසන 8.30 සිට සවස 3.00 වන තුරුඔබගේ වියලි සලාක, ආධාර ලබා දීමට හැක. මෙය ඔබේ සහය අවැසි මොහොතයි... 071 171 3310...
29/11/2025

අද දින (30) උදෑසන 8.30 සිට සවස 3.00 වන තුරු
ඔබගේ වියලි සලාක, ආධාර ලබා දීමට හැක.
මෙය ඔබේ සහය අවැසි මොහොතයි...

071 171 3310- Kavindu 📞

සුවහසක් දරුපරපුරක සුභ සිහින දකින්නට මග පෑ දූ අභිමානවත් වූ, "මානවිල උපනන්දයට" වසර 116 යි.1909 - 2025 නොවැම්බර් 25
25/11/2025

සුවහසක් දරුපරපුරක සුභ සිහින දකින්නට මග පෑ දූ අභිමානවත් වූ, "මානවිල උපනන්දයට" වසර 116 යි.

1909 - 2025
නොවැම්බර් 25

Address

Galle

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Upananda College official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category