Saviya Sahayogitha Foundation

Saviya Sahayogitha Foundation Expert training, cultural guidance & career support.

Saviya Sahayogitha Foundation – Your Pathway to Japan! 🇯🇵
The leading Japanese Language Foundation in the Southern Province, ensuring the highest student success in Japan.

01/02/2025

ජපන් භාෂාව හා පුහුණුව ලබාදෙමින් ජපන් රැකියා සඳහා වැඩිම පිරිසකට අවස්ථාව උදා කළ
Sun Lanka Vocational Training Centre අනුබද්ධ Kiyodai Lanka International සමාගම

භාශා පුහුණුව : සවිය සහයෝගීතා පදනම

නොමිලේ පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහන සදහා සහභාහී වීමට👇👇
https://chat.whatsapp.com/EiTSybH5xqB6wrBrPOdUPy

🔴මෙම මාසයේ අපගේ පාඨමාලාවන් සියල්ලටම නව බදවා ගැනීම් සිදුකෙරේ....

🔴Physical මෙන්ම Online හරහාද ඔබට අප හා සමග සම්බන්ධ විය හැකියි

📍ගුවන් ටිකට්පත් ඇතුළු විදේශගත වීමේ සියළුම වියදම් රාජ්‍ය බැංකුවක ණය මුදලක් ලෙසින් ලබාගන්නත්,විදේශ ගත වීමෙන් පසු එම මුදල වාරික වශයෙන් ගෙවන්නත් ඔබට ලැබෙන එකම සහ හොදම අවස්ථාව.✈️

📌ඔබත් අපත් සමග එකතු වී නිවැරදිව ජපන් භාශාව ඉගෙන ගෙන

📌හොද වැටුපකට නීත්‍යානුකූලව ජපන් රටේ රැකියාවකට යන්න

📌අදම අපිට කතා කරන්න
☎️0773117756
☎️0711243319
☎️0771143357

#ජපන්_හීන🇯🇵❤ #ජපානයේඅහසයට🇯🇵♥️ #ජපන්_බෝඩරේ🇯🇵 🇱🇰

27/11/2023

✨හරි පාරෙන් ජපන් යන්න දකුණු ලක ඔබට සුවිශේෂී අවස්ථාවක්......

✨පාඨමාලාව සමග රැකියාවත් එකම ආයතනයකින්.....

✨සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගන්නා බැවින් ඔබේ අවස්ථාව මගහැර නොගන්න

📞0773117756
📞0771143357

N5/N4 සමත් ඔබට ... ssw visa යටතේ සකුරා සිහිනය සැබෑ කරගැනීමට ....පාඨමාලාව ,පුහුණුව හා රැකියාගත කිරීම එකම ආයතනයකින්....
09/08/2023

N5/N4 සමත් ඔබට ... ssw visa යටතේ සකුරා සිහිනය සැබෑ කරගැනීමට ....පාඨමාලාව ,පුහුණුව හා රැකියාගත කිරීම එකම ආයතනයකින්....

21/07/2023
💎2023/04/30 දින ගාල්ල පෙට්ටිගලවත්ත සමුපකාර මණ්ඩල පරිශ්‍රයේදී sunlanka ආයතනයේ  අභ්‍යාසලාභීන්ගේ සහභාගිත්වයෙන් පැවැති💎sunla...
08/05/2023

💎2023/04/30 දින ගාල්ල පෙට්ටිගලවත්ත සමුපකාර මණ්ඩල පරිශ්‍රයේදී sunlanka ආයතනයේ අභ්‍යාසලාභීන්ගේ සහභාගිත්වයෙන් පැවැති
💎sunlanka සකුරා වසන්ත උදානය- 2023
💎මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්මානනීය මහාචාර්ය අත්තනායක එම් හේරත් මැතිඳුන් සහ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මැතිදුන්ගේ සහ විශාරද මල්කාන්ති නන්දසිරි මැතිණියගේ ආදරණීය දියණිය වන විශාරද අනුරාධා නන්දසිරි මැතිණිය සහභාගී විය...
💎තවද sunlanka හා kiyodai ලංකා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න ප්‍රියජනක වීරසිංහ මැතිතුමා සහ ගාල්ල පොලිස් අධිකාරි (11) සනත් අමරසිංහ මැතිතුමා, sunlanka kiyodai lanka ලංකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත මිනගාවා මැතිතුමාද සහභාගී විය.........
💎 2023 年 4 月 30 日、サンランカ インスティテュートの研修生の参加を得て、ガル ペッティガラワッタ協同組合の敷地内で開催
💎sunlanka Sakura Wasantha Udanaya- 2023
💎ここでのチーフゲストはアタナヤケ・M・ヘラート・マティンドゥン名誉教授であり、特別ゲストはサンギート・ニプン教授サナート・ナンダシリ・マティドゥンとマルカンティ・ナンダシリ女史の最愛の娘であるアヌラダ・ナンダシリ女史でした...
💎さらに、サンランカ・キヨダイ・ランカ・インスティテュートのマネージング・ディレクターであるプラサンナ・プリジャナカ・ウィーラシンゲ氏、ゴール警察署長(11)のサナート・アマラシンゲ氏、スランカ・キヨダイ・ランカ・ランカ・インスティテュートのスリランカ代表である皆川氏も参加した。
💎Held on 30/04/2023 at Galle Pettigalawatta Cooperative Board premises with the participation of sunlanka institute trainees
💎sunlanka Sakura Wasantha Udanaya- 2023
💎Here the Chief Guest was Professor Emeritus Attanayake M. Herath Mathindun and the special guest was Mrs. Wisharada Anuradha Nandasiri, the beloved daughter of Sangeet Nipun Professor Sanath Nandasiri Mathidun and Mrs. wisharada Malkanti Nandasiri...
💎Furthermore, Mr. Prasanna Prijanaka Weerasinghe, Managing Director of sunlanka and kiyodai Lanka Institute, and Galle Superintendent of Police (11) Mr. Sanath Amarasinghe, Mr. Minagawa, the Sri Lanka representative of sunlanka kiyodai lanka Lanka Institute, also participated.

⚠️️️බහුතර සිසුන්ගේ ඉල්ලිම් පරිදි බදවාගැනීම් තවත් දීර්ඝ කලා                                          ☑️දකුණු ලක ඔබට අනගි ...
19/04/2023

⚠️️️බහුතර සිසුන්ගේ ඉල්ලිම් පරිදි බදවාගැනීම් තවත් දීර්ඝ කලා ☑️දකුණු ලක ඔබට අනගි අවස්ථාවක්☑️️........ ✳️ජපන් භාෂාව සහ පුහුණුව සමගින් සකුරා සිහින සැබෑ කරගැනීමට 🔜 ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ පුහුණුව හා භාෂා ඉගැන්වීම් 🔜N4/N5 සදහා එකම සහනදායි පාඨමාලා ගාස්තුවක් 🔜Listening Test සඳහා ජපන් ජාතික ආචාර්යවරුන් සමඟ සංවාදාත්මක වැඩසටහන් 🔜 සාර්ථකව පාඨමාලාව නිමකරන සැමට අප ආයතනය හරහාම විදෙස් වරම්

️☑️දකුණු ලක ඔබට අනගි අවස්ථාවක්☑️️........ ✳️ජපන් භාෂාව සහ පුහුණුව සමගින් සකුරා සිහින සැබෑ කරගැනීමට                      ...
29/03/2023

️☑️දකුණු ලක ඔබට අනගි අවස්ථාවක්☑️️........ ✳️ජපන් භාෂාව සහ පුහුණුව සමගින් සකුරා සිහින සැබෑ කරගැනීමට 🔜 ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ පුහුණුව හා භාෂා ඉගැන්වීම් 🔜N4/N5 සදහා එකම සහනදායි පාඨමාලා ගාස්තුවක් 🔜Listening Test සඳහා ජපන් ජාතික ආචාර්යවරුන් සමඟ සංවාදාත්මක වැඩසටහන්

2023.03.26 දින අප ආයතනයෙන් භාශාව සහ පුහුණුව හදාරා ජපානය බලා පිටත්වූ සිසු සිසුවියන් පිටවී යාමට මොහොතකට පෙර අපගෙ ආයතනයේ අද...
29/03/2023

2023.03.26 දින අප ආයතනයෙන් භාශාව සහ පුහුණුව හදාරා ජපානය බලා පිටත්වූ සිසු සිසුවියන් පිටවී යාමට මොහොතකට පෙර අපගෙ ආයතනයේ අද්‍යක්ශතුමා සමග අදහස් දක්වමින්......

Address

Galle
80130

Telephone

+94773117756

Website

Alerts

Be the first to know and let us send you an email when Saviya Sahayogitha Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Saviya Sahayogitha Foundation:

Shortcuts

Share