VTA Printing School - Galle

VTA Printing School - Galle Graphic Designing (NVQ Level IV)
Jewelry Maker (NVQ Level IV)
Offset Lithography Printing (NVA Level III)
Screen Printing (NVQ Level III)

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31වන සංවත්සරය නිමිත්තෙන් "Hands on Help Day" වැඩස්ටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ...
17/08/2026

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31වන සංවත්සරය නිමිත්තෙන් "Hands on Help Day" වැඩස්ටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන මානෝවෛද්‍ය රෝහල මුලික කරගනිමින්,

ටැල්බට් ටවුම, මුද්‍රණ පාසල, අහංගම හා කොග්ගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හී ආධුනික ආධුනිකාවන් හා කාර්ය මණ්ඩලය හා අනෙකුත් සියලුම පාර්ශවයන්ගේ සහාභාගීත්වයෙන් "Hands on Help Day" වැඩසටහන පැවැත්විය.

VTA

16/08/2026

ජාතික ප්‍රජා සත්කාරක වැඩසටහන

Gen Z තාක්ෂණික බලකායෙන් සුවපත් වන රෝහලක්

VTA

ජාතික ප්‍රජා සත්කාරක වැඩසටහනශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරය වෙනුවෙන් Gen Z තාක්ෂණික බලකාය සහ Clean Sr...
16/08/2026

ජාතික ප්‍රජා සත්කාරක වැඩසටහන

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරය වෙනුවෙන් Gen Z තාක්ෂණික බලකාය සහ Clean Sri Lanka එකමුතුවෙන් උණවටුන මනෝවෛද්‍ය රෝහල සුවපත් කිරීමේ විශේෂ ප්‍රජා සත්කාරය.

🗓️ 2026 අගෝස්තු 17 | ⏰ පෙ.ව. 9.00 සිට
📍 රෝහල - උණවටුන මනෝවෛද්‍ය රෝහල | උණවටුන

16/08/2026

වසර 31ක අභිමානවත් ගමනක් | 31 Years of Empowering Skills

fans

Gen Z තාක්ෂණික බලකායෙන් සුවපත් වන රෝහලක්
16/08/2026

Gen Z තාක්ෂණික බලකායෙන් සුවපත් වන රෝහලක්

16/08/2026

වසර 31ක අභිමානවත් ගමනක් | 31 Years of Empowering Skills

fans #31

Hands on Help Day
16/08/2026

Hands on Help Day

🇱🇰 වසර 31ක අභිමානවත් ගමනක් | VTA1995 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), මෙරට තරුණ පරපුරට වෘත්තීය නි...
16/08/2026

🇱🇰 වසර 31ක අභිමානවත් ගමනක් | VTA

1995 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), මෙරට තරුණ පරපුරට වෘත්තීය නිපුණතා ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් වසර 31ක සාර්ථක ගමනක් පැමිණ තිබේ.

ආරම්භයේ සිට අද දක්වා කාලය තුළ වෘත්තීය පුහුණුවේ ජාතික සන්නාමය බවට පත්වෙමින්, දහස් ගණනක් වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දැනුම, කුසලතා සහ වෘත්තීය අවස්ථා ලබාදීමට VTA සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇත.

අතීතයේ සිට වර්තමානය දක්වා වූ මෙම අභිමානවත් ගමන, රටේ නිපුණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ අනාගත දැක්ම සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කරයි.

වෘත්තීය පුහුණු අධිකාරියට 31 වසරක් සපිරීම නිමිත්තෙන් උණුසුම් සුබ පැතුම්!
31 වසරක අභිමානය

𝗚𝗿𝗮𝗽𝗵𝗶𝗰 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗿 𝗡𝗩𝗤 𝗟𝗲𝘃𝗲𝗹 𝗜𝗩 (𝟲 𝗠𝗼𝗻𝘁𝗵 𝗰𝗼𝘂𝗿𝘀𝗲) 𝗝𝘂𝗹𝘆 𝗜𝗻𝘁𝗮𝗸𝗲 𝟮𝟬𝟮𝟲ග්‍රැපික් නිර්මාණශිල්පී NVQ Level IV පාඨමාලාවේ 2026 දෙවන ...
29/05/2026

𝗚𝗿𝗮𝗽𝗵𝗶𝗰 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗿 𝗡𝗩𝗤 𝗟𝗲𝘃𝗲𝗹 𝗜𝗩 (𝟲 𝗠𝗼𝗻𝘁𝗵 𝗰𝗼𝘂𝗿𝘀𝗲) 𝗝𝘂𝗹𝘆 𝗜𝗻𝘁𝗮𝗸𝗲 𝟮𝟬𝟮𝟲

ග්‍රැපික් නිර්මාණශිල්පී NVQ Level IV පාඨමාලාවේ 2026 දෙවන කණ්ඩායම සදහා බදවා ගැනීම් දැන් සිදු කෙරේ. අවස්ථා සිමීත බැවින් දැන්ම ඔබේ අවස්ථාව වෙන් කරවා ගැනීමට අමතන්න................................................................................................................................................................................................
0912245716 | 0762851901
මුද්‍රණ පාසල, පෙට්ටිගලවත්ත, ගාල්ල

Address

No 9, Old Matara Road, Pettigalawatta
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94718051595

Website

Alerts

Be the first to know and let us send you an email when VTA Printing School - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VTA Printing School - Galle:

Shortcuts

Share

Category