G/ Hapugala National School Past Pupils' Association

G/ Hapugala National School Past Pupils' Association G/Hapugala National School - PAST PUPILS' ASSOCIATION

10/02/2023
2023/02/04 දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආදිශිෂ්‍ය කි‍්‍රකට් තර`ගාවලියේ ශූරයෝ...
10/02/2023

2023/02/04 දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආදිශිෂ්‍ය කි‍්‍රකට් තර`ගාවලියේ ශූරයෝ...

තරගාවලියේ අනු ශූරයන්.......
10/02/2023

තරගාවලියේ අනු ශූරයන්.......

අවසන් තරගය සදහා තරග වැදුනු අප ආදි සිසුන්....
10/02/2023

අවසන් තරගය සදහා තරග වැදුනු අප ආදි සිසුන්....

උත්සව සභාව අතරතුර...........
10/02/2023

උත්සව සභාව අතරතුර...........

ආශිර්වාද ලබාගනිමින්........
10/02/2023

ආශිර්වාද ලබාගනිමින්........

අප පාසලට වසර 120 ක් සපිරීම නිමිත්තෙන් 2023/02/04 දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආදිශිෂ්‍ය කි‍්‍රකට...
10/02/2023

අප පාසලට වසර 120 ක් සපිරීම නිමිත්තෙන් 2023/02/04 දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආදිශිෂ්‍ය කි‍්‍රකට් තර`ගාවලිය සදහා සහභාගී වූ ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුලූ අප පාසලේ විදුහල්පතිතුමා, අප ආදි ගුරුවරුන්, හට ස්තූතිය පුදකරන අතර අනුග‍්‍රාහක දායකත්වයන්ලබාදුන් සැමටත්, මෙම වැඩකටයුත්ත අති සාර්ථක කරගැනීම සදහා දායකවූ පාසල් ආදිසිසුන්ටද ස්තූතිය පුදකරසිටිමු.

ඔබ පාසල් ආදී සිසුවෙක් හෝ සිසුවියක් නම් පාසල් ආදි සිසු සංගමයට බැදීම අනිවාර්ය වේ.තව කෙනෙකුගේ දැනගැනීම පිනිස මෙය share කරන්...
23/07/2021

ඔබ පාසල් ආදී සිසුවෙක් හෝ සිසුවියක් නම් පාසල් ආදි සිසු සංගමයට බැදීම අනිවාර්ය වේ.
තව කෙනෙකුගේ දැනගැනීම පිනිස මෙය share කරන්න.

25/01/2020

Address

Hapugala
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when G/ Hapugala National School Past Pupils' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/ Hapugala National School Past Pupils' Association:

Shortcuts

Share