Sampath Mohotti

Sampath Mohotti පළපුරුද්ද ,විශ්වාසය,විශිෂ්ටතවය සමගින් ජීවිතය දිනන මග

08/12/2025

🇰🇷 කොරියාවට ගිහින් ජිවිතය ජයගන්න කැමති ඔ‍යත් 🫵🏻

📍දෙසැම්බර් 13 (සෙනසු‍රාදා)
උදේ 10.00 ට
ගාල්ල ඔසිප්කා අධ්‍යාපන ආයතනයටත්
Osipka Educational Institute

📍එදිනම ( දෙසැම්බර් 13 )
සවස 2.00 ට
මාතර සුදර්ශී අධ්‍යාපන ආයතනයටත්
Sudarshi Matara

📍දෙසැම්බර් 14 (ඉරිදා)
උදෑසන 10.00 ට
කුරුණැගල සිප්වින් අධ්‍යාපන ආයතනයටත්
Sipwin

අනිවාර්‍යයෙන්ම එන්න 💜

✅මෙහිදි කොරියාවේ ප්‍රමුඛ විශ්විද්‍යාල 03 ක ආචාර්‍යවරුන් හා සෘජුව සම්බන්ධ වෙමින් ඔබගේ උසස් අධ්‍යාපනය සදහා සුදුසු කොරියානූ විශ්විද්‍යාලයක් සහ උපාධි පාඨමාලාවක් තෝරාගැනීමට ද

✅ Student Visa සදහා අයැදුම් කිරීමට අවශ්‍ය එක් සුදුසුකමක් වන TOPIK විභාගය සදහා ඇති කොරියානූ භාෂා පාඨමාලාව සදහා සම්බන්ධ වීමටද අවස්ථාව ඇත.

🔴වැඩි විස්තර දැනගැනීමට සහ
එදින ඔබ වෙනුවෙන් ආසනයක් වෙන්කරවා
ගැනීම සදහා දැන්ම අප අමතන්න...
☎️ 076 824 4228
072 585 0775
📱+82 103 257 6190 ( Whatsapp Korea)

03/12/2025

2025 වර්ශය සදහා පවත්වනු ලබන වීභාගය නැවතත් කල් දමා ඇත.❤️

12.01 සිට 12.12 දක්වා විභාගයට මුහුන දීමට නියමිත සිසුන් වෙනුවෙන් වෙනත් දිනයක් ඉදිරියෙදි ලබා දෙන අතර එම දිනය විදෙස් සේවා නියුක්තිකාර්‍යංශ නිල වෙබ් අඩවිය (www.slbfe.lk) මගින් දැනුම් දෙනු ලැබේ.

20/11/2025

❤️

🤍
13/11/2025

🤍

11/11/2025

ඔසිප්කා - ගාල්ල 🤍

22/10/2025
😌
13/09/2025

😌

2025 ළමයි සූදානම් වෙන්න..‼️2025 වසර සදහා අයදුම්පත් නිකුත් කිරීම..(නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍ර)2025.09.15 සිට 2025.09.17 දක...
13/08/2025

2025 ළමයි සූදානම් වෙන්න..‼️

2025 වසර සදහා අයදුම්පත් නිකුත් කිරීම..
(නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍ර)

2025.09.15 සිට 2025.09.17 දක්වා..

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා...! ✨📃 නිකිණි පොහොය දින වැදගත්කම ආනන්ද හිමියන් අරහත් භාවයට පත්වීම අජාසත් රජුගේ දායකත්වයෙන...
08/08/2025

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා...! ✨

📃 නිකිණි පොහොය දින වැදගත්කම

ආනන්ද හිමියන් අරහත් භාවයට පත්වීම

අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංඝායානාව පැවැත්වම.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු නිධන් කර සේරවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ආරම්භ කිරීම

පෙර වස් මගහැර ගිය භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදන් වීම

දළදා පෙරහර පැවැත්වීම🌸

Join quickly 🔥සම්බන්ධ වීම සඳහා පහත අංකයට ඔබේ නම සහ දිස්ත්‍රික්කය  Whatsapp කරන්න.077 034 8281                           ...
07/08/2025

Join quickly 🔥

සම්බන්ධ වීම සඳහා පහත අංකයට ඔබේ නම සහ දිස්ත්‍රික්කය Whatsapp කරන්න.
077 034 8281

Address

No 84/2 , Havelock Road
Galle
80000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94743589694

Website

Alerts

Be the first to know and let us send you an email when Sampath Mohotti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sampath Mohotti:

Shortcuts

Share

Category