Prageeth Mohotti - ICT

Prageeth Mohotti - ICT 🏆 සාර්ථක අනාගතයකට වර්තමාන මගපෙන්වීම. ✅ A/L & O/L ICT ❤️

Not a Fake BrandedThis is the real one
12/11/2025

Not a Fake Branded
This is the real one

මේ බදාදා හරියටම 8.30 ට 2026 A/L Revision අපි start කරනවා.💪😍මාස නවයක් ඇතුළත A+ එකකට යන්න පුළුවන් උපරිම අවස්ථාව අපි හදල දෙ...
10/11/2025

මේ බදාදා හරියටම 8.30 ට 2026 A/L Revision අපි start කරනවා.💪😍
මාස නවයක් ඇතුළත A+ එකකට යන්න පුළුවන් උපරිම අවස්ථාව අපි හදල දෙනවා...🙋‍♂️
විනයවත්ව වැඩකරගෙන යන්න කැමති ළමයි හැමෝම බදාදා 8.30 ට ගාල්ලේ ප්‍රින්සිපියා එකට එන්න...❤️
(අපි අනිවාර්යෙන්ම හොඳම ප්‍රතිඵල හදනවා ??💥)

09/11/2025
 - galle@ Sigma - Baddegama
09/10/2025

- galle
@ Sigma - Baddegama

💥ගාල්ලම හොයන ICT පන්තිය බද්දේගමට...🎈2027 A/L නව පන්ති ආරම්භය..❤️දිනය:- 2025.07.31 බ්‍රහස්පතින්දා සවස 2.30 - 4.30ස්ථානය:-...
30/07/2025

💥ගාල්ලම හොයන ICT පන්තිය බද්දේගමට...🎈

2027 A/L නව පන්ති ආරම්භය..❤️

දිනය:- 2025.07.31 බ්‍රහස්පතින්දා සවස 2.30 - 4.30

ස්ථානය:- සිග්මා (බද්දේගම)

පළමු දින නොමිලේ සහභාගි වී ඔබට ගැලපේ නම් පමණක් තෝරා ගත හැකිය..😍

2024 ගාල්ලේ පන්තියට සහභාගි වූ ළමුන්ගෙන් F හා S සාමාර්ථ නොමැති, A,B,C සාමාර්ථ පමණක් ඇති හොඳම ICT පන්තිය..❤️

දැනට ගාල්ලේ සිටින ඉහළම සුදුසුකම් සහිත ICT ගුරුවරයා විසින් මෙම පංතිය මෙහෙයවනු ලැබේ...💥🔥

නිශ්චිත අරමුණක් එක්ක වැඩකරන්න ආරම්භක පියවර තියන්න හොදම දවසක් අද...ඔයාලා හැමෝට ම සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2025

නිශ්චිත අරමුණක් එක්ක වැඩකරන්න ආරම්භක පියවර තියන්න හොදම දවසක් අද...

ඔයාලා හැමෝට ම සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

13/04/2025

☺️ උසස් පෙළ පන්ති පටන් ගන්න විටම...
පන්ති වලට එකතු වෙන දරුවන්ට, තිබෙන බලාපොරොත්තු අහසටත් වඩා වැඩියි. ආරම්භයේදී පන්තියේ වෛද්‍යවරු ඉංජිනේරුවරු ආචාර්යවරු මහාචාර්යවරු හැරෙන්නට වෙන කිසිම කෙනෙක් දකින්නට වත් නැහැ. වසර 25 කට වඩා අධික කාලයක්,,,, උසස් පෙළ දරුවන් සමඟ ජීවත් වූ නිසා මෙසේ මුලින්ම එන සිසුන්ගේ තිබෙන බලාපොරොත්තු පිළිබඳ හොඳ වැටහීමක් මා හට තිබේ.
නමුත් අවසානයේදී බොහෝ දෙනකු මෙම ප්‍රබල බලාපොරොත්තු වලින් ඉවත් වෙනවා. එයට හේතුව ලෙස මා දකින ප්‍රධානතම කරුණු දෙකකි.

1, විද්‍යා විෂයන්ගේ තිබෙන මූලික තර්කයන් සියුම්ව වටහා නොගැනීම.
2, දම්වැලක් වගේ පාඩම් එකිනෙකට සම්බන්ධ වී ඇති බව නොදන්නා සිසුන්...
දම්වැලේ සමහරක් පුරුක් අතහැරීම.

🥺🥺 අන්තිමට වටහා ගත් කරුණු වලට වඩා නොවටහා ගත් කරුණු ප්‍රමාණය වැඩිවේ... එසේම අල්ලා ගත් පාඩම් වලට වඩා අත්හැරිය පාඩම් ප්‍රමාණය වැඩි වේ.

☺️☺️ මෙසේ නොවීමට... නිසි ලෙස එකිනෙකට පාඩම් සම්බන්ධ වී ඇති බව තේරුම් ගත් තැනකින් හරියටම මුළු විෂය නිර්දේශයම ඉගෙන ගන්න....
පහසුම විද්‍යා හා ගණිත විෂයන් බවත් මුලින්ම සැක හැරගන්න.... නමුත්... එලෙස සරල වන්නේ,,, ඔබ තෝරා ගන්නා ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව මතයි...
නිදිමත නැතුව, තර්කානුකූලව ,,සියුම් තැන් බොහොම හොඳින් ඉගෙන ගැනීමට එකතු වන්න.

🤜🤜 අප්‍රේල් 20 ඉරිදා පෙරවරු 8.00-12.00
PRINCIPIA,, galle.
Rohan Bandara

📌 2027 A/L ICT නව පන්ති ආරම්භය 🔥📌 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෘදුකාංග ඉංජිනේරුවන් පුහුණු කළ ඉංජිනේරුවරයෙක් මෙහෙයවන  උසස්...
31/03/2025

📌 2027 A/L ICT නව පන්ති ආරම්භය 🔥
📌 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෘදුකාංග ඉංජිනේරුවන් පුහුණු කළ ඉංජිනේරුවරයෙක් මෙහෙයවන උසස් පෙළ ICT පන්තිය 🙋‍♂️
📌 අනිවාර්යෙන් A+ සාමාර්ථයකට පමණක්ම උගන්වන ICT පන්තිය 😍
📌 පරිගණක හැදුනු හැටි, ICT විෂය හැදුනු හැටි, පරිගණක එක්ක වැඩ කරන හැටි හැමදේම උගන්වන එකම පන්තිය 💥
📌 නාමික Tution මෘදුකාංග ඉංජිනේරුවන් අතරට ක්ෂේත්‍රයේ දැවැන්ත අත්දැකීම් සහිතව පැමිණෙන සැබෑ මෘදුකාංග ඉංජිනේරුවරයා මෙහෙයවන එකම ICT පන්තිය 💪

08/03/2025

2025 ට පැය 5 ක Full Paper පන්තිය
01/03/2025

2025 ට පැය 5 ක Full Paper පන්තිය

🏆️ගාල්ලේ අලුත්ම ICT පන්තිය  🏆ආරම්භය නොවැ.30 | සෙනසුරාදා 👑️ සහභාගී වන සැමට නොමිලේ පරිගණක පාඨමාලාවක් 😍👉අලුත් 10 වසර ප.ව. 1...
17/11/2024

🏆️ගාල්ලේ අලුත්ම ICT පන්තිය
🏆ආරම්භය නොවැ.30 | සෙනසුරාදා

👑️ සහභාගී වන සැමට නොමිලේ පරිගණක පාඨමාලාවක් 😍

👉අලුත් 10 වසර ප.ව. 1.15 - 3.00

✍️10 වසර Theory මුලසිට සම්පූර්ණයෙන්ම ආවරණය
✍️10 වසර Practical මුලසිට සම්පූර්ණයෙන්ම ආවරණය
✍️ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

🏅මෘදුකාංග ඉංජිනේරු,
🏅 ප්‍රගීත් මොහොට්ටි

🏆ප්‍රින්සිපියා | ගාල්ල

☎️ලියාපදිංචි වීමට 0710312781 අංකයට WhatsApp පණිවුඩයක් හෝ දුරකතන ඇමතුමක් ලබා දෙන්න.

#ලේවලටමict

🏆2025 උසස් පෙළ දත්ත සන්නිවේදනය හා ජාලකරණය ඇරඹුණා පමණි...😍 ✍️Theory මුලසිට සම්පූර්ණයෙන්ම ආවරණය✍️විභාග ප්‍රශ්න පත්‍ර සාකච්...
12/11/2024

🏆2025 උසස් පෙළ දත්ත සන්නිවේදනය හා ජාලකරණය ඇරඹුණා පමණි...😍

✍️Theory මුලසිට සම්පූර්ණයෙන්ම ආවරණය
✍️විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

🏅ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු,
🏅 ප්‍රගීත් මොහොට්ටි

🏆ප්‍රින්සිපියා | ගාල්ල

☎️බඳවා ගැනීම් සඳහා 0710312781 අංකයට WhatsApp පණිවුඩයක් යොමුකරන්න.

Prageeth Mohotti - ICT #ලේවලටමict

https://www.facebook.com/PrageethICT
https://youtube.com/

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Prageeth Mohotti - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category