ICS Education ,Galle

ICS Education ,Galle education
(3)

17/03/2026
ව්‍යාපාරික මැණික් පාඨමාලාවමාර්තු  14 සෙනසුරාදා ප.ව. 2.00ට ගාල්ල ICS අධ්‍යාපන ආයතනයේ දි ආරම්භවෙි ...විමසීම්.. 0702663308
11/03/2026

ව්‍යාපාරික මැණික් පාඨමාලාව
මාර්තු 14 සෙනසුරාදා ප.ව. 2.00ට ගාල්ල ICS අධ්‍යාපන ආයතනයේ දි ආරම්භවෙි ...
විමසීම්.. 0702663308

08/03/2026

ව්‍යාපාරික මැණික් පාඨමාලාව අති සාර්ථකව ඇරඹෙන දෙවන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනේ.
මාර්තු 14 සෙනසුරාදා ප.ව.2.00ට ආරම්භවේ ..
ICS අධ්‍යාපන ආයතනය
බන්ධනාගාර පාර ,ගල්ල.
0778380883

04/03/2026

ගාල්ල නගරයේ හොඳ ම වැඩ පිළිවෙළක් සහිත වැඩිම සිසුන් පිරිසක් සරසවි යවන දේශපාලන විද්‍යාව පන්තිය
2028 නව පන්ති අරඹයි..

උසස්⁣ පෙළ 2028 භූගෝල විද්‍යාව පන්තිය  බ්‍රහස්පතින්දා  උදේ  10.30 ආරම්භවේ ..
04/03/2026

උසස්⁣ පෙළ 2028 භූගෝල විද්‍යාව පන්තිය බ්‍රහස්පතින්දා උදේ 10.30 ආරම්භවේ ..

මෙවර සා/පෙළ විහාගයට පෙනී සිටි දරුවන් සඳහා  සම්පුර්ණයෙන්ම නොමිලේ  පවත්වන ජපන් භාෂා පාඨමාලාව උසස්⁣ පෙළ ජපන් භාෂාව හෑදෑරිම⁣...
02/03/2026

මෙවර සා/පෙළ විහාගයට පෙනී සිටි දරුවන් සඳහා සම්පුර්ණයෙන්ම නොමිලේ පවත්වන ජපන් භාෂා පාඨමාලාව

උසස්⁣ පෙළ ජපන් භාෂාව හෑදෑරිම⁣ට අදහස් කරන සිසුන්
උසස්⁣ පෙළින් පසු ජපානයේ රැකියාවක් කිරිමට බලාපොරොත්තු වන සිසුන්

උසස්⁣ පෙළ කරන අතරතුර JLPT N5/N5 විහාග සඳහා ඉදිරිපත්වන සිසුන්
මාර්තු 06 ,සිකරාදා උදේ 8.30 ගාල්ල ICS අධ්‍යාපන ආයතනයට පැමිණෙන්න ..

ICS අධ්‍යාපන ආයතනය ,
39, බන්ධනාගාර පාර ,
ගාල්ල.
0778380883

01/03/2026

මානව සම්පත් කළමනාකරණය සහතික පත්‍ර පාඨමාලාව මෙවර සා/පෙළ විහාගයට පෙනිසිටි සිසුන් සඳහා නොමිලේ..... මාර්තු 03 අඟහරුවාදා උදේ 830 ට
ආරම්භවෙි..
ICS අධ්‍යාපන ආයතනය,
බන්ධනාගාර පාර ,
ගාල්ල
0778380883

සෑම රැකියාවක් සඳහාම අවශ්‍යන වන
HRM සහතිකය මාස තුනෙන් අතට ගන්න..

උසස් පෙළ කොමස් විෂය ධාරාව හදාරන සිසුන් සදහා අත්‍යාවශ්‍යම මානව සම්පත් කළමනාකරණය පාඨමාලාව සදහා ඔබත් එක්වන්න.

ගාල්ලේ වැඩි ම සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලය දේශන මෙහෙයවන උසස්⁣ පෙළ 2028 කලා විෂය ධාරාවෙි නව පන්ති ඇර⁣⁣ඹේ..ඔබත් මාර්තු 03...
01/03/2026

ගාල්ලේ වැඩි ම සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලය දේශන මෙහෙයවන උසස්⁣ පෙළ 2028 කලා විෂය ධාරාවෙි නව පන්ති ඇර⁣⁣ඹේ..
ඔබත් මාර්තු 03 අඟහරුවාදා උදේ 830ට ගාල්ල ICS අධ්‍යාපන ආයතනයට පැමිණෙන්න.
0778380883

මෙවර සා/පෙළ විභාගයට පෙනිසිටි සිසුන් සඳහා ගාල්ල ICS අධ්‍යාපන ආයතනය මගින් නොමිලයේ පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂා පාඨමාලාව  මාර...
28/02/2026

මෙවර සා/පෙළ විභාගයට පෙනිසිටි සිසුන් සඳහා ගාල්ල ICS අධ්‍යාපන ආයතනය මගින් නොමිලයේ පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂා පාඨමාලාව
මාර්තු 05
බ්‍රහස්පතින්දා උදේ 10.30ට ආරම්භවේ.
,විමසීම් .0778380883

Address

39 Jail Road , Kaluwella
Galle

Telephone

+94778380883

Website

Alerts

Be the first to know and let us send you an email when ICS Education ,Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICS Education ,Galle:

Shortcuts

Share