English with Nimeshika teacher

English with Nimeshika teacher This page will help to improve your English Knowledge specially in Sri Lankan Context.🎓🤍💯🪄

15/05/2026

දැනටත් දීලා තියෙනවා..නිදහසක් ලද විගස නැවතත් දෙනවා සුපිරි ගොඩ යන දන්සලක්......

14/05/2026
 fans🌹🌹Grade 3-Jayabima..RuwanpuraSimple commands.⭕Wash the fruits.⭕Peel the fruits.⭕Cut the fruits.⭕Arrange them nicely...
14/05/2026

fans
🌹🌹Grade 3-Jayabima..Ruwanpura
Simple commands.
⭕Wash the fruits.
⭕Peel the fruits.
⭕Cut the fruits.
⭕Arrange them nicely on the plate..

ඉස්සර ගාල්ල තවලම හල්විටිගල ඉදලා අපේ අක්කලා සෙට් එකක් ගියා ඔය ස්කෝලෙට....ඒ දවස් වල නම් සුපිරිම ස්කෝලයක්....ඔය අඩු පාඩුව ප...
10/05/2026

ඉස්සර ගාල්ල තවලම හල්විටිගල ඉදලා අපේ අක්කලා සෙට් එකක් ගියා ඔය ස්කෝලෙට....ඒ දවස් වල නම් සුපිරිම ස්කෝලයක්....ඔය අඩු පාඩුව පුරවලා එම පාසල ගොඩ නගන්න බලධාරීන්ගේ දෙනෙත් විවර වේවා!!!!

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ විෂයයන් 22කට ගුරු පුරප්පාඩු 29ක්....
2026.05.08 දිවයින
____________________________
සටහන
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ගුරු හිඟය උග්‍රවෙයි | විෂයන් 22ක ට ගුරු පුරප්පාඩු 29ක් | විෂයයන් 14කට කිසිදු ගුරුවරයෙක් නැහැ. |
මෙම කරුණු ඉදිරිපත් කරන්නේ (ප්‍රවෘත්තිය ආරම්භය සිට අවසන් ඡේදයට පෙර ඡේදය දක්වා) ප්‍රවෘත්ති රචකයාය.
____________________________

බද්දේගම අධ්‍යාපන අධක්ෂවරිය විසින් ප්‍රකාශ කරන්නේ " පළාත් සභාවේ අතිරික්ත ගුරුවරු ජාතික පාසල් සඳහා අනියුක්ත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර ක්‍රියාත්මක වුණද, එම අනියුක්ත කිරීම් රාජ්‍ය සේවා කොමිෂමේ අනුමැතිය ඇතිව කරන ලෙස උපදෙස් ලැබීම නිසා, ක්‍රමවේදය සංකීර්ණ වීම හේතුවෙන් එලෙස කරන අනියුක්ත කිරීම් නතරවී ඇති බවයි. ( ප්‍රවෘත්තියේ අවසන් ඡේදය පමණි )
____________________________
බද්දේගම දියණියන්ගේ අධ්‍යාපනය අයිතිය මෙතනින් කොතනටද....?
____________________________
UNICEF Sri Lanka Baddegama Town
ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 05ක ට ඇති එකම බාලිකා විද්‍යාලය
Ministry of Education, Sri Lanka

🍩🍩Activity based learning environment .🍒English with pleasure and fruitful way.....🌹🌹Grade 3 -Jayabima Thawalama.
09/05/2026

🍩🍩Activity based learning environment .
🍒English with pleasure and fruitful way.....
🌹🌹Grade 3 -Jayabima Thawalama.

Address

Thawalama
Galle

Telephone

+94719443408

Website

Alerts

Be the first to know and let us send you an email when English with Nimeshika teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English with Nimeshika teacher:

Shortcuts

Share

Category