26/05/2026
ඔබේ දරුවා විශ්වාසයෙන් කතා කරනවට කැමතිද? 🎤
ආදරණීය අම්මේ, තාත්තේ,👩❤️👨
ඔයාගේ දරුවා පන්තියේදී අත උස්සන්න බයද?
කවියක් කියද්දි හයියෙන් කියන්න ලැජ්ජාද?
English වචන වැරදෙයි කියලා කතා නොකර ඉන්නවද?
එහෙනම් Elocution & Public Speaking Class එක හරියටම ඔයාගේ දරුවට තමයි!
මේ Class එකෙන් දරුවට ලැබෙන දේවල්:
1. කතා කිරීමේ බය නැති වෙනවා
Stage එකට නැගිටලා කතා කරන්න, කවි කියන්න Confidence එක එනවා.💃🏼🎤
2. Spoken English පමණි.ලිවීම නැත.❌
3. පෞරුෂය වර්ධනය වෙනවා
ඇස් දිහා බලලා කතා කරනවා, ඉරියව් හදනවා. School Interviews, Competitions වලට හයියක්.
4. Memory & Focus වැඩි වෙනවා
කවි, කතා කටපාඩම් කරන නිසා මතකය තියුණු වෙනවා.
5. තනිවම ඉදිරිපත් වෙන්න පුරුදු වෙනවා.ක්‍රීඩා,කතන්දර,ගීත,speaking activities හරහා නිර්මාණශීලීත්වය එළියට එනවා.
Class Details:
• වයස් කාණ්ඩය: අවුරුදු 4- අවුරුදු 7
• දවස: බදාදා
• වේලාව: සවස 4.00 - 6.00
• ස්ථානය: සිප්සිත් අධ්‍යාපන ආයතනය,බද්දේගම
නොමිලේ Demo Class එකක් තියෙනවා! දරුවා කැමතිද කියලා බලලා තීරණයක් ගන්න පුළුවන්.👨👨👧👧
Seats Limited!
ළමයි 15 දෙනෙකුට විතරයි එක Batch එකකට ගන්නේ. Individual Attention දෙන්න පුළුවන් වෙන්න.🗣👀
ඉතින් තවත් පරක්කු වෙන්න එපා අම්මේ ❤️
තොරතුරු දැනගන්න දැන්ම දරුවාගේ නම,ලිපිනය,වයස, WhatsApp කරන්න.
0760208440📞📩
"කතා කරන්න දන්නා දරුවා ලෝකය දිනනවා"
🥇🏆🎗📚✏️