Niyagama Vijitha Central College Official

Niyagama Vijitha Central College Official Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niyagama Vijitha Central College Official, School, Niyagama Vijitha Central College, Galle.

කලාපයේ ප්‍රබල පාසල් අභිබවා  මනෝද්‍යා  තරග තුනකින් පළාත් තරගයට තේරී පත්වෙයි .
08/07/2023

කලාපයේ ප්‍රබල පාසල් අභිබවා මනෝද්‍යා තරග තුනකින් පළාත් තරගයට තේරී පත්වෙයි .

09/06/2023

විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ සහ ඡායාරූප සංගමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රූපවාහිනි සංස්ථාව නැරඹීමට ගිය අවස්ථාවේදී සජීවී වැඩසටහනකට සම්බන්ධ වීමට ඔවුන්⁣ට අවස්ථාව හිමිවිය. 🌟

නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයීය වාණිජ සංසදය විසින් සංවිධානය කල INNOTECH 2023 ව්‍යවසායකත්ව දින වැඩසටහන ගෞරවනීය ආරාධිතය...
18/05/2023

නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයීය වාණිජ සංසදය විසින් සංවිධානය කල INNOTECH 2023 ව්‍යවසායකත්ව දින වැඩසටහන ගෞරවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සහ සහෝදර පාසල්වල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් අති සාර්ථක අන්දමින් අද දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.

The INNOTECH 2023 Entrepreneurship Day programme organized by Niyagama Vijitha Central College Commerce Society was successfully held today in the college premises with the participation of many honorable guests and students.

05/05/2023
අප මහා බෝසතාණන් වහන්සේගේ අති උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් අද දින විද්‍යාලයේ දරුවන් සිල් සමාදන් වූ අයුරු 🙏
04/05/2023

අප මහා බෝසතාණන් වහන්සේගේ අති උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් අද දින විද්‍යාලයේ දරුවන් සිල් සමාදන් වූ අයුරු 🙏

28/04/2023

NVCC Sportsmeet 2023

නූතන ලෝකයට නිර්මාණාත්මක තිනෙත් විවර කරමින් පළමු වරට විජිත මධ්‍ය මහා විද්‍යාලයීය ඡායාරූප සංසදය ඊයේ දින ආරම්භ විය.
26/04/2023

නූතන ලෝකයට නිර්මාණාත්මක තිනෙත් විවර කරමින් පළමු වරට විජිත මධ්‍ය මහා විද්‍යාලයීය ඡායාරූප සංසදය ඊයේ දින ආරම්භ විය.

අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ලක්සිරි මහත්මා විසින්  විද්‍යාලයීය සංගීත අංශය සඳහා  බේස් ගිටාරයක්  පරිත්‍යාග කළ අවස්ථාව සහ එය ස...
24/04/2023

අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ලක්සිරි මහත්මා විසින් විද්‍යාලයීය සංගීත අංශය සඳහා බේස් ගිටාරයක් පරිත්‍යාග කළ අවස්ථාව සහ එය සංගීත අංශය වෙත භාරදුන් අවස්ථාව 🎸🎼

මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දෙන විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ සේවය අගය කරමින් සහතික පත්‍ර ලබා දීම.🗣️...
24/04/2023

මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දෙන විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ සේවය අගය කරමින් සහතික පත්‍ර ලබා දීම.🗣️🏅📢🎤

අප විද්‍යාලයේ හොකී ක්‍රීඩා  පුහුණුකරු ,ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නලින්ද මහත්මාගේ මැදිහත් වීම මත  ශ්‍රී ලංකා ප්...
24/04/2023

අප විද්‍යාලයේ හොකී ක්‍රීඩා පුහුණුකරු ,ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නලින්ද මහත්මාගේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කාන්තා හොකී සංගමෙන් ( කොළඹ ) ඉතා වටිනා හොකී ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ තොගයක් අද දින පාසලට ලබා දුන් අවස්ථාව.

2023 නියාගම විජිත අන්තර් නිවාස ජවන හා පිටිය මලල ක්‍රීඩා තරඟාවලියේ සමාප්ති උත්සවයේ විශේෂ අවස්ථා  🏆️🏆️
04/04/2023

2023 නියාගම විජිත අන්තර් නිවාස ජවන හා පිටිය මලල ක්‍රීඩා තරඟාවලියේ සමාප්ති උත්සවයේ විශේෂ අවස්ථා 🏆️🏆️

Address

Niyagama Vijitha Central College
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Niyagama Vijitha Central College Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category