Nippon Japanese Language Institute

Nippon Japanese Language Institute

Share

Japanese Class Students visa

26/01/2023

2023 වසරේ NAT exam කාලසටහන පහත දැක්වේ. වැඩිදුර තොරතුරු සදහා පහත link එක භාවිතා කරන්න. https://colombo.nat-test.jp/

26/01/2023

🎪🎡🎠 日本の祭り。
日本のお祭りは、日本ではしばしば踊りや音楽で祝われる伝統的なお祭りです。多くの祭りは伝統的な中国の祭りにルーツを持っていますが、同じ名前と日付を共有しているにもかかわらず、元の形式とほとんど似ていないように、時間の経過とともに大幅な変更が行われています. 戸畑祇園など、県外ではあまり知られていない 地方のお祭りもたくさんあります。

東アジアのほとんどの人々とは異なり、日本人は一般的に旧正月を祝わず、 19 世紀後半の 1 月 1 日の西暦正月に取って代わられました。しかし、多くの人がその文化的慣行のいくつかを守り続けています。日本に住む多くの中国人や、より伝統的な神社や寺院では、旧正月を西洋の新年と並行して祝います。日本最大の中華街である横浜中華街には、長崎中華街を本拠地とする長崎の提灯まつり[1]と同様に、全国から観光客が訪れます。

多くの場合、フェスティバルは 1 つのイベントに基づいており、食べ物の屋台、エンターテイメント、カーニバルのゲームで人々を楽しませ続けます。寺院や神社をベースにしたものもあれば、花火 (花火) をベースにしたものもあれば、参加者がふんどしをスポーツするコンテスト をベースにしたものもあります。

26/01/2023
26/01/2023

Japanese festival.
Japanese festivals are traditional festive occasions often celebrated with dance and music in Japan. Many festivals have their roots in traditional Chinese festivals, but have undergone extensive changes over time to have little resemblance to their original form, despite sharing the same name and date. There are also various local festivals (e.g. Tobata Gion) that are mostly unknown outside a given prefecture.

Unlike most people in East Asia, Japanese people generally do not celebrate the Lunar New Year, its observance having been supplanted by the Western New Year's Day on January 1 in the late 19th century. however, many continue to observe several of its cultural practices. Many Chinese residents in Japan, as well as more traditional shrines and temples, still celebrate the Lunar New Year in parallel with the Western New Year. In Yokohama Chinatown, Japan's biggest Chinatown, tourists from all over Japan come to enjoy the festival, similar to Nagasaki's Lantern Festival based in Nagasaki Chinatown.

Festivals are often based around one event, with food stalls, entertainment, and carnival games to keep people entertained. Some are based around temples or shrines, others hanabi (fireworks), and still others around contests where the participants sport loin cloths.

26/01/2023

🌸ニッポン日本語学院
Nippon Japanese language Institute.

💖🌸වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපන් රටට යාමට සිහින දකිමින් සිටින ඔබ සැමට ආරාධනා.

🌸📚📚වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපන් පාසලකට ඇතුළත් වී තම අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක ලෙස ඉටු කර ගැනීමට බොහෝ දෙනෙක් අද වනවිට කැමැත්තෙන් සිටිනවා.

🤔තම අධ්‍යාපන කටයුතු සදහා වෙනත් රටකට යනවිට අපට විවිධ ගැටළු ඇතිවීම ස්වභාවික කරුණක්.

🙂ඉතින් අප ආයතනය මගින් ජපන් රටට අධ්‍යාපන කටයුතු සදහා යාමට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරන ලදී.

🤟🏻මෙහිදී 👉

👉Japan schools
👉Part time jobs
👉Apartments
ආදිය පිළිබඳ දැනුවත් කරන අතර ඔබට ඇති සියලම ගැටළු සදහා නිවැරදි තොරතුරු ලබා දීමට කටයුතු කරනු ලැබේ.

👉මෙය zoom meeting තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර link එක ඔබට එදින යොමු කරනු ලැබේ.

👉✊මෙම zoom meeting එක පැවැත්වීමට අප තීරණය කර ඇත්තේ මෙම සතියේ සිකුරාදා දින සවස 6.00 වේ.
ඔබත් සම්බන්ධ වී ඔබගේ ගැටලු විසඳා ගනිමින් ජපන් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. 🌸🇯🇵🗾🇯🇵

23/01/2023

🌸ニッポン日本語学院。
Nippon Japanese language Institute.

😃අප ආයතනය මගින් ssw visa සදහා පාඨමාලා ආරම්භ කරන ලදී.

😃👊ඔබත් ජපන් රැකියාවකට යාමට සිහින දකිමින් සිටිනවා ද?

එසේ නම් මේ අවස්ථාව ඔබටයි.

😇රජයේ ලියාපදිංචි ආයතනයක් වන අප ආයතනය සමඟ සම්බන්ධ වී ඔබගේ රැකියා සිහිනය සැබෑ කර ගන්න.

අප ආයතනය සමඟ සම්බන්ධ වීමෙන් ඔබට 👉

👉Caregiver
👉Food service
👉Agriculture

යන පාඨමාලා සඳහා සහභාගී වීමට හැකිය.

🙂පාඨමාලා ගාස්තුව රුපියල් 30,000ක් පමණි.

😇පාඨමාලාව සතියට දින 3ක් දිනකට පැය 2 බැගින් පවත්වනු ලැබේ.

👩‍🎓👩‍🎓ප්‍රවීණ ජපන් භාෂා ගුරුවරියන් දෙදෙනෙකු විසින් මෙම පාඨමාලා මෙහෙයවීම සිදු කරන අතර අදාළ විභාග සදහා යොමු කිරීම සිදු කරයි.

👍👊අදම ඔබගේ නම, ලිපිනය, සහ දුරකථන අංකය ලබා දී ලියාපදිංචි වන්න.

ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න.🤟🏻✊

23/01/2023

💥JFT
Japanese foundation test for Basic
විභාගෙ කොහොමද කියලා ගත්තොත් එහෙම තනිකරම JLPT N4 වලට සමානයි.
ඒවගෙම මේ එක්සෑම් එක computer based exam එකක් , විභාගයට අයදුම් කරන්න ඕනි Prometric කියන web site එක හරහා , රු. 6300 ක් තමා exam fee එක වෙන්නෙ , exam තියෙන්නෙ කොළඹ ACBT කැම්පස් එකේ මාසෙට දවස් 15 ක් විතර exam තියෙනවා. උදේ ඉදන් හවස් වෙනකන් වෙලාවලුත් වෙන්කරගන්න පුලුවන් අපිට පුලුවන් විදිහට . ඔය මූලික දේවල් ටිකක්. අයදුම් කලාට පස්සෙ අපිට confirmation letter එකක් එහෙම එනවා ඊටපස්සෙ ඒකත් අරන් යන්න ඕනි .
Exam එක ගත්තොත් එහෙම මූලිකවම JLPT හා සමානවම තමා ප්‍රශ්න තියෙන්නෙ. පොදුවෙ කොටස් 4 කට ප්‍රශ්න පත්‍රය කැඩෙනවා පැයක් ඇතුලත උත්තර දෙන්න ඕනි .
1. Vocabulary - අපේ වචන දැනුම තමා බලන්නෙ ප්‍රශ්න 12 ක් තියෙනවා ඒ කොටසෙ
2. Conversation and expression - දෙන්නෙක් අතර දෙබසක් වගේ දෙයක් දීලා හිස්තැනට අදාල උත්තරේ අහන්නෙ ඒකෙත් ප්‍රශ්න 12
3. Listening comprehension - JLPT වගේ listening එනවා, හැබැයි දෙපාරක් අහන්න පුලුවන් , තමන්ටම headphones දෙකක් දෙනවා ඒනිසා කරදරයක් නෑ , ප්‍රශ්න 12
4.reading comprehension - මේකෙදි එන්නෙ ජේදයක් දීලා jlpt වල වගේ ප්‍රශ්න අහන එක ජේද ඔක්කොම 6 යි , එක ජේදෙන් ප්‍රශ්න 2 යි හැබැයි ලොකුවට අමාරු නෑ computer එකේ නිසා අපිට scroll කරන්න ඕනිනෙ ඒනිසා උඩ කියවද්දි යට අමතකවුනේ නම් නෑ

ඕක තමා මූලිකවම paper එක ගොඩක් අය ඇහුවා past papers නැද්ද කියලා online නිසා past papers නෑ , ලකුණුත් එවෙලෙම දෙනවා, certificate එක් දවස් 3කින් අපේ profile එකට එනවා
අනිත් දේ තමා kanji ගොඩක් තියෙනවා N4 වලට අදාල සියලුම කන්ජි ටික බලාගත්තහම හරි , ඔයාලගෙ කියවීමේ වේගය වැදගත්. ඊළග දේ තමා සමත් වෙන්න ලකුණු 250න් 200 ක් ඕනි.

09/01/2023

🌸 Nippon Japanese language Institute වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

🌸 අප ආයතනය මගින් පවත්වනු ලබන JLPT , NAT n5 පාඨමාලාව අද දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

🌸 අප පාඨමාලාවට සහභාගී වීමෙන් ඔබට ලැබෙන වරප්‍රසාද👇

👉 මුල සිටම ජපන් භාෂාව පිළිබඳ හැදින්වීම.

👉 මසකට දෙවරක් පමණ ජපන් ජාතික ගුරුවරයෙක් සමග පන්ති කාමරයේදී කතා බහ කිරීමට අවස්ථාව ලබා දීම මගින් ඔබගේ භාෂා කුසලතාවය වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීම.

👉 සියලුම පාඩම් සරලව පැහැදිලිව ඉගැන්වීම සහ විභාගයට පෙර නැවත මුල සිට පුනරීක්ෂණය කිරීම.

👉 සෑම දිනකම කලින් දිනට අදාව test එකක් පැවැත්වීම.

👉 listening practice සිදු කිරීම.

👉 Kanji ( රෑප අක්ෂර ) පිළිබඳ හොද දැනුමක් ලබා දීම.

👉 අප ආයතනය මගින්ම ඔබට student visa apply කිරීමට හැකියාව ලැබේ.

👉 Student visa apply කර ජපානයට යන තුරුම ඔබට අවශ්‍ය සියලුම උපදෙස් ලබා දීම සහ interview ඒකට පෙර පුහුණුවක් ලබා දීම.

😇 අප පාඨමාලාව සඳහා අදාළ පොත්පත් 👇
👉 Minna no nihongo 1st book.

👉 Nihongo so matome n5 book

👉 Goukaku dekiru nihongo book.

මෙම පොත්වල pdf ඔබට ලබා දෙනු ලැබේ.

👩‍🎓👨‍🎓 අප ආයතනය මගින් මෙතෙක් කිසිදු visa rejecte වීමක් සිදු වී නොමැති අතර රජයේ ලියාපදිංචි ආයතනයක් වන මෙම ආයතනය පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසය තැබීමට හැකි බව සතුටින් දැනුම් දෙමු.

🤘 අප ආයතනය සමඟ සම්බන්ධ වු ඔබ සැමට ස්තූතිවන්ත වන අතර ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක ලෙස කර ගැනීමට ඔබට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු. 😊😇

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Galle