G/Mawadavila Maliyadewa Maha Vidyalaya

G/Mawadavila Maliyadewa Maha Vidyalaya The official page of G/Mawadavila Maliyadewa Maha Vidyalaya, Mawadavila, Rathgama.

අ.පො.ස ( සා.පෙ) විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ආශිර්වාද කිරීමට පිරිත් දේශනයක් පවත්වා විභාග ප්‍රවේශ පත්‍ර බෙදා දුන් සු...
14/02/2026

අ.පො.ස ( සා.පෙ) විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ආශිර්වාද කිරීමට පිරිත් දේශනයක් පවත්වා විභාග ප්‍රවේශ පත්‍ර බෙදා දුන් සුබ මොහොත 🙏
අ.පො.ස.( සා/පෙ) විභාගය ජයගෙන ලෝකය දිනන්නට මලිදෙව් දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

3 ශ්‍රේණියේ මලිදෙව් සිගිත්තන් හදුනා ගැනීමේ නිපුණතා අවසන් කල සොදුරු මොහොත ❤
30/01/2026

3 ශ්‍රේණියේ මලිදෙව් සිගිත්තන් හදුනා ගැනීමේ නිපුණතා අවසන් කල සොදුරු මොහොත ❤

මව් තුරුලෙන් විදු මව වෙත ❤ 2026මලි දෙව් මව් තුරුලට පැමිණි පුංචි මල් කැකුළු   පිළිගත් සුන්දර මොහොත ❤ ඒ සඳහා සහභාගි වූ දේව...
29/01/2026

මව් තුරුලෙන් විදු මව වෙත ❤ 2026
මලි දෙව් මව් තුරුලට පැමිණි පුංචි මල් කැකුළු පිළිගත් සුන්දර මොහොත ❤
ඒ සඳහා සහභාගි වූ දේවපතිරාජ ජාතික පාසලේ විදුහල්පතිනි කෝකිලා මෙන්ඩිස් මැතිනියට විද්‍යාලය වෙනුවෙන් මෙසේ ස්තුතිය පුද කරමු ❤

නව වසර ආරම්භයත් සමඟ දරුවන්ට , ආචාර්ය මණ්ඩලයට සහ දෙමාපියන්ට සෙත් පතා සිදු කරන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දහවල් සංඝි...
11/01/2026

නව වසර ආරම්භයත් සමඟ දරුවන්ට , ආචාර්ය මණ්ඩලයට සහ දෙමාපියන්ට සෙත් පතා සිදු කරන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දහවල් සංඝික දානය 2026.01.08 වන දින පැවැත්වුණි. ඒ සඳහා දායකත්වය දුන් සියලුම දෙනාට බොහෝම පින් 🙏🙏🙏

මලිදෙව් ශිෂ්‍යත්ව හපන්නු 2025❤❤❤ආදරණීය දියණියට සහ පුතුන් දෙදෙනාට අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මලිදෙව් විදුහල්පත...
28/12/2025

මලිදෙව් ශිෂ්‍යත්ව හපන්නු 2025❤❤❤
ආදරණීය දියණියට සහ පුතුන් දෙදෙනාට අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මලිදෙව් විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය,අනද්‍යන කාර්ය මණ්ඩලය සහ මලිදෙව් ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුම් ❤❤❤

ගංවතුරින් ආපදාවට පත් වූ අපේම මිනිසුන් වෙනුවෙන් එක්ව නැගී සිටිමු. 🙏♥️🔶ඔබට ලබා දිය හැකි වියළි ආහාර, නිමි ඇඳුම්, සනීපාරක්ෂක...
02/12/2025

ගංවතුරින් ආපදාවට පත් වූ අපේම මිනිසුන් වෙනුවෙන් එක්ව නැගී සිටිමු. 🙏♥️
🔶ඔබට ලබා දිය හැකි වියළි ආහාර, නිමි ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ළදරු ආහාර සහ ද්‍රව්‍ය හැකි මට්ටමින් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.
🔶අද දිනයේදී පාසල අවට සිසු දරු දැරියන්, දෙමාපියන් හා ගුරු භවතුන් විසින් හැකි උපරිම අයුරින් දායකත්වය ලබා දෙන ලදි.

🔻හෙට දින ද (දෙසැ 03) උදෑසන 8.30 සිට 11.00 දක්වා මාවඩවිල මලියදේව මහා විද්‍යාලයීය ප්‍රධාන කාර්‍යාලයේ දී ඔබගේ පරිත්‍යාග භාර ගනු ලැබේ.🔻

මලිදෙව් සිසු දූ දරුවන් සංවිධානය කළ ගුරු දින සැමරුම ♥️♥️
07/10/2025

මලිදෙව් සිසු දූ දරුවන් සංවිධානය කළ ගුරු දින සැමරුම ♥️♥️

02/10/2025

ලෝක ළමා දිනය 2025

02/10/2025

පුංචි මලිදෙව් දැරියන් 😍🥰

02/10/2025

ලෝක ළමා දින වැඩසටහන 2025

02/10/2025

ලෝක ළමා දින වැඩසටහන 2025

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"            ලෝක ළමා දින සැමරුම  2025
02/10/2025

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"
ලෝක ළමා දින සැමරුම 2025

Address

Galle

Telephone

+94912268034

Website

Alerts

Be the first to know and let us send you an email when G/Mawadavila Maliyadewa Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category