Udalamatta Maha Vidyalaya-Galle.

Udalamatta Maha Vidyalaya-Galle. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udalamatta Maha Vidyalaya-Galle., School, Udalamatta, Galle.

සරුංගල් සැණකෙළිය 🪁🪁දරුවන්ගේ නිර්මාණශීලීත්වය,සතුට හා  විනෝදය වෙනුවෙන් වෙන් වූ මොහොතක්.😍
09/06/2026

සරුංගල් සැණකෙළිය 🪁🪁
දරුවන්ගේ නිර්මාණශීලීත්වය,සතුට හා විනෝදය වෙනුවෙන් වෙන් වූ මොහොතක්.😍

උඩලමත්ත මහා විද්‍යාලයටත් සුහුරු පුවරුවක්💐
13/05/2026

උඩලමත්ත මහා විද්‍යාලයටත් සුහුරු පුවරුවක්💐

උඩලමත්ත උතුර සහ දකුණ ග්‍රාම සංවර්ධන  සමිති ප්‍රජාදායකත්වය  මගින් 2026.03.28 දින උඩලමත්ත  මහා විද්‍යාලයේ සිදුකළ ශ්‍රමදානය...
29/03/2026

උඩලමත්ත උතුර සහ දකුණ ග්‍රාම සංවර්ධන සමිති ප්‍රජාදායකත්වය මගින් 2026.03.28 දින උඩලමත්ත මහා විද්‍යාලයේ සිදුකළ ශ්‍රමදානය.දායකත්වය ලබාදුන් සැමට තුති🙏💐

ඉසිඹුලත් ස්වර්ණලතා ජයසේකර ගුරු මෑණියනි ඔබට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියකට ආසිරි❤️💐
30/01/2026

ඉසිඹුලත් ස්වර්ණලතා ජයසේකර ගුරු මෑණියනි ඔබට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියකට ආසිරි❤️💐

පිළිගමු අදරින්  විදුමව් තුරුලට 2026 වර්ෂය සදහා 1 ශ්‍රේණියට පැමිණි දරුවන් උඩලමත්ත විදුමව වෙත සෙනෙහසින් පිළිගැනීම.❤️💐
30/01/2026

පිළිගමු අදරින් විදුමව් තුරුලට
2026 වර්ෂය සදහා 1 ශ්‍රේණියට පැමිණි දරුවන් උඩලමත්ත විදුමව වෙත සෙනෙහසින් පිළිගැනීම.❤️💐

ලෝක ළමා දින හා වැඩිහිටි දින සැමරුම-2025උඩලමත්ත මහා විද්‍යාලීය දරු දැරියන් හා උඩලමත්ත උතුර, දකුණ හා නැගෙනහිර ග්‍රාම සේවා ...
01/10/2025

ලෝක ළමා දින හා වැඩිහිටි දින සැමරුම-2025

උඩලමත්ත මහා විද්‍යාලීය දරු දැරියන් හා උඩලමත්ත උතුර, දකුණ හා නැගෙනහිර ග්‍රාම සේවා වසම් නියෝජනය කරමින් පැමිණි ආදරණීය වැඩිහිටියන් එක්ව ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සමරන ලදි.
දරුවන් වෙනුවෙන් දිවා ආහාරය හා ත්‍යාග ද ලබා දෙමින් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය මණ්ඩලය ඇතුළු සුබ පතන්නන් සැමටත් විද්‍යාලීය ගෞරවය හා ප්‍රණාමය💐 ❤️

13/09/2025

හෙට තමයි දවස...
යාලුවො එක්ක ඔයත් හෙට හවස 4ට ඉස්කෝලෙට එන්න.

උඩලමත්ත විදුහල් ආදි සහෘදයින්, ඔබ සැමට ආරාධනා🙏
10/09/2025

උඩලමත්ත විදුහල් ආදි සහෘදයින්, ඔබ සැමට ආරාධනා🙏

අපේ හපන්නු❤️2025 ශිෂ්‍යත්ව කඩඉම සමත් S.G.මෙසදු මින්සර (158) පුතනුවන්ටත් ,ටෙනුකි දහම්සා මාසකෝරාළ(152), යූ.ජී.බිනූ භාග්‍යා...
08/09/2025

අපේ හපන්නු❤️
2025 ශිෂ්‍යත්ව කඩඉම සමත් S.G.මෙසදු මින්සර (158) පුතනුවන්ටත් ,ටෙනුකි දහම්සා මාසකෝරාළ(152), යූ.ජී.බිනූ භාග්‍යා-(143) දියණියන් දෙදෙනාටත් උණුසුම් සුබ පැතුම් 💐

එසේම ඔවුන්ගේ ජයග්‍රහණය කරා මගපෙන්වූ 5 ශ්‍රේණිය පංති භාර ආචාරිණී U.L.D.D.S ගුණසිංහ ගුරුතුමිය ඇතුළු එම දරුවන්ට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට ගුරුහරුකම් ලබා දුන් සියලුම ගුරුතුමියන්ලාටත් ඔවුන් වෙනුවෙන් ඇප කැපව කටයුතු කළ විද්‍යාලයේ අධ්‍යන අනධ්‍යන සැමට පාසලේ ප්‍රණාමය💐
එසේම විභායට පෙනී සිටි දරුවන් 27 දෙනාගෙන් 26 දෙනෙකුම ලකුණු 70 සීමාව පසු කිරීමද සුවිශේෂී අවස්ථාවකි. Udalamatta MV

"Clean Sri Lanka" ව්‍යාපෘතියට සමගාමීව 2025.07.09 දින උඩලමත්ත මහා විද්‍යාලීය දරු දැරියන් හා විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය ...
09/07/2025

"Clean Sri Lanka" ව්‍යාපෘතියට සමගාමීව 2025.07.09 දින උඩලමත්ත මහා විද්‍යාලීය දරු දැරියන් හා විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව පැවැත්වූ වැඩසටහන්❤️

Address

Udalamatta
Galle

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Udalamatta Maha Vidyalaya-Galle. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Udalamatta Maha Vidyalaya-Galle.:

Shortcuts

Share

Category