29/07/2026
#කොරියානු #භාෂා #පන්ති
👇👇🇱🇰✈️🇰🇷
2026 අගෝස්තු 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 08ට කොරියානු භාෂා Online පන්තිය ආරම්භ වීමට නියමිතයි.පන්ති ගාස්තු මසකට රු.1000ක් පමණි.පන්තිය පැවැත්වෙන කාලය මාස 8කි.
දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයකගේ කොරියානු සිහිනය සැබෑ කළ ප්‍රවීණ කොරියානු භාෂා ගුරුවරයා,කවිඳු විතානගේ සර් සමඟින් ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අදම එකතුවන්න.
කොරියානු රැකියා සඳහා වූ EPS topik විභාගය අරමුණු කරගෙන පන්ති පැවැත්වෙන අතර එම සියලු විෂය කොටස් ක්‍රමානුකූලව මුල සිට ඔබට ඉගෙන ගත හැක.විභාගය සඳහා පෙනී සිටීමට වයස අවුරුදු 18-39 විය යුතුය.
එසේම භාශාව ඉගෙන ගැනීමට කැමති ඕනෑම වයසක කෙනෙකුට වයස් සීමාවකින් තොරව පන්තියට සහභාගි විය හැක.කොරියානු ශ්‍රී ලංකා සාමාන්‍ය පෙළ,උසස් පෙළ හා TOPIK exam යනාදියට අවශ්‍ය 100% භාෂා දැනුමද මෙමඟින් ආවරණය කරගත හැක.
එසේම කොරියානු භාෂාවට අමතරව කොරියානු සංස්කෘතික ලක්ෂණ,කොරියාව තුළ ජීවත් වන ආකාරය යනාදිය පිළිබඳවද ඔබට විශාල දැනුමක් ලබා දෙයි.
📌අපේ පන්තියේ ඔබට ඇති පහසුකම් 👇
(1)මාස 08න් සරලව පැහැදිලිව සියළු පාඩම් ආවරණය කිරීම.
(2)පන්තිය Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට පවත්වන නිසා ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට පහසුවෙන් සහභාගී විය හැක.
(3)Live පන්තියෙන් පසු එහි සම්පූර්ණ Video Recording එක ලබා දෙන නිසා ඔබට පන්තිය කිසිඳු දිනක මඟ නොහැරෙයි.කාර්යබහුල ඔබ හටද මෙය පහසු ක්‍රමයකි.
(4)සියළු පාඩම් PDF ආකාරයට ලබා දෙන නිසා ඔබට PDF බලා පැහැදිලිව පාඩම් අදාල පොත්වල සටහන් කරගත හැක.
(5)විෂය නිර්දේශයේ පොත් 2හි පාඩම් PDF ආකාරයට ලබාදෙනවා.Listening Tracks ටිකත් ලබා දෙනවා.ඒවා නොමිලේ ලබාදෙන නිසා වෙනම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.
(6)Online ප්‍රශ්න පත්‍රවලට හුරු කරවීම හා පාඩම් ආවරණය කළ පසු පසුගිය ප්‍රශ්න පත්‍ර නොමිලේ සාකච්ඡා කිරීම.
(7)ඔබට පාඩම් කරන අවස්ථාවේදී එන ගැටළු සර්ගේ WhatsApp අංකයට පණිවිඩයක් යවා විසඳාගත හැක.
ඔයා පහත දේවල් ටික ගන්න.👇📖🖊️
(1)පිටු 80 ලොකු කොටු ඇති කොටු රූල් පොතක් අකුරු පුරුදු වීම සඳහා
(2)පිටු 120 තනි රූල් පොත් 2ක්.ව්‍යාකරණ සඳහා හා එදිනෙදා අවශ්‍ය වන වචන/වාක්‍ය ලිවීමට
(3)පිටු 200 CR පොතක් පාඩම් 60 සඳහා
(4)රතු,නිල්,කලු පෑන්,වෙනත් පාට පෑනක්,පැන්සලක්,මකනයක්,අඩි රූලක්
අදම ලියාපදිංචි වන්න.ගෙවීම් සිදුකරන ආකාරය ඇතුළු වැඩි විස්තර සඳහා අපගේ WhatsApp අංකයන්ට ඔබගේ නම සමඟ අදම පණිවිඩයක් එවන්න.
☎️👇
077 237 3147(පන්තිය WhatsApp)
076 942 2147(පන්තිය WhatsApp)
077 955 1974(පන්තිය WhatsApp/Call)
076 036 2147(කවිඳු සර් WhatsApp)
🌐 නිළ වෙබ් අඩවියට පිවිසිය හැක.
Korean Paradise Institute-Kavindu Vithanage
✈️🇰🇷❤️