25/05/2026
ඕනෑම සිසුවෙකූ කිසියම් විෂයක් සඳහා දුර්වල වීම හෝ දක්ෂ වීම කෙරෙහි බලපාන තීරණාත්මක සාධකය ගුරුවරයාමය. ගුරු වෘත්තිය අභියෝගයකි. සාර්ථක ඉගැන්වීමකට උගත්කමට අමතරව ප්‍රභාශ්වර මනසක් හා අධ්‍යාත්මික කැපවීමක් අත්‍යවශ්‍යය. අප වෙත එන දුර්වල දරුවන්ට පවා පහසුවෙන් ස්ථිරවම විශිෂ්ට සම්මානයක් ලබා ගැනීමට මග පෙන්වීම සිසු දෙමව්පිය නිබද ප්‍රශංසාවට ලක්වු අපූරු විශේෂත්වයයි.
The decisive factor that influences whether a student becomes weak or talented in any subject is the teacher. Teaching is a challenging profession. In addition to knowledge, successful teaching requires a radiant mind and deep spiritual dedication. Even the weak students who come to us are guided in a simple and effective manner to achieve excellent results with confidence and permanence. This remarkable ability has continuously earned the praise and appreciation of both students and parents.