05/04/2026
"𝗜𝗖𝗧 කියන 𝗦𝘂𝗯𝗷𝗲𝗰𝘁 එක එපා වෙලා ඉන්න වෙලාවක තමයි මට සර්ව හම්බවුණේ... 𝗔 අකුරක් අරන් සර්ව බලන්න එන්නම්" කියලා පොරොන්දු වුණු ඇය අද කලා අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ 𝟮𝟳 වැනි ස්ථානය දිනාගෙන අවසන්! 🏆🔥
විෂයක් අමාරු වෙන්නේ ඒක කටපාඩම් කරන්න ගියහමයි. හැබැයි හරිම කෙනාගෙන්, තේරෙන්න ඉගෙන ගත්තොත් 𝘐𝘊𝘛 තරම් ලේසි, ආස හිතෙන විෂයක් තවත් නෑ!
💡 ඔයාගේ "𝘈" සිහිනයත් සැබෑ කරගන්න, තේරෙන්නම 𝘐𝘊𝘛 කියාදෙන එකම පන්තියට අදම සම්බන්ධ වෙන්න.
👨🏫 පසන් රුහුණගේ
📍 පැනස්රා - ගාල්ල
📍 සිරස - නාකියාදෙණිය
📲 𝘞𝘩𝘢𝘵𝘴𝘈𝘱𝘱: 077 569 9748
#𝘈𝘭𝘦𝘷𝘦𝘭𝘐𝘊𝘛 #𝘗𝘢𝘴𝘢𝘯𝘙𝘶𝘩𝘶𝘯𝘢𝘨𝘦 #𝘚𝘮𝘢𝘳𝘵𝘐𝘊𝘛 #𝘋𝘪𝘴𝘵𝘳𝘪𝘤𝘵𝘙𝘢𝘯𝘬 #𝘎𝘢𝘭𝘭𝘦 #𝘐𝘊𝘛𝘚𝘳𝘪𝘓𝘢𝘯𝘬𝘢 #𝘍𝘶𝘵𝘶𝘳𝘦𝘓𝘦𝘢𝘥𝘦𝘳𝘴
#𝘗𝘢𝘴𝘢𝘯𝘴𝘪𝘳