Sanghamitta Balika Vidyalaya, Galle.

Sanghamitta Balika Vidyalaya, Galle. THE BEST BUDDHIST GIRLS' SCHOOL IN THE WORLD ...................

09/08/2026
🎖️️🎖️️    Congratulations Dear Daughter 🎖️️🎖️️
27/07/2026

🎖️️🎖️️ Congratulations Dear Daughter 🎖️️🎖️️

පොතේ පිටු අතරින් හඳුනාගත් පරිසරය,අද දෑස් ඉදිරියේ ජීවමාන විය... 🌿මලක සුවඳින්,පත්‍රයක හරිතයෙන්,පොළොවේ උණුසුමෙන්,ජලයේ සිසිල...
23/07/2026

පොතේ පිටු අතරින් හඳුනාගත් පරිසරය,
අද දෑස් ඉදිරියේ ජීවමාන විය... 🌿

මලක සුවඳින්,
පත්‍රයක හරිතයෙන්,
පොළොවේ උණුසුමෙන්,
ජලයේ සිසිලසින්,
දරුවන්ගේ සිනහවෙන්...

ඉගෙනීම පාඩමක් නොව,
සොබාදහම සමඟ ගෙවුණු අමතක නොවන සුන්දර අත්දැකීමක්...

🌿 *සඟමිත් උදාන – පරිසර වැඩමුළුව 2026*
🌿 2026.07.20 හා 2026.07.21

🏅🏅Celebrating Excellence!🏅🏅A massive shout - out to our incredible  team of President's Guides.Your journey of growth, d...
21/07/2026

🏅🏅Celebrating Excellence!🏅🏅

A massive shout - out to our incredible team of President's Guides.

Your journey of growth, discipline, and leadership is an inspiration to the entire school community.
Your unwavering commitment to service above self truly sets you apart.
Continue to strive for excellence, set the bar high, and make us proud!


for Excellence
Pride

චීනයේ  පැවැත්වෙන  28 වන ආසියානු  යොවුන් චෙස් ක්‍රීඩා  තරගාවලියට  අවුරුදු 14න්  පහළ බාලිකා අංශයේ නිළ ක්‍රීඩිකාවක වශයෙන්  ...
17/07/2026

චීනයේ පැවැත්වෙන 28 වන ආසියානු යොවුන් චෙස් ක්‍රීඩා තරගාවලියට අවුරුදු 14න් පහළ බාලිකා අංශයේ නිළ ක්‍රීඩිකාවක වශයෙන් සහභාගී වන WFM සෙතුම්ලි දෙව්හාරා දියණියට අපගේ උණුසුම් සුබ පැතුම්!!!
🎉️🎉️🎉️🎉️🎉️🎉️

පොසොන් ස‍ඳ පායා දිලෙන්නට සැරසෙන ......සිහිලැල් සුයාමයක .......සැම හදවත් හි නැගෙන ඉසිකෝමන් දුරලමින් සුපහන් සිත් වඩවනු වස්...
28/06/2026

පොසොන් ස‍ඳ පායා
දිලෙන්නට සැරසෙන ......
සිහිලැල් සුයාමයක .......
සැම හදවත් හි නැගෙන ඉසිකෝමන් දුරලමින්
සුපහන් සිත් වඩවනු වස්....
සඟමිත් දියණියන්ගේ මියුරු නදින් සඟමිත් පින් බිම එකලු කළ.....
🏵️🏵️🏵️අමාදහම් ස්වර🏵️🏵️🏵️

🌼🌼🌼බැතී ගී සරණිය - 2026🌼🌼🌼

අයදුම්පත් බාගත කිරීම සඳහා පහත සබැඳිය ‍භාවිතා කරන්න.https://www.sanghamiththabalikavidyalaya.lk/uploads/public_messages/1...
22/06/2026

අයදුම්පත් බාගත කිරීම සඳහා පහත සබැඳිය ‍භාවිතා කරන්න.
https://www.sanghamiththabalikavidyalaya.lk/uploads/public_messages/1782111753_AL%20Admission%20Application%20-%20External.pdf

ℂ𝕠𝕟𝕘𝕣𝕒𝕥𝕦𝕝𝕒𝕥𝕚𝕠𝕟𝕤  𝕕𝕖𝕒𝕣  𝕕𝕒𝕦𝕘𝕙𝕥𝕖𝕣𝕤🎉️🎉🎉️🎉️
20/06/2026

ℂ𝕠𝕟𝕘𝕣𝕒𝕥𝕦𝕝𝕒𝕥𝕚𝕠𝕟𝕤 𝕕𝕖𝕒𝕣 𝕕𝕒𝕦𝕘𝕙𝕥𝕖𝕣𝕤🎉️🎉🎉️🎉️

Address

Alapalawa
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Sanghamitta Balika Vidyalaya, Galle. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanghamitta Balika Vidyalaya, Galle.:

Shortcuts

Share

Category