All Saints' College-Galle

All Saints' College-Galle Official Face Book Page of All Saints' College, Galle.

Huge congratulations to Yosith Methmithu for an outstanding performance at the Commonwealth Chess Championship.Special t...
15/05/2026

Huge congratulations to Yosith Methmithu for an outstanding performance at the Commonwealth Chess Championship.

Special thanks to:
Teacher - in - charge : Mr. Supun

09/05/2026
08/05/2026

LIVE🔴| Battle Of Pride | All Saints' College vs Vidyaloka All Saints' College OBA

Mini battle One city - Two sides - One battle
08/05/2026

Mini battle
One city - Two sides - One battle

The First Flag of All Saint`s college - 2026 Marks the beginnig of a new era
08/05/2026

The First Flag of All Saint`s college - 2026 Marks the beginnig of a new era

08/05/2026

LIVE🔴| Battle Of Pride | All Saints' College vs Vidyaloka College

The legend written in history....
07/05/2026

The legend written in history....

ආයුබෝවන් සාන්තුවර විදු මව්නි. පුරා වසර 14 ක් තිස්සේ දහස් ගණනක් වූ දරුවන් හට පියෙක් වන්නට හැකිවීම මා ලද භාග්‍යයකි. ඉතා හො...
02/03/2024

ආයුබෝවන් සාන්තුවර විදු මව්නි.
පුරා වසර 14 ක් තිස්සේ දහස් ගණනක් වූ දරුවන් හට පියෙක් වන්නට හැකිවීම මා ලද භාග්‍යයකි. ඉතා හොඳ ආචාර්‍ය මණ්ඩලයක් හා අනධ්‍යන කාර්‍ය මණඩලයක් සමග දෙමාපියන් මෙන්ම ආදි සිසු ප්‍රජාව සමගින් හොඳම දේ දරුවන්ට දෙන්නට ගත් වෙහෙස අපමනය. මේ ගමනේ දී කැපකිරීම් කල නියෝජ්‍ය ,සහකාර විදුහල්පතින් මෙන්ම දයාබර සුවිසල් ගුරු කැලද ගෞරවයෙන් සිහිපත් කරමි. පාසල අනෙක් පාසල් හා සමග කරට කර සිටීමටගුණාත්මක අධ්‍යාපනය ඉහළ තලයකට ගෙන ඒමට හැකිවූ අතර එය ජාතික සාමාන්‍ය ඉක්මවන ලදී. ගුණයෙන් ද නැණයෙන් ද පෝෂිත හොඳ පුරවැසියන් තැනීමේ කාර්‍යය අපගේ මුඛ්‍ය අරමුණ වූ අතර ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් හා සැඟවුණු විෂය මාලාව දරුවන් වෙත සංවිධානය කොට ලබා දීම තුළින් විවිධ කුසළතා අත්පත් කරවීමට හැකි විය. ඕල්සේන්ට්ස් විදුබිම සියලු පාසල් අතර සුවිශේෂී නමක් දිනාගත් බලාපොරොත්තු සහගත පාසලක් ලෙස නැගී සිටීම අප ලද ජයග්‍රහනයකි. කුඩා ඉඩ ප්‍රමාණයක කොටු වී සිටියද අපේ දරුවන් එහි බාධා වලින් නොසැලී විනයවත් සිසු පරපුරක් බවට ඔප්පු කොට අවසන්‍ ය. ඉතා සහයෝගශීලි දෙමාපිය ප්‍රජාවක් සිටීම භාග්‍යයක් වූ අතර පාසලේ සෑම උත්සව අවස්තාවකම එම සවියෙන් අලංකාරවත් විය. ආදි ශිෂ්‍ය සංගමයේ නොමද දායකත්වය මත ඕල්සේන්ට්ස් නාමය ඉහළටම එසවීමට දෙමාපිය ප්‍රජාව හා සමග එක්ව පැවැත්වූ සාන්තුවර පාගමන හා සැනකෙළිය
එහි කූඨප්‍රාප්තිය ලෙස දකිමි. සාන්තුවර විද්‍යාලයේ අභිමානවත් නායකයා වෙමින් එහි ප්‍රගමනයට අපි සැවොම එකාවනව පෙල ගැසුණෙමු. අනධ්‍ය කාර්‍ය මණ්ඩලයේ මනා කැපවීම බෙහෙවින්ම මෙම කාර්‍යයන් පහසු හා විධිමත් කිරීමට අත්වැලක් විය. දිදුලන දම් හා රන්වන් කහ පැහයෙන් යුත් විද්‍යාලයීය ධජය මහත් අභිමානයෙන් , ප්‍රෞඩ ලෙස ලෙල දිය යුතුය. නුදුරු දිනක පාසලේ නව නියමුවානන්ට අපරිමිත දයාවෙන් හා ස්නේහයෙන් යුතුව දරුවන් රැකබලා ගැනිමේ දැවැන්ත අභියෝගය සාර්තක වන්නට මාගේ සුබ පැතුම් එක් කරමි. හෙට දිනේ ඕල්සේන්ට්ස් නාමය තව තවත් බබලවන්නට ඔබ සැමට ශක්තිය හා සියළු ආශීර්වාදයන් ලැබේවා. ඉතින් සමුගැනීමට අවසරයි සාන්තුවර මෑණියනි. ඔබ දිගු කල් දිනේවා.

Reflection Far Back Marathon Event
18/02/2024

Reflection Far Back Marathon Event

Address

Galle
80000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when All Saints' College-Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category