15/05/2026
Huge congratulations to Yosith Methmithu for an outstanding performance at the Commonwealth Chess Championship.
Special thanks to:
Teacher - in - charge : Mr. Supun
Official Face Book Page of All Saints' College, Galle.
15/05/2026
Huge congratulations to Yosith Methmithu for an outstanding performance at the Commonwealth Chess Championship.
Special thanks to:
Teacher - in - charge : Mr. Supun
LIVE🔴| Battle Of Pride | All Saints' College vs Vidyaloka All Saints' College OBA
08/05/2026
Mini battle
One city - Two sides - One battle
08/05/2026
The First Flag of All Saint`s college - 2026 Marks the beginnig of a new era
LIVE🔴| Battle Of Pride | All Saints' College vs Vidyaloka College
07/05/2026
The legend written in history....
02/03/2024
ආයුබෝවන් සාන්තුවර විදු මව්නි.
පුරා වසර 14 ක් තිස්සේ දහස් ගණනක් වූ දරුවන් හට පියෙක් වන්නට හැකිවීම මා ලද භාග්‍යයකි. ඉතා හොඳ ආචාර්‍ය මණ්ඩලයක් හා අනධ්‍යන කාර්‍ය මණඩලයක් සමග දෙමාපියන් මෙන්ම ආදි සිසු ප්‍රජාව සමගින් හොඳම දේ දරුවන්ට දෙන්නට ගත් වෙහෙස අපමනය. මේ ගමනේ දී කැපකිරීම් කල නියෝජ්‍ය ,සහකාර විදුහල්පතින් මෙන්ම දයාබර සුවිසල් ගුරු කැලද ගෞරවයෙන් සිහිපත් කරමි. පාසල අනෙක් පාසල් හා සමග කරට කර සිටීමටගුණාත්මක අධ්‍යාපනය ඉහළ තලයකට ගෙන ඒමට හැකිවූ අතර එය ජාතික සාමාන්‍ය ඉක්මවන ලදී. ගුණයෙන් ද නැණයෙන් ද පෝෂිත හොඳ පුරවැසියන් තැනීමේ කාර්‍යය අපගේ මුඛ්‍ය අරමුණ වූ අතර ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් හා සැඟවුණු විෂය මාලාව දරුවන් වෙත සංවිධානය කොට ලබා දීම තුළින් විවිධ කුසළතා අත්පත් කරවීමට හැකි විය. ඕල්සේන්ට්ස් විදුබිම සියලු පාසල් අතර සුවිශේෂී නමක් දිනාගත් බලාපොරොත්තු සහගත පාසලක් ලෙස නැගී සිටීම අප ලද ජයග්‍රහනයකි. කුඩා ඉඩ ප්‍රමාණයක කොටු වී සිටියද අපේ දරුවන් එහි බාධා වලින් නොසැලී විනයවත් සිසු පරපුරක් බවට ඔප්පු කොට අවසන් ය. ඉතා සහයෝගශීලි දෙමාපිය ප්‍රජාවක් සිටීම භාග්‍යයක් වූ අතර පාසලේ සෑම උත්සව අවස්තාවකම එම සවියෙන් අලංකාරවත් විය. ආදි ශිෂ්‍ය සංගමයේ නොමද දායකත්වය මත ඕල්සේන්ට්ස් නාමය ඉහළටම එසවීමට දෙමාපිය ප්‍රජාව හා සමග එක්ව පැවැත්වූ සාන්තුවර පාගමන හා සැනකෙළිය
එහි කූඨප්‍රාප්තිය ලෙස දකිමි. සාන්තුවර විද්‍යාලයේ අභිමානවත් නායකයා වෙමින් එහි ප්‍රගමනයට අපි සැවොම එකාවනව පෙල ගැසුණෙමු. අනධ්‍ය කාර්‍ය මණ්ඩලයේ මනා කැපවීම බෙහෙවින්ම මෙම කාර්‍යයන් පහසු හා විධිමත් කිරීමට අත්වැලක් විය. දිදුලන දම් හා රන්වන් කහ පැහයෙන් යුත් විද්‍යාලයීය ධජය මහත් අභිමානයෙන් , ප්‍රෞඩ ලෙස ලෙල දිය යුතුය. නුදුරු දිනක පාසලේ නව නියමුවානන්ට අපරිමිත දයාවෙන් හා ස්නේහයෙන් යුතුව දරුවන් රැකබලා ගැනිමේ දැවැන්ත අභියෝගය සාර්තක වන්නට මාගේ සුබ පැතුම් එක් කරමි. හෙට දිනේ ඕල්සේන්ට්ස් නාමය තව තවත් බබලවන්නට ඔබ සැමට ශක්තිය හා සියළු ආශීර්වාදයන් ලැබේවා. ඉතින් සමුගැනීමට අවසරයි සාන්තුවර මෑණියනි. ඔබ දිගු කල් දිනේවා.
18/02/2024
Reflection Far Back Marathon Event
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |