25/08/2026
මාවනැල්ල පදිංචි Marasinghe සොයුරිය විසින් ලොවුතුරා භාග්‍යවතුන්වහන්සේ උදෙසා පූජාකිරීම සදහා Muthukuda වෙතින් ඇණවුම් කල පූජා භාණ්ඩ ,
🌹🙏 අගල් 4 කරඩු වහන්සේ
භාග්‍යවතුන්වහන්සේ උදෙසා පූජාකලා වූ මහගු පුන්‍යකර්මයේ මහිමයෙන් පින්වත් ඔබ පවුලේ සියලුම දෙනාටත් තුනුරුවනේ අනන්ත ආශිර්වාද බෙලෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!😇
තුනුරුවනේ අනන්ත වූ ආශිර්වාදය Marasinghe සොයුරියටත් පවුලේ අය හටත් ශක්තියක්ම වේවා!!!
බොහොම ස්තූතියි unesha muthukuda කෙරෙහි තැබූ විශ්වාසයට...🙏🙏🙏
Unesha Muthukuda
#අටපිරිකර #මුතුකුඩ #වටාපත්
#කරඩු Unesha Muthukuda
#අටපිරිකර #පුජා #පිරිකර
#සිවුරු #අඳන #වටපත් #ගමන් #කරඩු #පාත්තර #මුතුකුඩ
#බදපටි
#පාත්‍ර #පිත්තල