English Tutor

English Tutor If you need to learn English as a second language, join us for free

අද මම ටවුමෙ colour lab එකකින් passport size පොටෝ කෑලි 6 ක් ගස්සව ගත්ත. මිල කීයද? 1200/-යි.මම මගේ ළග තියෙන මුද්‍රණ යන්ත්‍...
30/08/2023

අද මම ටවුමෙ colour lab එකකින් passport size පොටෝ කෑලි 6 ක් ගස්සව ගත්ත. මිල කීයද? 1200/-යි.
මම මගේ ළග තියෙන මුද්‍රණ යන්ත්‍රයකින් ඒ පොටෝ ටික ගහල ඉතාම හොද තාක්ෂණයෙන් ප්‍රින්ට් කරල බැලුව. මට ගියේ ගොඩක් අඩු මුදලක්.
ගාල්ලෙ කට්ටියට සේවයක් හැටියට passport size පොටෝ කෑල්ල 100/- ගණනෙ මුද්‍රණය කරල දෙන්න පටන් ගත්ත.
එතකොට කෑලි 3ම 300 යි. බාගෙ විට මීට අඩුවට දෙන්න පුලුවන් වෙයි.
අංක 64, මහවීදිය, ගාල්ල ලිපිනයෙන් මේ සේවාව ලබා ගන්න පුලුවන්.

20/08/2023
18/10/2022

මෙය මුදල් අය නොකරන ව්‍යාපෘතියක ආරම්භයයි. දැනටමත් ලංකාවේ පාසල් වල සතියට පැය හතරක්වත් ඉංග්‍රීසි උගන්වන මුත් ඉංග්‍රීසි භාවිතයට හැකියාව ඇත්තේ 10% කට පමණි. ඉතිරි 90% ට පමණ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකිය.
දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අධ්‍යයනයන්ගෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව පහසුවෙන් ඉගෙන භාවිත කළ හැකි සුවිශේෂී ක්‍රමවේදයක් මවිසින් සකස් කර ඇත.
මෙම පිටුව සකස් කර ඉදිරිපත් කරන්නේ සම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය තුලින් කුරුවල් කරන ලද ඉංග්‍රීසි අධ්‍යාපනය නිවැරදි මගට යොමු කරවීම සදහාය.

Address

No. 64, Main Street
Galle

Telephone

+94777185279

Website

Alerts

Be the first to know and let us send you an email when English Tutor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English Tutor:

Shortcuts

Share