31/07/2023
රූපලාවණ්‍ය හා කේශලාවන්‍ය පාඨමාලාව 2023
1. ප්‍රායෝගික හා න්‍යායික දැනුම
නිවැරදිව.
2. පාඨමාලාව සදහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සැපයේ.
3. පාඨමාලා කාලය මාස 3
4. පාඨමාලා ගාස්තුව රු 30000
5. එක් කණ්ඩායමක් සදහා සිසුන් 10
ක් පමණයි.
6. මූලික දැනුමක් අවශ්‍ය නැත.
7. වයස් බේදයක් නැත.
9. ඉරිදා දින පමනක් පන්ති පැවැත්වේ.