14/04/2025
ආදරණීය සිසු දරුවනි, ගෞරවනීය දෙමව්පියනි සහ ආදරණීය හිතවතුනි,
නව පරිච්ඡේදයකට පිවිස සිටින, MZone ඇකඩමිය ඔබ අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළ කරන අතර, මෙම වසරේ, ඔබගේ දරුවන්ගේ සාර්ථකත්වය සවිබල ගැන්වීම සහ සියලු දෙනාටම දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ඇවැසි පියවර ගැනීමට අපි උනන්දු වෙමු.
නව ශක්තියක්, වැඩි දියුණු කරන ලද වැඩසටහන් සහ විශිෂ්ටත්වය සඳහා ගැඹුරු කැපවීමක් සහිතව, සෑම දරුවෙකුටම ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට පෙළඹවීම අපගේ අරමුණයි. එක්ව, මෙම වසර වර්ධනය, ඉගෙනීම සහ ජයග්‍රහණයන් සදහා පෙර ගමන් වන වසරක් බවට පත් කරමු.
MZone පවුලේ කොටස් කරුවන් වීම ගැන ඔබට ස්තුතියි. ප්‍රගතිය, හැකියාවන් සහ සාර්ථකත්වය පිරුණු වසරක්!
සුභ අලුත් අවුරුද්දක් වේවා !
Dear Students, Respected Parents, and Beloved Well-Wishers,
As we step into a new chapter, MZone Academy extends our heartfelt gratitude for your continuous trust and support. This year, we are excited to take bold new steps towards empowering your success and creating brighter futures for all.
With renewed energy, enhanced programs, and a deeper commitment to excellence, we aim to inspire every learner to reach their full potential. Together, let’s make this year a journey of growth, learning, and achievement.
Thank you for being a part of the MZone family. Here's to a year filled with progress, possibilities, and success!
Warm wishes,
Team MZone Academy