Shinrai Japanese Academy

Shinrai Japanese Academy let's learn japanese

🗓️ දෙසැම්බර් මස පැවත්වෙන JLPT විභාගය සඳහා අගෝස්තු 15 සිට අයදුම් කළ හැකිය.✍️ විභාග ලියාපදිංචිය Online ක්‍රමයට පමණි.📝 අයදු...
15/08/2026

🗓️ දෙසැම්බර් මස පැවත්වෙන JLPT විභාගය සඳහා අගෝස්තු 15 සිට අයදුම් කළ හැකිය.

✍️ විභාග ලියාපදිංචිය Online ක්‍රමයට පමණි.

📝 අයදුම් කරන ආකාරය:
(සම්පූර්ණ පැහැදිලි කිරීම සහිතයි):
https://youtu.be/Fp-ImrdRvIc?si=i4UL5C5c6keLmmPW

📌 විභාගයට ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එකෙන් ඉදිරියට ගොස් continue to registration button එක click කරන්න.

🌐 Website link:
https://exam.jlea.lk/

Test guideline:
https://exam.jlea.lk/reg-guide/latest/Sinhala.pdf

👉 ලියාපදිංචිය සඳහා අවශ්‍ය දෑ...
▪️Passport size photo (soft copy)
▪️ID or Passport

(Passport size photo එක ගැනීමේදී සුදු හෝ නිල් පසුබිමක කණ්නාඩි නොදා හිස් වැසුම් නොදා Professional photo එකක් ගන්න.example එකක් පහතින් එවා ඇත.)

🔰 අගෝස්තු 15 සිට 31 දක්වා අයදුම් කල හැකි වුවත්, මෙම විභාගය ප්‍රමුඛතාවය මත පදනම් වන නිසා හැකි ඉක්මනින් අයදුම් කරන්න.

📌 අගෝස්තු 31 වෙනකන් නොසිට ඉක්මනින් අයදුම් කරන්න. අදාළ level එක සඳහා බඳවාගන්නා අපේක්ෂකයන් සංඛ්‍යාව සම්පූර්ණ වූ පසු අයදුම් කිරීමට නොහැකි වනු ඇත.

🫵 එක් එක් අදියර සඳහා අයදුම් කරුවන් බඳවා ගන්නා ප්‍රමාණය
▪️N5 - 5100
▪️N4 - 4200
▪️N3 - 500
▪️N2 - 165
▪️N1 - 35

✅ විභාග ගාස්තුව 8000යි.(සියලුම Levels සඳහා)

💳 ගාස්‍තු ගෙවීමේ ක්‍රමය: Visa card or Debit card

⚠️ විභාග අයදුම් කිරීමේදී ඔබ යොදන Password එක සහ ඔබට ලැබෙන Reference number එක සුරැකිව තබා ගන්න. විභාගය සඳහා Admition ලබා ගැනීමට එය අත්‍යාවශ්‍ය වේ.

How to register for JLPT examination web site link - https://exam...

31/07/2026

🔰 දෙසැම්බර් මස පැවැත්වෙන JLPT N4 විභාගය පදනම් කරගෙන ඇරැඹෙන N4 පාඨමාලාව.

🆓 පලමු දින දෙක නොමිලේ

පාඨමාලා ආරම්භය
🗓️ August 09
🕖 රාත්‍රී 7.00ට
📹 Zoom Online

📕 N5 සමත් හෝ N5 හදාරා ඇති සියලුම සිසුන්ට සම්බන්ධ විය හැකිය.

⏳පාඨමාලා කාලය මාස 4යි

🗒️ සතියට දින 3ක් රාත්‍රී පන්ති පැවැත්වේ.

✍ NAT N4 / JFT විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන්ටද සම්බන්ද විය හැකිය. (JFT හදාරන සිසුන්ට මෙහිදී JFT දෙවන අදියර උගන්වනු ලබන අතර ඔවුන් N5 හදාරා තිබිය යුතුය)

🛫 විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 වීසා | 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 ආදී ඕනෑම Visa වර්ගයකින් ජපානයට යාමට බලාපොරොත්තු වන N5 දැනුම ඇති ඕනෑම සිසුවෙකුට සම්බන්ද විය හැකිය.

📚 මෙම පාඨමාලාවෙන් Grammar, Listening, Kanji, Reading, Vocabulary ආදී භාෂාවේ සියලුම කොටස් ආවරණය වේ.

🏷️ පාඨමාලාවට සම්බන්ධ වන සියලුම සිසුන්ට Paper class එකට නොමිලේ.

💳 පාඨමාලා ගාස්තු කොටස් දෙකකට ගෙවිය හැකිය.

🎓 අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වන අතර පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
.........................................................

📞 CONTACT US:

☎️ ℍ𝕆𝕋𝕃𝕀ℕ𝔼: 076 369 9885

📱𝕎ℍ𝔸𝕋𝕊𝔸ℙℙ: 076 369 9885
070 358 3391

27/07/2026

🔰 දෙසැම්බර් මස පැවැත්වෙන JLPT N5 විභාගය පදනම් කරගෙන ඇරඹෙන N5 පාඨමාලාව.

📌 පලමු දින දෙක නොමිලේ.

පාඨමාලා ආරම්භය
🗓️ August 07
🕖 රාත්‍රී 7.00ට
🎥 Zoom තාක්ෂණය ඔස්සේ.

🔰 මුල සිට සරලව ඉගැන්වේ.

📚 මෙම පාඨමාලාවෙන් Grammar, Listening, Kanji, Reading, Vocabulary ආදී සියලුම කොටස් ආවරණය වේ.

🛫 විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 වීසා | 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 ආදී ඕනෑම Visa වර්ගයකින් ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම සිසුවෙකුට සම්බන්ද විය හැකිය.

⏳පාඨමාලා කාලය මාස 4යි

🗒️ සතියට දින 3ක් රාත්‍රී පන්ති පැවැත්වේ.

⏸️ සියලුම පාඩම් වල Recordings සහිතයි.

✍ NAT N5 / JFT විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන්ටද සම්බන්ද විය හැකිය. (JFT මූලික අදියර මෙහිදී ආවරණය වේ)

🆓 පාඨමාලාවට සම්බන්ද වන සියලුම දරුවන්ට Paper class එකට නොමිලේ සම්බන්ධ විය හැකිය.

🎓✅ අප ආයතනය රජයේ ලියා පදිංචි ආයතනයක් වන අතර පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
........................................................

📞 CONTACT US:

☎️ ℍ𝕆𝕋𝕃𝕀ℕ𝔼: 076 369 9885

📱𝕎ℍ𝔸𝕋𝕊𝔸ℙℙ: 076 369 9885
070 358 3391

Question words in Japanese 🇯🇵🥰Part - 2
17/07/2026

Question words in Japanese 🇯🇵🥰
Part - 2

Question words in Japanese 🇯🇵🥰Part - 1
16/07/2026

Question words in Japanese 🇯🇵🥰
Part - 1

2013 -  July JLPT N5 Paper 🥰🇯🇵
02/07/2026

2013 - July JLPT N5 Paper 🥰🇯🇵

2021-July N4 Paper 🥰🇯🇵
24/06/2026

2021-July N4 Paper 🥰🇯🇵

Kanji with similar shape 🥰🇯🇵
18/06/2026

Kanji with similar shape 🥰🇯🇵

Conjunctions in Japanese 🥰🇯🇵
16/06/2026

Conjunctions in Japanese 🥰🇯🇵

Address

Galle

Telephone

+94763699885

Website

Alerts

Be the first to know and let us send you an email when Shinrai Japanese Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shinrai Japanese Academy:

Shortcuts

Share

Category