British Way English Academy - Galle

British Way English Academy - Galle British Way English Academy was established over 19 years ago to provide the highest quality English

චතුර ලෙස English කතා කරන දරුවෙකු නිර්මාණය කරන්න අදම පියවර ගන්න! ❤️ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වන English Kids Camp සඳහා ...
18/05/2026

චතුර ලෙස English කතා කරන දරුවෙකු නිර්මාණය කරන්න අදම පියවර ගන්න! ❤️
ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වන English Kids Camp සඳහා දැන් ලියාපදිංචි විය හැකියි. ✨
✅ දරුවන්ගේ වයසට සහ හැකියාවට ගැලපෙන ආකාරයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම
✅ Speaking Skills, Presentation Skills සහ Personality Development සඳහා විශේෂ අවධානය
✅ Interactive Activities සහ Practical Sessions මගින් ඉංග්‍රීසි භාවිතයට හුරු කිරීම
✅ පෙරපාසල් වයසේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති
පැවැත්වෙන වේලාවන්
සෙනසුරාදා
උදෑසන 8.30 – උදෑසන 11.30
දවල් 1 – සවස 4
ඉරිදා
දවල් 1 – සවස 4
British Way English Academy – ගාල්ල ශාඛාවේ ලියාපදිංචි වන්න.
ඔබේ දරුවාගේ අනාගතයට වටිනා ආයෝජනයක් කරන්න අදම අමතන්න.
📍 ගාල්ල ශාඛාව
☎️ 0333 555 311
📱 077 999 6368
See less

චතුර ලෙස English කතා කරන දරුවෙකු නිර්මාණය කරන්න අදම පියවර ගන්න! ❤️ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වන English Kids Camp සඳහා ...
16/05/2026

චතුර ලෙස English කතා කරන දරුවෙකු නිර්මාණය කරන්න අදම පියවර ගන්න! ❤️

ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වන English Kids Camp සඳහා දැන් ලියාපදිංචි විය හැකියි. ✨

✅ දරුවන්ගේ වයසට සහ හැකියාවට ගැලපෙන ආකාරයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම

✅ Speaking Skills, Presentation Skills සහ Personality Development සඳහා විශේෂ අවධානය

✅ Interactive Activities සහ Practical Sessions මගින් ඉංග්‍රීසි භාවිතයට හුරු කිරීම

✅ පෙරපාසල් වයසේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති

පැවැත්වෙන වේලාවන්

සෙනසුරාදා
උදෑසන 9 – දවල් 12
දවල් 1 – සවස 4

ඉරිදා
දවල් 1 – සවස 4

British Way English Academy – ගාල්ල ශාඛාවේ ලියාපදිංචි වන්න.
ඔබේ දරුවාගේ අනාගතයට වටිනා ආයෝජනයක් කරන්න අදම අමතන්න.

📍 ගාල්ල ශාඛාව
☎️ 0333 555 311
📱 077 999 6368

ඔබේ දරුවාට Spoken English ඉගෙන ගැනීමට හොඳම තැන BritishWay English Academy!පාසල් වේලාවෙන් පසු Evening School එකට ඔබේ දරුව...
14/05/2026

ඔබේ දරුවාට Spoken English ඉගෙන ගැනීමට හොඳම තැන BritishWay English Academy!

පාසල් වේලාවෙන් පසු Evening School එකට ඔබේ දරුවාත් සම්බන්ධ කරවන්න ❤️

ලොව දිනන පොඩිත්තෙකු නිර්මාණය කිරීම සඳහා…

✅ Spoken English
✅ English Writing
✅ Personality Development

මාස 6කින් ඔබේ දරුවා කැපීපෙනෙන දක්ෂයෙක් කරමු.

සඳුදා
ප.ව 4.30 - 6.30
Grade 01 / 02

අඟහරුවාදා
ප.ව 4.30 - 6.30
Grade 03 / 04 / 05

බදාදා
ප.ව 4.30 - 6.30
Grade 06 / 07 / 08 / 09

දැන්ම ඔබේ දරුවා සඳහා ආසනය වෙන් කරගන්න.

ගාල්ල
0333 555 311
077 999 6368

ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෙ නේද?ඉංග්‍රීසි අමාරුයි කියලා හිතලා තවත් කල් දාන්න එපා.ඉංග්‍රීසි ඉගෙන ගන්න දැන් හරිම ලේසියි!🎯 Brit...
12/05/2026

ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෙ නේද?
ඉංග්‍රීසි අමාරුයි කියලා හිතලා තවත් කල් දාන්න එපා.

ඉංග්‍රීසි ඉගෙන ගන්න දැන් හරිම ලේසියි!

🎯 BritishWay English Academy හි මාස 2-3 පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට දැනටමත් ඔබ ප්‍රමාද නැහැ.

✔️ රැකියාවේ පහසුව සඳහා
✔️ විශ්වවිද්‍යාල හෝ විදෙස් අධ්‍යාපනය සඳහා
✔️ දෛනිකව භාවිතය සඳහා

ඉංග්‍රීසි ඉගෙන ගැනීම අද අත්‍යවශ්‍යයි!

✅ මාස 2-3 තුළ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය
✅ Practical teaching methods සමඟ සරලව ඉංග්‍රීසි ඉගැන්වීම
✅ පළපුරුදු දේශකයන්ගේ සුහද මගපෙන්වීම
✅ Friendly learning environment
✅ Personality development support

මේ සියල්ල සමඟ මාස 2-3කින් ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරගමු.

ඔබගේ අනාගතයට වටින මේ තීරණය සඳහා අදම පියවර ගන්න.

දැන්ම BritishWay English Academy සමඟ සම්බන්ධ වන්න.

ගාල්ල
0333 555 311
077 999 6368

දිවියේ නිවැරදි මාවත පෙන්වූයේ අම්මාය.දිවිය සරු කළ ආදරණීය මව්වරුන්ට උපහාර වේවා.❤️ Happy Mother’s Day!
10/05/2026

දිවියේ නිවැරදි මාවත පෙන්වූයේ අම්මාය.
දිවිය සරු කළ ආදරණීය මව්වරුන්ට උපහාර වේවා.
❤️
Happy Mother’s Day!

Weekend එකේ ඔබේ Spoken English skills develop කරගන්න කැමතිද?BritishWay English Academy Weekend English පාඨමාලාව සමඟ ඔබට,...
08/05/2026

Weekend එකේ ඔබේ Spoken English skills develop කරගන්න කැමතිද?

BritishWay English Academy Weekend English පාඨමාලාව සමඟ ඔබට,

🔹 විශ්වාසයෙන් English කතා කිරීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන්

🔹 දෛනික ජීවිතයට ගැලපෙන practical English lessons

🔹 පහසු හා ක්‍රියාකාරී ඉගැන්වීම් ක්‍රම

🔹 සුහදශීලී සහ පළපුරුදු ගුරු මණ්ඩලයක මගපෙන්වීම

🔹 වැඩ කරන අයටත් ගැලපෙන සති අන්ත පන්ති වේලාවන්

අදම BritishWay English Academy ගාල්ල ශාඛාව සමඟ එකතු වෙලා ඔබේ English journey එක ආරම්භ කරන්න.

📞 විමසීම් – ගාල්ල ශාඛාව
0333 555 311
077 999 6368

රට ගොඩනැගෙන්නේ ඔබේ දිරිය මතින්!මැයි 1 ඔබේ දිනයයි. 💪🚩ඔබේ දිරිය සහ ශක්තිය වෙනුවෙන් අපේ ගෞරවය ඔබට මෙසේ පුද කරමු!HAPPY LABOU...
30/04/2026

රට ගොඩනැගෙන්නේ ඔබේ දිරිය මතින්!
මැයි 1 ඔබේ දිනයයි. 💪🚩
ඔබේ දිරිය සහ ශක්තිය වෙනුවෙන් අපේ ගෞරවය ඔබට මෙසේ පුද කරමු!

HAPPY LABOUR DAY!✨🌍🚩

British Way English Academy Digital අවුරුදු කුමරා / කුමරිය 2026 මෙසේ අබිසෙස් ගන්වනු වගයි..🌞ජයග්‍රහණය කළ ඔබ සියළු දෙනාට B...
23/04/2026

British Way English Academy Digital අවුරුදු කුමරා / කුමරිය 2026 මෙසේ අබිසෙස් ගන්වනු වගයි..🌞

ජයග්‍රහණය කළ ඔබ සියළු දෙනාට British Way English Academy - Galle අපගේ උණුසුම් සුභ පැතුම්!

🌍 Happy Earth Day!The Earth gives us everything we need — it’s time we give back.Small actions today can create a greene...
22/04/2026

🌍 Happy Earth Day!

The Earth gives us everything we need — it’s time we give back.
Small actions today can create a greener tomorrow. 🌱

Protect nature. Save resources. Be the change.

🌿

ලොවම දිනන පොඩ්ඩොන්ට චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරන ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වෙන English Kids camp සඳහා ඔබේ ද...
22/04/2026

ලොවම දිනන පොඩ්ඩොන්ට චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරන ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වෙන English Kids camp සඳහා ඔබේ දරුවා ලියාපදිංචි කරන්න දැන් අවස්ථාව තියනවා.
✅ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පළපුරුදු ගුරුමණ්ඩලයක් හරහා සිදු කරයි.
✅ ඉදිරිපත් වීමේ හැකියාව සහ පෞර්ෂත්ව වර්ධනය පිළිබඳ අවධානය යොමුකරමින් ඉගැන්වීම සිදු කරයි.
✅ විවිධ සරල ක්‍රියාකාරකම් සහ ප්‍රායෝගික භාවිතය මගින් ඉංග්‍රීසි භාෂාව එදිනෙදා භාවිතයට හුරුකරවයි.
පෙරපාසල් වයසේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.
ගාල්ල ශාඛාව
සෙනසුරාදා දින පන්ති පැවැත්වීම
9.00AM - 12.00PM
1.00PM - 4.00PM
ඉරිදා දින පන්ති පැවැත්වීම.
1.00PM - 4.00 PM
British Way English Academy ගාල්ල ශාඛාවෙන් දෙවනි වාරය සඳහා ලියාපදිංචිය ඇරඹුණා.
ලියාපදිංචිය සඳහා දැන්ම කතා කරන්න.
0333 555 311
077 999 6368

Address

331/2/1, Wakwella Road
Galle

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94754058843

Website

Alerts

Be the first to know and let us send you an email when British Way English Academy - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to British Way English Academy - Galle:

Shortcuts

Share