07/09/2025
Dr. Sanaya
ජීවිතේ busy ද?
මට හිතුනා මේගැන පොඩ්ඩක් කතා කරන්න, මිනිස්සු ජිවිතේ ගොඩක් අවිවේකි වෙලා තමන්ගේ ජිවිතේ ට නිදහසක් නැහැ, කාලය ගතවෙනවා දිනචර්යාව ආරම්ඹ වෙනවා අවසනවෙනවා කාලය වේගයෙන් ගතවෙනවා මිනිසුන් දිවුනුවෙනවා කියලා නිතරම කියනවා නමුත් කිසිම දිවුනුවක් පෙනෙන්න නැහැ, මට හිතෙනවා මිනිසුන් අතරමන් වෙලා, ගත කරන ජිවිතේ ලැබුනේ කොහොමද මේ ජිවිතේ අවසානය කොතනද, මේ කිසිම දෙයක් මිනිසුන්ට වදගත් නැහැ ඔහුන්ට වැදගත් වෙන්නේ මයා කරි ලෝකය තුල අවිවෙකිව කාලය ගතකිරීම පමණයි, නමුත් හිතන්න හැම මොහොතකම ජිවිතේ වටිනා කම අවබෝධ කරන්න නැතිවීම ගැන මේ මොහොත අවසාන මොහොත විය හැක, ලැබෙන නිදහස ආදරණියව ගතකරන්න පරිසරය විදින්න කුරුලුනාදය අහන්න හදවත සැහැල්ලු කර ගන්න
Dr. Sanaya
Is life busy?
I thought I would talk about this a little, people are very restless in life and have no freedom in their lives, time passes, routine begins and ends, time passes quickly, people always say that they are tired but there is no tiredness, I think people are tired, how did they get the life they are living, where is the end of this life, none of this bothers people, all they care about is spending time alone in the world, but think about the value of life every moment, this moment may be the last, the freedom you get, spend it with your loved one, enjoy the environment, listen to the birds, relax your heart
safety first .Sanaya #