Our English Class

Our English Class The Advent of English to the New Generation

02/01/2026
Contact 071 843 4370 For More Details
02/01/2026

Contact 071 843 4370 For More Details

21/11/2025

Grade 6- 2026 -Saturday 11.a.m to 01.00 p.m
Grade 7- 2026 Saturday 1.00 p.m to 3.00p.m
Grade 8 -2026 Saturday 9.00a.m to 11.00 a.m
Grade 9 2026 Friday 3.30 p.m to 5.30 p.m
Grade 10 .2026 Sunday 2.p.m to 5 p.m
Grade 11 2026 Saturday 3.p.m to 6.p.m

📘 2025 English Language Classes 🇬🇧🎓 Conducted by Noraj Vithanage(Dip. in English, P.N.C.O.E., TKT Cambridge)📅 Class Sche...
31/10/2025

📘 2025 English Language Classes 🇬🇧
🎓 Conducted by Noraj Vithanage
(Dip. in English, P.N.C.O.E., TKT Cambridge)

📅 Class Schedule:
🔹 Saturday – 1.00 PM to 3.00 PM
🔹 Saturday – 9.00 AM to 11.00 AM
🔹 Friday – 3.15 PM to 5.15 PM
🔹 Sunday – 3.00 PM to 5.00 PM
🔹 Saturday – 3.30 PM to 5.30 PM
🔹 Tuesday – 3.30 PM to 7.00 PM
🔹 Friday – 5.30 PM to 8.30 PM

📍Location: සමාධි මැලෑගොඩ
📞 Call on mobile: 071 843 4370

✨ Improve your English and achieve excellence in 2025!

14/09/2025

“Education is the most powerful weapon which you can use to change the world.”

-(Nelson Mandela)-

"From evolution to innovation! A huge congratulations to the winners of our 'Evolution of the World' project. Their dedi...
16/08/2025

"From evolution to innovation! A huge congratulations to the winners of our 'Evolution of the World' project. Their dedication and creativity made this a truly remarkable learning experience. So proud of my Saturday morning crew!

Sir I've got A for English in O/L exam 🥹මම සර්ගේ english class එකට ආවේ grade 9 third term එකේ වගේ. සර් cls එකේ උගන්නද්දි...
16/08/2025

Sir I've got A for English in O/L exam 🥹

මම සර්ගේ english class එකට ආවේ grade 9 third term එකේ වගේ. සර් cls එකේ උගන්නද්දි grammer එහෙම හැමෝටම තේරෙන විදියට සරලව සිංහලෙන් කියලා දෙන එකනම් ගොඩක් වටිනවා ඒකේන් අමාරු grammar තේරෙන නොතේරෙන හැමෝටම ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. සර් කරන paper class එකත් එහෙමයි ඒකෙන් අපිට paper එක timing වලට හරියට ලියාගන්න හුරු වෙනවා සර් හදන papers නම් අමාරුයි හැබැයි ඒවා cls එකේදි discuss කරන එක ගොඩක් හොදයි 😌 අපිත් සර්ට බැන බැන ඉදියට ඒක discuss කරපු එක කොච්චර වටිනවද කියලා අපිට තේරෙන්නේ exam paper එක ලියද්දි 😁 සර් clz එකේදිම textbook එකේ හැම activity එකම කරන එකෙනුත් අපේ vocabulary එක ගොඩක් හොද මට්ටමකට හැදුනා අනිත් එක සර් අපිට textbook එකේ තිබුන හැම topic එකකටම හරි යන ආදර්ශ essays, posters, paragraphs දුන්න නිසා අපිට exam paper එකේ එන ඕනම topic එකකට හරියට ඒවා ලියාගන්න පුලුවන් වුනා 😇
සර් අපිට කිව්වා පාඩම් කරන වෙලාවට "ඔයාලා ආසම perfume එකෙන් perfume කරපු ලේන්සුවක් සුවද එන්න ලග තියාගෙන පාඩම් කරලා ඒ විදියටම perfume කරපු ලේන්සුවක් exam එකට යද්දිත් අරන් යන්න එතකොට ඒ සුවද අපිට දැනෙද්දි පාඩම් කරපු points මතක් වෙනවා කියලා" ඇත්තටම ඒ කියපු එක ඒ විදියටම වුනා 🫧
ඉතින් අලුත් නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ අපිත් හිනා වුනා ආතල් ගත්තා හැබැයි උගන්නද්දි පාඩමට full attention එක දුන්නා ඔයාලටත් කියන්න තියෙන්නේ ආතල් ගන්න හිනා වෙන්න හැබැයි උගන්නද්දි ඔයාලගේ full attention එක පාඩමට දෙන්න. පුලුවන් හැම දවසකම paper class එකට join වෙන්න ඒකෙදි ඔයාලට මගඇරුනු grammar points එහෙම ආයෙත් හදාගන්න පුලුවන් paper cls එකේදි ඒවා revise කරන නිසා 🌝

Lastly Thank You So Much Sir 🫶🏻❤️🥹

• Nelusha Dilmini
• G/Janadhipathi Balika Vidyalaya

පාසල් තුන්වන වාරය සඳහා 8 ශ්‍රේණියේ දරුවන් සදහා ආරම්භ කළ පංතිය.
15/08/2025

පාසල් තුන්වන වාරය සඳහා 8 ශ්‍රේණියේ දරුවන් සදහා ආරම්භ කළ පංතිය.

15/08/2025

මෙම වට්සඅප් සබැඳිය භාවිත කර අපහා එක්වන්න - අද (2025/08/15) සවස 3.15 මැලෑගොඩ සමාධි අධ්‍යාපන ආයතනයට එන්න -

Address

Kumudu, Meegoda, Wanchawala
Galle
10504

Website

Alerts

Be the first to know and let us send you an email when Our English Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category