Sanaka Wickramasooriya - Biology

Sanaka Wickramasooriya - Biology Teacher/Tutor BSc. (Hons.) (Special in Zoology)
Biology Tutor/teacher

AL2027 දන්න යාලුවෝ/ නංගිලා, මල්ලිලා ඉන්නවා නම් කියන්න: මැයි 4, Unit 5 ආරම්භ වෙනවා.අලුත් ළමයින්ට සම්බන්ද වෙන්න පුලුවන්. 🛑...
21/04/2026

AL2027 දන්න යාලුවෝ/ නංගිලා, මල්ලිලා ඉන්නවා නම් කියන්න:

මැයි 4, Unit 5 ආරම්භ වෙනවා.

අලුත් ළමයින්ට සම්බන්ද වෙන්න පුලුවන්.

🛑 සත්ත්ව පටක හා පෝෂණය කොටසට අදාලව විශේෂයෙන් සැකසූ අලුත්ම theory tute එකක් මගින් පාඩම කෙරෙන්නෙ.
🛑 Short note tute එකක්.
🛑 ප්‍රශ්න ඇතුලත් වෙනම tute එකකුත් තියෙනවා. mcq, struc, essay පාඩමේ මාතෘකා අනුව වෙන් කරලා තියෙන්නෙ tute එකේ. ගෙදරදි try කරලා, මතකය පරීක්ෂා කරගන්න පුලුවන් ඒකෙන්. Clz එකේ දි ඊළග සතියෙ සාකච්චා කරනවා, කලින් සතියට අදාල ප්‍රශ්න ටික.

Unit 5 කියන්නෙ ළකුණු 35ක්, sylabus එකේ ලොකුම පාඩම. (1/3)
මුල සිටම එක point එකක්වත් mis නොකර, පිළිවෙලටම කරගන්න.
යාලුවො, නංගිලා/මල්ලිලාට මුල සිටම එන්න කියන්න.

🅰️🅰️🅰️🩺🎯
#හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤



#අපේගාල්ල
#ගාල්ල


පැතු පැතුම් ඉටුවන,සිත තුටින් බරවන, නිදුක්, නිරෝගී,සුබ අලුත් අවුරුද්දක් වේවා...!  #හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤
14/04/2026

පැතු පැතුම් ඉටුවන,
සිත තුටින් බරවන,
නිදුක්, නිරෝගී,
සුබ අලුත් අවුරුද්දක් වේවා...!
#හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤

2026 ප්‍රශ්නපත්‍ර පන්තිය සදහා නවක සිසුන්ට ඇතුලත් විය හැකිය. (තවත් සිසුන් 5ක් පමනි.)📌 මීළග සතියේ සිට පැමිනීම 100% අනිවාර්...
08/04/2026

2026 ප්‍රශ්නපත්‍ර පන්තිය සදහා නවක සිසුන්ට ඇතුලත් විය හැකිය.
(තවත් සිසුන් 5ක් පමනි.)

📌 මීළග සතියේ සිට පැමිනීම 100% අනිවාර්‍යයි. (යම් හෙයකින් පැමිනීමට නොහැකි උවහොත්, එම ප්‍රශ්නපත්‍රය ඊළග සතියට පෙර ලියන්න.)

🛑 දැනට යන පන්තියෙ උගන්වන විදිය set නොවුනු නිසා,🛑 Paper නොකරන නිසා ළකුණු අඩු වීම නිසා හෝ 🛑යන පන්තිය slow නිසා,-----------...
03/04/2026

🛑 දැනට යන පන්තියෙ උගන්වන විදිය set නොවුනු නිසා,
🛑 Paper නොකරන නිසා ළකුණු අඩු වීම නිසා හෝ
🛑යන පන්තිය slow නිසා,
-----------------------------------------------------------------------
🅰️ ඉලක්ක සහගතව විශිෂ්ඨ ප්‍රතිඵලයක් සඳහා වැඩ කරන,
✅ Sylabus එක exam එකට (අවම වශයෙන්) මාස 4කට පෙරවත් අවසන් වන,
✅ මුල සිට paper ලියවන
පන්තියක් හොයන,
සැබෑ උවමනාවක් ඇති ඔයාලගෙ යාලුවන්ට/නන්ගිලා මල්ලිලාට දැනුවත් කරන්න.

"ඔබේ ඉලක්කයට, අපෙන් වගකීමක් සහිතයි"
#හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤

A/L 2027 | Biology
සදුදා 2.30
විදර්ශා - ගාල්ල
----------------------------------------------------------------------
(හබරාදුව Group class - අගහරුවාදා 2.30)

#අපේගාල්ල

#ගාල්ල

"හොදම පන්තියට,හොදම යාලුවොත් එක්ක එන්න."(සැ.යු: A සඳහා වගකීමක් ඇත.) #හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤       #ගාල්ල #අපේගාල්ල    ...
15/03/2026

"හොදම පන්තියට,
හොදම යාලුවොත් එක්ක එන්න."
(සැ.යු: A සඳහා වගකීමක් ඇත.)
#හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤


#ගාල්ල
#අපේගාල්ල


 #හදවතේ_රැඳුණු_bio_පන්තිය... ❤
13/03/2026

#හදවතේ_රැඳුණු_bio_පන්තිය... ❤

ගාල්ල ළමයි,හෙට උදේ 8.30 හමුවෙමු... #හඳවතේ_රැඳුණු_bio_පන්තිය ❤
08/03/2026

ගාල්ල ළමයි,
හෙට උදේ 8.30 හමුවෙමු...
#හඳවතේ_රැඳුණු_bio_පන්තිය ❤

AL2028-Biologyසෑම වසරකම A සාමාර්ථ 50%ට වැඩි,කිසිවෙක් අසමත් නොවූ, දශකයකට ආසන්න විශ්වාසයෙන්... 🩺මෙවරත් හබරාදුව දරුවන්ට නිස...
07/03/2026

AL2028-Biology

සෑම වසරකම A සාමාර්ථ 50%ට වැඩි,
කිසිවෙක් අසමත් නොවූ, දශකයකට ආසන්න විශ්වාසයෙන්... 🩺

මෙවරත් හබරාදුව දරුවන්ට නිසිමග පෙන්වීමට සියල්ල සූදානම්. 🅰️🎯

සානක වික්‍රමසූරිය
මාර්තු 08 | ඉරිදා 8.30AM
නිසිමග - හබරාදුව

#හඳවතේ_රැඳුණු_bio_පන්තිය❤

මෙවරත්, ගාල්ල වගේම හබරාදුවටත්...."ප්‍රතිඵල මත ගොඩනැගුණු විශ්වාසයෙන්..." ⭕ සෑම වසරකම 🅰️ සාමාර්ත 50%ට වැඩි ප්‍රතිශතයක් මෙන...
03/03/2026

මෙවරත්, ගාල්ල වගේම හබරාදුවටත්....
"ප්‍රතිඵල මත ගොඩනැගුණු විශ්වාසයෙන්..."

⭕ සෑම වසරකම 🅰️ සාමාර්ත 50%ට වැඩි ප්‍රතිශතයක් මෙන්ම, මෙතෙක් *සහභාගී වූ සියලු සිසුන් සමත් වූ එකම ජීවවිද්‍යා පාඨමාලාව* .

⭕ විශය නිර්දේශය මාස 3කට පෙර අවසන් වන අතර සියලු ප්‍රායෝගික පරීක්ෂණ සහිතව ඉගැන්වේ.

⭕ මුල සිටම ප්‍රශ්නපත්‍ර පන්තිය ක්‍රියාත්මක වන අතර, විභාග රටාවට සිසුන් මුල සිට පුහුණු කෙරේ.

AL 2028 නව පන්ති ආරම්භය...

නිසිමග - හබරාදුව

මාර්තු 08 (ඉරිදා)
පෙ.ව. 8.30

Join 28 telegram group:
https://t.me/swbiology28

හදවතේ_රැඳුණු_bio_පන්තිය...❤
Voice & WhatsApp:
0774 508 307

මාර්තු මුල සිට නවක සිසුන්‍ට සම්බන්ද විය හැකියි.
03/03/2026

මාර්තු මුල සිට නවක සිසුන්‍ට සම්බන්ද විය හැකියි.

AL 2028 පළමු කණ්ඩායම සාර්තකව ඇරඹුනා.මීලඟ කණ්ඩායම් දෙකත් ඇරඹීමට සියල්ල සූදානම්... #හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤
02/03/2026

AL 2028 පළමු කණ්ඩායම සාර්තකව ඇරඹුනා.
මීලඟ කණ්ඩායම් දෙකත් ඇරඹීමට සියල්ල සූදානම්...
#හදවතේ_රැඳුණු_bio_පන්තිය ❤



Address

Galle

Telephone

+94774508307

Website

Alerts

Be the first to know and let us send you an email when Sanaka Wickramasooriya - Biology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanaka Wickramasooriya - Biology:

Shortcuts

Share

Category