13/05/2026
රත්ගම පෙර පාසල් ගුරු සංගමය විසින් සංවිධානය කළ සූර්ය මංගල්‍යයට ආලෝකා ළදරු පාසලේ ප්‍රධාන ගුරුතුමිය ඇතුළු සහය ගුරුතුමියන් සහභාගී වූ සුන්දර අවස්ථාවේ සටහන් කිහිපයක් ✨🌸
සතුට, සහෝදරත්වය සහ ගුරු වෘත්තියේ අභිමානය එක්වූ මෙම මොහොත අපගේ මතකයට එක් කළේ තවත් අමතක නොවන අත්දැකීමකි 💛