Best Master Education Institute - Mount Lavinia - Galkissa

  • Home
  • Best Master Education Institute - Mount Lavinia - Galkissa

Best Master Education Institute - Mount Lavinia - Galkissa සිහින හඹා යන තාරුණ්‍යයේ තක්සලාව

29/12/2024
3 වන වාර විභාගයට පෙර සූදානම ....      6 ,7 ,8 සහා 9 ශ්‍රේණි දූ පුතුන් සදහා පැවැත්වෙන විශේශ  සම්මන්ත්‍රයනය    🎖️♦️ විභාගය...
07/12/2024

3 වන වාර විභාගයට පෙර සූදානම ....


6 ,7 ,8 සහා 9 ශ්‍රේණි දූ පුතුන් සදහා පැවැත්වෙන විශේශ සම්මන්ත්‍රයනය

🎖️♦️ විභාගයට අදාල අනුමාන ප්‍රශ්ණ සියල්ලම සාකච්චා කෙරේ....

19 වන බ්‍රහස්පතින්දා
ප.ව 11.15 - 1 .00 දක්වා
Best Master Education Institute - Mount Lavinia - Galkissa ( වසන්ත බේකරිය උඩුමහල )

විමසීම 0764639973 / 0741444900

📚📚තුන්වන වාරයට පෙර සූදානම6,7,8 සහා 9 සිසුන් සදහා ,⭕Grammar⭕Model paper ඇතුලත් නිබන්ධනයක් සමගින් පැවැත් වෙන සම්මන්ත්‍රණය....
07/12/2024

📚📚තුන්වන වාරයට පෙර සූදානම

6,7,8 සහා 9 සිසුන් සදහා ,

⭕Grammar
⭕Model paper ඇතුලත් නිබන්ධනයක් සමගින් පැවැත් වෙන සම්මන්ත්‍රණය.

🔴19 බ්‍රහස්පතින්දා උදෑසන 9.00 සිට 11.00 දක්වා

Best Master Education Institute - Mount Lavinia - Galkissa (වසන්ත බේකරිය උඩුමහල)

විමසීම් 0741444900/ 0764639973)

Not a Traditional English Class  Small group classes කාටද මේ class එක English අමාරුයි කියලා හිතන පොඩ්ඩන්ට ,මුල සිට සරලව ...
06/12/2024

Not a Traditional English Class
Small group classes

කාටද මේ class එක English අමාරුයි කියලා හිතන පොඩ්ඩන්ට ,
මුල සිට සරලව | කුඩා කණඩායම් පන්ති
| දරුවන් කෙරෙහි තනි තනිව අවධානය | දැනුම මට්ටම අනුව ඉගැන්වීම් |

පොඩ්ඩන්ට ආස හිතෙන එකම පන්තිය 🥰❤️

Best Master Galkissa

Call or whatsapp - 0741444900

⭕Admission free

🔴ආසන සීමිතයි

2024 සා.පෙළ සදහා  revision  🔴Grammar🔴past papers🔴 model papers Best Master Education Institute - Mount Lavinia - Galkiss...
06/12/2024

2024 සා.පෙළ සදහා revision

🔴Grammar
🔴past papers
🔴 model papers

Best Master Education Institute - Mount Lavinia - Galkissa

( වසන්ත බේකරිය උඩුමහල)

23/11/2024

ගල්කිස්ස ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් සදහා ගුරුවරුන් බඳවා ගැනේ.(සියලුම විශයන් සදහා)
විමසීම් 0 71 253 7357 / 0741444900

✅ 5 වසර ශිෂ්‍යත්වය අවසන් මහා සම්මන්ත්‍රණයට ඔබගේ දරුවා සූදානම්ද?ඔබගේ දරුවා ඉහලින්ම සමත් කිරීමට අපි සූදානම්!!අවසන් මහා සම්...
05/09/2024

✅ 5 වසර ශිෂ්‍යත්වය අවසන් මහා සම්මන්ත්‍රණයට ඔබගේ දරුවා සූදානම්ද?

ඔබගේ දරුවා ඉහලින්ම සමත් කිරීමට අපි සූදානම්!!

අවසන් මහා සම්මන්ත්‍රණය සැප්තැම්බර් 8 උදේ 9 සිට දහවල් 2 දක්වා පැවැත්වේ....

ප්‍රවීණ ගුරු ත්‍රිත්වයක් යටතේ පැවැත්වෙන අවසන් මහා සම්මන්ත්‍රණයට ඔබගේ දරුවාද සහභාගි කරවන්න..

BEST MASTER අධ්‍යාපන ආයතනය - ගල්කිස්ස
( වසන්ත බේකරිය උඩු මහල )

🛑 ගණිතය කෙටි ක්‍රම
🛑 රචනා කෙටි ක්‍රම
🛑 ඉංග්‍රීසි , දෙමළ අනුමාන ප්‍රශ්න
🛑 වසර 10ක ප්‍රශ්න ආශ්‍රයෙන් සෑදූ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක්

ඇතුල්වීම රු. 800.00

වැඩි විස්තර සදහා අමතන්න
0741444900

නව පන්ති ආරම්භයට සූදානම්....
05/09/2024

නව පන්ති ආරම්භයට සූදානම්....

🛑පොඩි කාලෙදී ම අඩු ගාණක් ගෙවල ලංකාවේ ඕනෑම තැනක පිළිගත් සහතිකයක් ගමුද?🌼Spoken English + MS office IT course අපේ පාඨමාලාවේ...
29/08/2024

🛑පොඩි කාලෙදී ම අඩු ගාණක් ගෙවල ලංකාවේ ඕනෑම තැනක පිළිගත් සහතිකයක් ගමුද?

🌼Spoken English + MS office IT course

අපේ පාඨමාලාවේ විශේශත්වය ,

⭕පිළිගත් සහතිකයක් ලැබීම.
⭕උපාධිධාරී ගුරුවරුන් දෙදෙනෙකු මෙහෙය වීම .
⭕ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා නව ඉගැන්වීම් රටා.
⭕මාස 3 ක පාඨමාලාවක් වීම.

🛑Best Master

☎️විමසීම්:0741444900/0712537357

අප හා එකතුවීමට,
https://chat.whatsapp.com/CXH8e6yWzZGDfPuPpPulmn

*පාඨමාලා ආරම්භය*
සැප්තැම්බර් 22 සවස 3.00 සිට 5.00 දක්වා

🔴5 ශ්‍රේණිය අවසන් මහා සම්මන්ත්‍රණය ගණිතය කෙටි ක්‍රම , සිංහල ඉංග්‍රීසි , දෙමළ සහ වසර 10 ප්‍රශ්න පත්‍ර ඇතුළත් විශේෂ නිබන්ධ...
29/08/2024

🔴5 ශ්‍රේණිය අවසන් මහා සම්මන්ත්‍රණය

ගණිතය කෙටි ක්‍රම , සිංහල
ඉංග්‍රීසි , දෙමළ සහ වසර 10 ප්‍රශ්න පත්‍ර ඇතුළත් විශේෂ නිබන්ධනයක් සමගින්

⭕උදෑසන 9 සිට 2 දක්වා

Best Master අධ්‍යාපන ආයතනයේ

අවසාන සතියේ මගහැරුනු කොටස් මතක් කර ගනිමු.

14/08/2024

🔴අවසන් සති කිහිපය

Best Master අධ්‍යාපන ආයතනය

Address

Galkissa

Website

Alerts

Be the first to know and let us send you an email when Best Master Education Institute - Mount Lavinia - Galkissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share