E-Tech Academy

E-Tech Academy T-Tech academy is a Vocational Training Center in Anuradhapura registered on TVEC Sri Lanka.

At present e-tech offers courses for Ordinary Level (O/L), Advanced Level (A/L), Graphic, Website Development and Software Development.

2023 නව පංති ආරම්භය-----------------------වෙනස් විදියට IT ‌ඉගෙන ගන්නවෙනස් විදියට උගන්නන අපේ IT පංතියආරම්භක දේශනේට හැමෝම ...
12/12/2022

2023 නව පංති ආරම්භය
-----------------------
වෙනස් විදියට IT ‌ඉගෙන ගන්න
වෙනස් විදියට උගන්නන අපේ IT පංතිය

ආරම්භක දේශනේට හැමෝම එන්න. IT හොදයි ද කියලා බලන්න

පරිගනක ගෙදර තිබ්බෙ නෑ කියලා IT ‌ඉගෙන ගන්න බැරි වෙන්නෙ නෑ. ඉංශ්‍රි බැරි උනා කියලා IT බැරි වෙන්නෙත් නෑ.

කාලසටහන:
10 ශ්‍රේණිය - ඉරිදා ප.ව. 02:00 සිට 04:00 දක්වා
10 ශ්‍රේණිය (Oxford Syllabus) - සෙනසුරාදා ප.ව. 03:00 සිට 05:00 දක්වා
11 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 11:00 සිට ප.ව. 02:00 දක්වා

මීට අමතරව මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, වෙබ් අඩවි සංවර්ධ්‍ධනය, මෘදුකාංග සංවර්ධනය ඇතුලු පාඨමාලාවන් රැසක් අප ආයතනයෙන් හැදෑරිය හැකියි.

වෙනත් විමසීම් සදහා
0712529050‍
0719110220
[email protected]

Registration is now open for kid coursesCourse Content:- Software Training 01. Microsoft Office Package02. Photo Editing...
13/05/2022

Registration is now open for kid courses

Course Content:
- Software Training
01. Microsoft Office Package
02. Photo Editing Software
03. Video Editing Software
04. Utility Software
- Typing Training
01. English Typing
02. Sinhala Typing
- Web Development
01. HTML
02. CSS
03. JS
- Programming
01. Pascal
02. C++
03. Python

And More...

Contact on +94 72 957 3732

2022 වර්ශය සදහා නව තොරතුරු තාක්ෂණ පංති අප ආයතනයේ දැන් ආරම්භ කර ඇත. න්‍යායාත්මක දැනුමට එහා යමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම්...
18/04/2022

2022 වර්ශය සදහා නව තොරතුරු තාක්ෂණ පංති අප ආයතනයේ දැන් ආරම්භ කර ඇත. න්‍යායාත්මක දැනුමට එහා යමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන්න. එන්න අපේ IT පංතියට.

අපගේ විශේෂතාවයන්
- සෑම ප්‍රායෝගික පාඩමක් සදහාම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලබා දීම.
- සෑම ශිෂ්‍යයෙක් පිළිබදවම පෞද්ගලික අවධානය යොමු කිරීම.
- මාර්ගගත(Online) ලෙස හා සාමාන්‍ය ලෙස විභාග පැවැත්වීම හා දෙමව්පියන් දැනුවත් කිරීම.

විමසීම් - 0729573732

Happy New Year Students..🙂
14/04/2022

Happy New Year Students..🙂

Address

E-Tech Academy (Upstairs Of Sanasa Bank), Katukeliyawa
Galkadawala
50000

Opening Hours

Saturday 08:00 - 16:15
Sunday 08:00 - 16:15

Telephone

+94729573732

Website

Alerts

Be the first to know and let us send you an email when E-Tech Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to E-Tech Academy:

Shortcuts

Share

Category