Sri Gunananda daham pasala

Sri Gunananda daham pasala නුවණ මිනිසාට මැණිකකි|🙏

සියලුම දරුවන්ට සුභ පැතුම්...!
15/10/2023

සියලුම දරුවන්ට සුභ පැතුම්...!

ශ්‍රී ගුණානන්ද නාමය බැබළවූ සියලු දුවා දරුවන්ට ප්‍රධානාචාර්යතුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ දුමාපිය පිරිසගේ උණුසුම් සුභ පැත...
10/10/2023

ශ්‍රී ගුණානන්ද නාමය බැබළවූ සියලු දුවා දරුවන්ට ප්‍රධානාචාර්යතුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ දුමාපිය පිරිසගේ උණුසුම් සුභ පැතුම්...!
❤️✨️

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලෙපෙන්වා මග නොමග නොවැටී යන තාලේසිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේඅපෙ ගුරුතුමා යයි තාමත් ස්...
09/10/2023

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලෙ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ස්කෝලේ
🥺❤️🙏
2023 ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ගුරු උපහාර වැඩසටහන

අප දහම් පාසල විසින් සංවිධානය කරනු ලැබූ පොසොන් කලාපය⭕ සියක් බුද්ධ පූජාව⭕ බෙලිමල් දන්සල⭕ මල් පහන් හඳුන් කූරු දන්සල⭕ පොසොන්...
04/06/2023

අප දහම් පාසල විසින් සංවිධානය කරනු ලැබූ පොසොන් කලාපය

⭕ සියක් බුද්ධ පූජාව
⭕ බෙලිමල් දන්සල
⭕ මල් පහන් හඳුන් කූරු දන්සල
⭕ පොසොන් නිර්මාණය
⭕ බැති ගී ප්‍රසංගය

අති සාර්ථක ලෙස සිදුකරන ලදී.
නන් අයුරින් සහයෝගය දුන් ඔබ සැමට බෙහෙවින් ස්තූතී!
තෙරුවන් සරණයි|🙏❤️

රණවීර ගුරු පියාණෙනි ඔබට සුභ විශ්‍රාම දිවියක් වේවා|🙏✨️ප්‍රධානාචාර්ය රණවීර ගුරුතුමා විශ්‍රාම දිවියට පිවිසීම වෙනුවෙන් පැවැත...
20/02/2023

රණවීර ගුරු පියාණෙනි ඔබට සුභ විශ්‍රාම දිවියක් වේවා|🙏✨️
ප්‍රධානාචාර්ය රණවීර ගුරුතුමා විශ්‍රාම දිවියට පිවිසීම වෙනුවෙන් පැවැත්වූ උත්සවය
19/02/2023

ශ්‍රී ගුණානන්ද දහම් පාසල විසින් පැවැත්වූ අභිමානවත් 75 වන නිදහස් සමරු උලෙළ...☸️🕉️✝️☪️
12/02/2023

ශ්‍රී ගුණානන්ද දහම් පාසල විසින් පැවැත්වූ අභිමානවත් 75 වන නිදහස් සමරු උලෙළ...☸️🕉️✝️☪️

ශිල්ප ප්‍රභාෂ්වරී 2022
26/12/2022

ශිල්ප ප්‍රභාෂ්වරී 2022

🙏
07/12/2022

🙏

04/12/2022

අප දහම් පාසල මගින් පැවැත්වූ මා පිය ගුණ ගායනා තරඟාවලියේ 4 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ලබාගත් උපේශි සඳපියුමි දුවේ ඔබට ජය|😍✨️

Address

Kegalle
Galigamuwa
ATUGODA

Telephone

+94762698929

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gunananda daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category