Clean & Deep Science

Clean & Deep Science Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Clean & Deep Science, Education Website, Galgamuwa.

11/05/2026

"First thing first."

The Martian චිත්‍රපටියේ Mark Watney අඟහරු මත තනිවුණාම කලබල වුණේ නෑ. ඔහු එක ප්‍රශ්නයක් ගානේ විසඳුවා.

මගේ Grade 10 Science පන්තියේ ළමයිනුත් 65%+ Average එකක් ගත්තේ ඒ ක්‍රමයටමයි.
අපි මුලින්ම හැදුවේ එකම එක දෙයයි: විනය සහ අවධානය.

Science කියන්නේ Genius ලට විතරක් නෙවෙයි. ක්‍රමවත්ව පියවරෙන් පියවර ගැටළු විසඳන ඕනම කෙනෙකුට පුළුවන් විෂයක්.

Clean and Deep Science අපි උගන්වන්නේ විෂය කරුණු විතරක් නෙවෙයි, ඒ විනයත් එක්ක.

2027 O/L Science English Medium නව පන්ති සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹේ.

වැඩි විස්තර සඳහා අමතන්න: - 070 573 6006
Location: Galgamuwa

කාල තරණය (Time Travel) කියන්නේ ඇත්තටම කළ හැකි දෙයක්ද? ⏳✨​විද්‍යාව විෂය ඇතුළේ අපි කතා කරන සෛද්ධාන්තික කරුණු ප්‍රායෝගිකව හ...
09/05/2026

කාල තරණය (Time Travel) කියන්නේ ඇත්තටම කළ හැකි දෙයක්ද? ⏳✨
​විද්‍යාව විෂය ඇතුළේ අපි කතා කරන සෛද්ධාන්තික කරුණු ප්‍රායෝගිකව හිතන්න මේ Audio එක හොඳ උත්තේජනයක් වෙයි. විද්‍යාවට ආදරේ කරන හැමෝම අහන්න ඕන එකක්!"
​Link: https://on.soundcloud.com/3bi0ZQcHQaXrzkABDA

04/05/2026

Interstellar චිත්‍රපටයේ ඇත්තටම මොකක්ද මේ කාලය ගැන කියන්නේ? 🚀⏳

විද්‍යාව/ගණිතය කියන්නේ පොතේ තියෙන කරුණු විතරක් නෙවෙයි, ඒක අපේ ජීවිතයට සහ විශ්වයට කොච්චර සමීපද කියලා පන්තියේදී අපි කතා කරපු පොඩි කොටසක් මෙන්න.
ඔයාලත් මේ වගේ දේවල් ගැන උනන්දු නම් එකතු වෙන්න අපේ පන්තියට!

Clean and Deep Science.
Shan Dilruk

12/11/2025

මෙවර විභාගයට පෙනී සිටින අපේ දරුවන්ට

දහවලක් පුරා කරපු භෞතික
හා රසායනික විද්‍යාව ගැටළු සාකච්ඡාව.

Clean & Deep Science.

Think......
23/10/2025

Think......

20/10/2025
Clean & Deep Science.අපි තක්ෂිලාවේ.
27/09/2025

Clean & Deep Science.
අපි තක්ෂිලාවේ.

🌍 Did you know?The Earth is traveling around the Sun at nearly 30 km every second! 🚀ඇත්තටම අපි හැමෝම එකම බෝට්ටුවේ එකට ගම...
24/09/2025

🌍 Did you know?

The Earth is traveling around the Sun at nearly 30 km every second! 🚀

ඇත්තටම අපි හැමෝම එකම බෝට්ටුවේ එකට ගමන් කරනවා. 💫

— Clean & Deep Science

Never give up...
23/09/2025

Never give up...

14/09/2025

😁

Address

Galgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Clean & Deep Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share