24/08/2026
⭕️ඌව පලාත් රාජ්‍ය සේවයේ කළමණාකරණ සේවා නිලදාරී III ශ්‍රේණියට බදවා ගැනීමේ විවෘත තරග විභාගය 2026.09.06 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතව ඇත.
📄ඔබගේ අයදුම් පත පහත දිගුව ඔස්සේ බාගත කරගත හැකිය.
https://exams.psc.up.gov.lk/admission/?fbclid=IwY2xjawT4uAdwZG9mAWV4dG4DYWVtAjEwAGJyaWQRMXJJNThNb1JodmtlcWlTcXlzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEehA1nkVJuBRKXCbvsocUEzCTDz7_cNo94xwAyfONu8Qbqnz-D9FwppyXkf-g_aem_uPiyU1bKkONoJb7fGte-8Q