Kaduruwewa Primary School

Kaduruwewa Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaduruwewa Primary School, School, Kduruwewa. Ehetuwewa, Galgamuwa.

හොඳම දේ දරුවන්ට ❤️e-Learning Room    ග්‍රාමීය පාසලක් වුවද නගරයේ දරුවන් හා කරට කර තරග කල හැකි අත්දැකීම් ,ආකල්ප  සහ දැණුමෙ...
24/07/2026

හොඳම දේ දරුවන්ට ❤️
e-Learning Room
ග්‍රාමීය පාසලක් වුවද නගරයේ දරුවන් හා කරට කර තරග කල හැකි අත්දැකීම් ,ආකල්ප සහ දැණුමෙන් සන්නද්ධ යහපත් දරුවෙක් නිර්මාණය කිරීම අප පාසැලේ ප්‍රධාන අරමුණක්.
නූතන අධ්‍යාපන ප්‍රවේශයේ දී අන්තර්ජාලය සහ නව තාක්ෂණය භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙනයාම ඉතාම වැදගත් කාරනාවක් බවට පත්ව තිබෙනවා.ඒ සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබූ e-learning room එක මේ වනවිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.
විදුහල්පතිතුමාගේ සමීප මිත්‍රයෙකු වන ඔගස්‍ටස් කරුණාරත්න මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සහ දෙමාපිය ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකෙරුනා.

28/05/2026

සිනෙමා කැමරා ශිල්පී ලක්ෂිත බන්ඩාර මහතා විසින් මෙහෙයවූ චායාරූප වැඩමුළුව සහ ක්ෂේස්ත්‍ර චාරිකාව.
Junior Photo Club
kaduruwewa Primary School

හොඳම දේ දරුවන්ට...❤️ සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පද්ධතියක් ‍යනු දරුවන්ට අත්‍යාවශ්‍ය දෙයක්.දරුවන්ට නිවැරදිව වැසිකිළියක් පරිහරණ...
29/04/2026

හොඳම දේ දරුවන්ට...❤️
සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පද්ධතියක් ‍යනු දරුවන්ට අත්‍යාවශ්‍ය දෙයක්.දරුවන්ට නිවැරදිව වැසිකිළියක් පරිහරණය කිරීමට හුරුකිරීම ද පාසල් අධ්‍යාපනයේ මූලික කොටසක් විය යුතුයි.එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට,ජපානයේ වෙසෙන කාංචනා ජයතිලක මහත්මියගේ ප්‍රධාන අනුග්‍රහය සහ සිංගප්පූරුවේ වෙසෙන නදීශා ප්‍රේමරත්න මහත්මියගේ සම අනුග්‍රහය සමග 2024 05 ශ්‍රේණියේ දෙමව්පිය සහ වර්ථමාන දෙමව්පිය ශ්‍රම දායකත්වයෙන් නවීකරණය වන වැසිකිළි පද්ධතිය.

13/03/2026

During a practical session
Photographic Club-Kaduruwewa Primary School

හිත නිවෙන තැන්   ❤️
30/01/2026

හිත නිවෙන තැන් ❤️

Board of Prefects 2024-2025
02/11/2025

Board of Prefects 2024-2025

School Western Band 2024-2025
02/11/2025

School Western Band 2024-2025

යහපත් පුරවැසියෙකු බිහීවීමට යහපත් රසවින්දනයක් කුඩා කල සිට දරුවන් තුළ ඇතිකල යුතුයි යන සංකල්පය පෙර දැරිව පාසලේ සියලුම දරුවන...
10/10/2025

යහපත් පුරවැසියෙකු බිහීවීමට යහපත් රසවින්දනයක් කුඩා කල සිට දරුවන් තුළ ඇතිකල යුතුයි යන සංකල්පය පෙර දැරිව පාසලේ සියලුම දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මකවන Kids Film Clubහි එක් අංගයක් වන Film of the week නරඹන එක ශ්‍රේණියේ දරුවන් පිරිසක්.සතියේ චිත්‍රපටය ටයිටස් තොටවත්තයන් හඩකැවූ පුංචි ඉත්තෑවා 📽️
Kids Film Club, which is for all children of the school, aiming .good entertainment should be instilled in children from an early age to become good citizens.Here is a session of watching the Film of the week ' The little Hedgehog 'Old Chinese film dubbed into Sinhala by Mr.Tytus Thotawaththe.

Address

Kduruwewa. Ehetuwewa
Galgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Kaduruwewa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category