Sumedhe Warawewa

Sumedhe Warawewa 2nd language Tamil course / classes and book publishing only. who like my service.. can allways thei

26/04/2026

නවක සිසුන් සඳහා වෙසක් (මැයි) මාසය නොමිලේ...!!!
1-11 ශ්‍රේණි දරුවන් පහත ලින්ක් එකෙන් චැනලයට එක්වන්න .
0778 254 340
👇👇👇👇👇👇 https://whatsapp.com/channel/0029VbCkPDV9hXFABmFeAi3B

20/04/2026
23/03/2026

– I just got recognised as one of their top fans! 🎉

06/01/2026

දෙසැම්බර් 29 රාත්‍රී කොළඹ waters Edge හෝටල් පරිශ්‍රය තුළ පැවති *ලංකාවේ අති විශාලතම ජනතා සම්මාන උළෙල*
Peoples Excellency Award උළෙල තුළ *ශ්‍රී ලංකාවේම 2025 වසරේ හොදම දෙමළ ගුරුවරයාට හිමි සම්මානය මා විසින් දිනාගත් බව සතුටින් දන්වා සිටිමි* මා සමග හැමදාමත් රැදි ආදරණීය දරුවන් , දෙමාපියන් , රාජ්‍ය නිළධාරීන් සැමට ගෞරවනීය උත්තමාචාරය..!
*ඔබ අපේ වත්කමයි*.
හොඳම ...නළුවා සජිත,නිලිය පියුමාලි,අරා පැස්බරා , හිරු චමුදිත සමරවික්‍රම , ළමා හිරුන්දි පුංචි පැංචි..සහ ලංකාවේ තවත් තරු ..

ලංකාවේ අංක 1 දෙමළ ගුරුවරයා .සුමේධ වරාවැව ..ආර්යවංශික සිංහලයන්ගේ දෙමළ භාෂා අතික්‍රමණය සමග ඔබේ දරුවන් 1-11 ශ්‍රේණි ඔන්ලයින් / කුරුණෑගල /තඹුත්තේගම / කොළඹ පන්ති සදහා 077 8 254 340 සම්බන්ධවන්න.

06/01/2026

Peopels Excellency Award 2025
All Islands Best Tamil Teacher







  Class  Trending   Diploma   Herath
12/05/2025

Class
Trending
Diploma
Herath

26/11/2024

අද දෙමළ පාඨමාලාව නොමැත.හෙට උදේ
7:30 පැවැත්වේ

Address

Galgamuwa
Galgamuwa
60700

Telephone

+94778254340

Website

Alerts

Be the first to know and let us send you an email when Sumedhe Warawewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category