Nelee,s Fashion Academy

Nelee,s Fashion Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nelee,s Fashion Academy, Education, Galgamuwa.
(3)

මේ වගේ සාරිජැකට් මහන්න ඉගෙන ගන්න.එකතු වෙන්න අපිත් එක්ක
24/10/2025

මේ වගේ සාරිජැකට් මහන්න ඉගෙන ගන්න.එකතු වෙන්න අපිත් එක්ක

17/10/2025
📢Nelees Fashion Academy  වෙතින් ඔයාට වටිනා අවස්ථාවක් ගෙනාව ඔන්න. 🌸මහන්න ඉගෙන ගන්න ආස ඕනිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්🌸...
14/10/2025

📢Nelees Fashion Academy වෙතින් ඔයාට වටිනා අවස්ථාවක් ගෙනාව ඔන්න.
🌸මහන්න ඉගෙන ගන්න ආස ඕනිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්
🌸කිසිම මූලික දැනුමක් අවශ්‍යය වෙන්නේ නෑ
😍සම්පූර්ණ කෝස් එකම නොමිලේ
📣📣සීමිත පිරිසක් පමණක් බඳවාගන්නා බැවින් සහභාගී වීමට කැමැති අය පහත් ලින්ක් එකෙන් ගිහිල්ලා ගෲප් එකට ඇඩ් වෙන්න .
📣📣📣ඉදිරියටත් මේ වගේ වටිනා අවස්ථා රැසක් සූදානම් 😍
📣📣ඉතින් මැහුම් ඉගෙන ගන්න උනන්දු වෙන ඕනම කෙනෙක් නොමිලේම ලැබෙන වටිනා පාඨමාලා මගනොහැරෙන්න පේජ් එක follow කරලා තියාගන්න😍
https://chat.whatsapp.com/EsS5L4Bh78MJPTmdJgpbk3?mode=ems_copy_t

මැහුම් කියන්නේ කලාවක්,භාවනාවක්,හොඳ විනෝදාංශයක්,නිවැරදිව ඉගෙන ගත්තොත් හොඳම රැකියාවක්.
29/09/2025

මැහුම් කියන්නේ කලාවක්,භාවනාවක්,හොඳ විනෝදාංශයක්,නිවැරදිව ඉගෙන ගත්තොත් හොඳම රැකියාවක්.

🤍💁🏻‍♀️ ජීවිතයේ ලස්සන දේ ඉගෙනගන්න කෙනා හැමදාම දිනුම්..ලීඩ් තියලා දිනුම්....! 🤍💁🏻‍♀️ මේ සමාජයට ආණ්ඩුවට බැණ බැණ ෆේස්බුක් එක...
02/11/2024

🤍💁🏻‍♀️ ජීවිතයේ ලස්සන දේ ඉගෙනගන්න කෙනා හැමදාම දිනුම්..ලීඩ් තියලා දිනුම්....!
🤍💁🏻‍♀️ මේ සමාජයට ආණ්ඩුවට බැණ බැණ ෆේස්බුක් එක පුරා ඉන්න කෙනා හැමදාම පරාදයි.
🤍💁🏻‍♀️ විවේකය නිවාඩුව ආස දෙයක් වෙනුවෙන් කැපකරලා ලස්සන දෙයක් ඉගෙනගන්න කෙනා දිනනවා දන්නෙම නැතුව..
🤍💁🏻‍♀️ දෙයක් ලස්සනට ඉගෙනගත්තාම ඒක භාවනාවක් වගේ. හිත පෑදෙනවා. හැදෙනවා.
🤍💁🏻‍♀️ මාසේ පඩිය අතට එනකල් ඉන්න හිඟන මානසිකත්වයෙන් මිදෙන්න. ජීවිතය වෙනුවෙන් නිර්මාණාත්මක දේ ඉගෙනගන්න.
🤍💁🏻‍♀️.තරුවක් වෙන්න ආසනම්, තාරකා දිස්නයක් එන දෙයක් ඉගෙනගන්න.
🤍💁🏻‍♀️පාළු හුදෙකලා අසරණ රාත්‍රීන්වලට සමුදෙන්න. ලස්සන දෙයක් කරන්න. කදුළුවලට කවුරුවත් තිළින දෙන්නේ නෑ.
🤍💁🏻‍♀️ජීවිතේ ලස්සනම සාර්ථකත්වය. ඒක ලබාගන්න පුළුවන් දෙයක් පිරිසිදුව පැහැදිළිව ඉගෙනගත්තාමයි.
🤍💁🏻‍♀️හැමදාම.් දෙකයි පනහේ තැනට වැටිලා අනුන්ගෙන් කකා ඉන්න ජීවිතයට සමුදෙන්න.
🤍💁🏻‍♀️මේ බාල්දු ජීවිත කතාවේ සිට දිලිසෙන බැබලෙන වාසනාවන්ත ජීවිතයක් දක්වා ජීවිතය අරන් යන්න.
🤍💁🏻‍♀️ එන්න අපි කියන දේ අහන්න. මල් ලැබෙන්නේ පාත්ති දාන අයට පමණයි. අදම ඔයාගේ පාත්තිය දාන්න.💁🏻‍♀️💐
Copied
https://chat.whatsapp.com/JZCIwZHBN5hGBSNowiBSOg

😍මහන මැශින් එකක් නෑ කියලා පසුතැවිලි වෙන්න ඕනි නෑ 😍වියදම වගේ කීප ගුණයකින් ලාභ ගන්නත් පුලුවන් 😍හැමදාම එක වගේ බිස්නස් 😍වයස ...
10/06/2024

😍මහන මැශින් එකක් නෑ කියලා පසුතැවිලි වෙන්න ඕනි නෑ

😍වියදම වගේ කීප ගුණයකින් ලාභ ගන්නත් පුලුවන්

😍හැමදාම එක වගේ බිස්නස්

😍වයස සීමාවක් නොමැත

😍වීඩියෝ මගින් ඉගැන්වීම සිදුකරන නිසා පහසු වෙලාවක පාඩම් බලන්න පුලුවන් 😍

😍පාඨමාලා ආරම්භය ජූලි 25 වනදා

🌼ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් ගෲප් එකට එකතු වෙන්න

https://chat.whatsapp.com/KKPebwIa4tCGD9xMElHWM2

Whatsapp 077-9861405

Address

Galgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Nelee,s Fashion Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category