24/08/2026
🌸👗 ඉගෙනීමෙන් එහා ගිය ප්‍රායෝගික පුහුණුවක්… ✨
සාරියක් අඳින්න දැනගැනීමත්, එය නිවැරදිව තවත් කෙනෙකුට අන්දවන්න හැකියාවත් Beauty & Bridal ක්ෂේත්‍රයේ ඉතාම වටිනා දක්ෂතාවයක්. ❤️
ඒ නිසාම CSC Academy තුළ අපි දැනුම විතරක් නොවෙයි… ප්‍රායෝගිකව කරලාම ඉගෙනගන්න අවස්ථාවත් අපේ ශිෂ්‍යයන්ට ලබාදෙනවා. 🎓✨
අද සාරි ඇන්දවීමේ පුහුණුවත් අපේ students ලාගේම අතින්, තමන්ගේම හැකියාව භාවිතා කරමින් සාර්ථකව පුහුණු වෙන අවස්ථාවක්. 👏