17/08/2026
✨මැහුම් කලාවේ මහගෙදර..🪡✨
කල්පයක් ගියත් විකල්ප නැති එකම මැහුම් පන්‍තිය..💃🏻😌😍
📍යල් පැන ගිය මැහුම් කළාවෙන් වෙන් වූ සම්ප්‍රදායෙන් වෙනස්, නවීන විලාසිතා පමණක්ම උගන්වන ලංකාවේ අති සාර්ථකම මැහුම් පාඨමාලාවක අත්දැකීම දැන් ඔබටත්..🦋🌻🤍
🏵️ හරියටම තිතට ඇගේ ශේප් එකටම, Tiktok / Facebook / Youtube ඔනෑම එකකින් දකින ඕනෑම විලාසිතාවක් ඔබටම මසාගැනීමෙ හැකියාවද සමගින්💃
📍ඔබට ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලබාදෙමින්,👨🏻🎓
📍විශය දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුමද සමගින් එවලෙම රෙදි මත ඇද කපා මහන මැෂිමෙන් මසා අන්දවන එකම මැහුම් පන්තිය...😍😍😍
🌻පාඨමාලාව අවසානයේදී,
✨BMICH හීදී ඔබට වටිනා සහිතික පත්‍රයක් 🏅
✨ඔබ දකින , ඔබ කැමති විලාසිතාවකට අදාල ඇදුමක් ඔබටම මසාගැනීමේ හැකියාව.😍
🔅අතන මෙතන නොයා එක පාරෙන් හරිම විදිහට ඉගෙන ගන්න ආසයිනම් ඔයත් එන්න..🔅
______________
✨🔥ලක්ෂ ගනනින් මුදල් හොයන්න හරි පාර කියා දෙන යුගයේ පෙරලිකාර මැහුම් පන්තියට ඔබ සූදානම් ද❓
නව පන්ති ආරම්භය....🧚🏻♀️
🏫 Samanthika Dressing making academy අනුරාධපුර - අගෝස්තු 22 (සෙනසුරාදා දවල් 12.00 සිට 02.00 දක්වා..)
වැඩි විස්තර සදහා....📩
Whtassapp - https://chat.whatsapp.com/LUcD6aytfqh6OY3xj9SgLC
විමසීම් ☎️ - 070 209 0032 / 076 928 8398