10/12/2025
ගල්ගමුව තරුණ මධ්‍යස්ථානයේ 2026 වර්ෂයේ පලමු කාර්තුවේ වෘත්තීය පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ වුනා.. දෙසැම්බර් 30 දක්වා බඳවා ගැනිම සිදු කරන අතර තවත් සීමිත සිසුන් ප්‍රමාණයක් සඳහා පමණක් අවස්ථාව ලබා ගත හැක...
තාරුණ්‍ය මහ ගෙදර ලෙසින් විරුදාවලිය ලත් ජාතික තරුණ සේවා සභාවට අයත් ගල්ගමුව තරුණ මධ්‍යස්ථානය රාජ්‍ය රැකවරණයකින් හා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් ආයතනයකි.