English with Chandu

English with Chandu Giving the English Knowledge for the people who want to learn English as Language. Chandana Bandara
BED in English/ HNDE in English

ලංකාව පුරාවටම සිටින 3 වසරේ සිට ඉහළට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා පාසල් හැරගිය, රැකියාකරන හා රැකියා විරහිත සියලුමදෙනාට අපගේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවන් හා සම්බන්ධවිය හැක. ඔබගේ අවශ්‍යතාවය මත දිනය හා වේලාව වෙන්කරගන්න 0719222430 අංකයට වට්ස්ඇප් පණිවඩයක් එවන්න.
ඉංග්‍රිසි පිළිබද හසල දැනුමක් ඇති රජයේ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබයි.

https://youtu.be/M3IBg1XZRI4
04/03/2022

https://youtu.be/M3IBg1XZRI4

Hi everyone,In this video going to teach you correct usages of There is / There are....සුබ දවසක් හැමෝටම,ඉංග්‍රීසි කියන වචනය ඇහෙනකොටත් බොහෝ අයට බයක් දැනෙනවා. ...

https://youtube.com/channel/UCLqoLI9HgNs__oJ6R2P9gQQ මේ ලින්ක් එකෙන් යුටියුබ් එකට ගොස් සියලුම විඩියෝ ටික නරඹන්න. චැනල් එ...
24/02/2022

https://youtube.com/channel/UCLqoLI9HgNs__oJ6R2P9gQQ මේ ලින්ක් එකෙන් යුටියුබ් එකට ගොස් සියලුම විඩියෝ ටික නරඹන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබි කරන්න අමතකනොකරම.

Del dine videoer med venner, familie og verden

https://youtu.be/iTGeoLpHQLo
12/02/2022

https://youtu.be/iTGeoLpHQLo

Have a nice day,In this video I'm going to show you correct usage of be verbs.සුබ දවසක් හැමෝටම,ඉංග්‍රීසි කියන වචනය ඇහෙනකොටත් බොහෝ අයට බයක් දැනෙනවා. ඒකට හේතුව...

https://youtu.be/JZdV-afheuU
01/02/2022

https://youtu.be/JZdV-afheuU

Hi everyone,In this video I"m going to show you how to use "These are, That is, Those are" in proper way.සුබ දවසක් හැමෝටම,ඉංග්‍රීසි කියන වචනය ඇහෙනකොටත් බොහෝ...

https://youtu.be/3U1-jH0HRFI
05/01/2022

https://youtu.be/3U1-jH0HRFI

Hi everyone,In this video I'm going to show you how to use personal pronouns in proper way.මුලසිට සරලවම ඉංග්‍රිසි ඉගෙනගන්න හිතන අයට නිවැරදිව සර්වනාමපද භාවිතා...

Zoom තාක්ෂණයෙන් නිවසේ සිටම ඉංග්‍රීසි විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස ඉගෙනගන්න එකතුවන්න. වයස් භේදයක් නොමැත.පුරා මාසයක් නොමිලේම...
26/11/2021

Zoom තාක්ෂණයෙන් නිවසේ සිටම ඉංග්‍රීසි විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස ඉගෙනගන්න එකතුවන්න.
වයස් භේදයක් නොමැත.
පුරා මාසයක් නොමිලේම සම්බන්ධවිය හැකි බැවින් පැමිණ වෙනස වටහාගන්න.
දිගටම සම්බන්ධවීමට කැමතිනම් පසුව මුදල් ගෙවන්න.
නොමිලේ ලියාපදිංචිය සදහා ඔබගේ නම, ගම පහත වට්ස්ඇප් Group එකකට යොමුකරන්න.

6-13 සිසුන් මේ Group එකට එකතුවන්න.
https://chat.whatsapp.com/CUH9g7VX8mc1h1R47Huj1n

පාසල් හැරගිය අය මේ Group එකට එකතුවන්න.
https://chat.whatsapp.com/GQLntzaPV3YGwTGRYSnef0

රැකියා කරන අය මුලසිට ඉගෙනගන්න මේ Group එකට එකතුවන්න.
https://chat.whatsapp.com/J1f1OwuPNbB4r7mb2IKGyA

දින 24න් මුලසිට නිවැරදිව ඉගෙනගන්න මේ Group එකට එකතුවන්න.
https://chat.whatsapp.com/EWCt9fdOTCl9V0wG7uqAxm

යූටියුබ් එකෙහි ඇති වීඩියෝ නැරඹිමට මේ ලින්ක් එකෙන් එන්න
https://youtu.be/CyFrLcGppnU

https://youtu.be/CyFrLcGppnU
03/11/2021

https://youtu.be/CyFrLcGppnU

Hi everyone,Today I'm going to show how to write simple sentences.මේ විඩියෝ එකෙන් "Simple present, Past, Future," නිවැරදිව භාවිතා කරන ආකාරය පැහැදිලි කරලා දෙන...

https://youtu.be/Nz-pi9KiEOw
08/10/2021

https://youtu.be/Nz-pi9KiEOw

Hi everyone,In this video I'm going to show you how to use " the" in proper way. සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න හැමෝටම වැදගත් පාඩමක්. ගොඩක් අයට වාක්‍යයක් ලිවිමේ...

දිපව්‍යාප්ත ඔබට මෙන්න සුවිශේ්ෂි අවස්ථාවක්ගොඩක් අයට ඉංග්‍රීසි කියන වචනය ඇහෙනකොටත් නයාට අදුකොල වගේ්. ඇත්තටම ඉංග්‍රීසි කියන...
02/09/2021

දිපව්‍යාප්ත ඔබට මෙන්න සුවිශේ්ෂි අවස්ථාවක්
ගොඩක් අයට ඉංග්‍රීසි කියන වචනය ඇහෙනකොටත් නයාට අදුකොල වගේ්. ඇත්තටම ඉංග්‍රීසි කියන්නෙ තමන්ගෙ ජිවිතයට එන ළගාවෙන්න බැරි ඉතාමත් දුෂ්කර අභිියෝ්ගයක් කියලයි හිතෙන්නෙ. ඇත්තටම ඒ්ක එහෙමද? ඔව් ඒක එහෙම තමා කියන්න උදාහරණ ඕන තරම් තිියනවා. උදාහරණයක් විදියට අවුරුදු 10ක්11ක් නැත්නම් 13ක් පාසල් ගිහිිල්ලත් හැමෝටම ඉංග්‍රිසිි ඉගෙනගන්න බැරිවෙලා තිය‍ෙවා. ඒක ඇත්තද? නැද්ද කියලා මේ පොස්ට් එක කියවන ඔබ වැඩිහිටියෙක් නම් හොදාකාරවම දන්නවා ඇතිි. ඒ්ක නිිසා ඉංග්‍රීසි ඉගෙනගන්න එක අමාරුයි කියලා කියන්න පුළුවන්.
ඒත් ඒක එහෙමද? එහෙනම් කොහොමද අනෙක් අය ඉංග්‍රීසි ඉගෙනගන්නෙ. ඇත්තටම ඉංග්‍රීීසි කියන්නෙ භාෂාවක් මිස විෂයයක් නොවේ.. අපේ රටේ අධ්‍යාපනය තුළට විෂයක් ‍ලෙස ඉංග්‍රිසිි උගන්වන්න ගිහිල්ලා තමා මේ හැම දෙයක්ම වැරදිලා තියෙන්නෙ. ඒ නිසා විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස ඉගෙනගන්නෙ නම් ඉංග්‍රීසි ඉගෙනගැනිම මහලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම යම් කැපකිරීමක් සහ නිවැරදි මගපෙන්වීමක් තිියෙන්නත් ඕන. ඔබට ඒ් කැපකිරීම කරන්න පුළුවන්නම් මට පුළුවන් ඔබ සියලුදෙනාට නිවැරදිිව මගපෙන්වන්න.
මේ් පොස්ට් එක කියවන ඔබ වැඩිහිටියෙක් නම් ඔබේ දරුවා මා වෙත යොමුු කරන්න. ඒ් වගේ්ම වැඩිහිටි ඔබබටත් ඉගෙනගැනීිමට අවශ්‍යය නම් මාස06ක් මා සමග රැදෙන්න කියලා මා ඔබට යෝජනා කරනවා. එවිට ඔබටට හැකිවේවවි දැනගන්නට ඉංග්‍රිසිි ඉගෙනගන්න පුළලුවන්ද? බැරිද? කිියලා
සමස්තයක් වශයෙන් රටේ් පවතිින වර්ථමාන තත්වය දෙස සලකා බලමිින් මාසයක් සදහා ඉතාම අවම මුදලක් ආයෝජනය කර පැමිණ බලන්න මා ඔබට මේ අවස්ථාව සලසාදී තිබෙනවා. ගොඩක් අයට හිතෙන්න පුළුවන් මෙච්චර අඩු මුදලකට ඉංග්‍රිසි පංති කරනවාද? එහෙනම් මෙතන හරියට උගන්වන්නෙ නැතිවඇති කියලා. අවාසනාවට ඔබට එසේ සිතෙනවානම් මාසයකට රු800ක් පමණ වැය කර පැමිණෙන්න. එවැනි මුදලක් අය කරන පංතිද මේවන විට අප විසිින් පවත්වාගෙනයනු ලබනවා. නමුත් විශාල පිරිසකට නිවැරදි දැනුමක් අඩුු මුදලකට ලබාදෙන්න තිිරණය කලේ හැමෝම මේ් අවස්ථාවේ් නිවාසවලට වී හුදෙකලාවේ සිටින නිසාවෙනිි. ඉතිං ඔබ මේ පංතියට සහබාගීවීමට කැමතිනම් මේ ලින්ක් එකෙහි https://youtu.be/XJan2SnwquE ඇති මාගේ යුටියුුබ් චැනලයේ පාඩම නරඹා එය සබ්ස්ක්‍රයිබ් කර පහත වට්සස්ඇප් ගෲප් එක වෙත ඔබබගේ නම., ගම, වසය සමග යොමුු කරන්න. https://chat.whatsapp.com/CUH9g7VX8mc1h1R47Huj1n
සියලුම ඉගැන්වීම් Zoom හා Youtube මගින් සිදුුකරනු ලැබේ.
ඉක්මන්කරන්න අදම ඔබේ මේ වටිනා අවස්ථාව වෙනන්කරගන්න. මෙවැනි අතතිි සුවිිශේෂි අවවස්්ථාවක් යලි ඔබබට නොලැබෙනුු ඇත. ඔබට මෙය වටිනවා කියා හැගේ නම් ඔබගේ මිතුරන් හා ඥාතින් අතර මේ් පණිවිඩය හැකිතාක් ශෙයාර් කරන්න.

Address

Medagama, Mahagalkadawala
Galgamuwa
60700

Telephone

+94710574502

Website

Alerts

Be the first to know and let us send you an email when English with Chandu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English with Chandu:

Shortcuts

Share

Category